yum නැතිව රෙඩ් හැට් 6.5 සර්වර් එකකට ඔක්කොම dependency එක්ක RPM එකක් හදා ගන්න විදිහක් තියනවද ?
okkoma kiwwe monawda ? okkoma kiyanna ba ne kochchara thiyenawada packages

DVD eka daala, eke path eka deela repo ekak haduwa nam hari.
පැකේජස් නම් කීපයක් තියනවා මචං. වැඩේ කියන්නේ සර්වර් එකට VPN connection එකක් තියෙන්නේ. ඒ පැත්තෙන් internet එකට ඇක්සස් නෑ බ්ලොක්. උංගෙ ලෝකල් රෙපෝ එකක් තියනවා. ඒකෙ තියෙන්නේ පරණ වර්ශන්ස්. මට අවශ්‍ය වර්ශන්ස් ඒකේ නෑ. ඒ නිසා මම rpm files ඒකට ද දා තමයි වැඩ කරන්නේ. එතකොට ඩිපෙන්ඩන්සි එනවා බං. එපා වෙන්න. --nodeps දාන්නත් බයේ බෑ කෙල උනොත් කියලා. ඔක්කොම ඩිපෙන්ඩන්සි ටික එකපාර හොයාගන බන්ඩ්ල් කරගන්න විදිහක් තියනවාද කියලා කල්පනා කලේ. එහෙම නැත්තං ඉතිං ලෝකල් රෙපෝ එකක් මමම සෙටප් කරගන්න වෙනවා.
Machan la mata linux mint xfce eke window border size , colors ehema wenas kara ganna lesi vidihak kiyapalla.
Monaahari tools thiyanawada app store eke?![]()
Xfce damme ai, Mint walata Cinnamon danna puluwan , xfce, Gnome 2kam wedak ne. Enlightenment ekath xfce wage.

Mama netbook ekakata ban daala thiyenne.
Eeke vga ekata linux divers naha hariyata.
Daapu linux versions ubuntu mint vitharai.
Mint editiins walain hariyata suit wenne xfce vitharai.
Mama try kale cinnamon & xfce witharai habai.
Anika mint xfce eka thama mee netbook ekata hondatama support kala linux os eka danata.
Ee nisa mama digatama damme mint xfce witharai.
Mata lokuwata themes hadanna oona na.
Oya border size wage podi podi dewal tikak haduna nam athi![]()

මම ඔය ඔකොම DE දැම්මා Cinnamon එකයි LXDE තරම් ඔය එකක්වත් වැඩක් නැහැ. ඊයේ Linux Mint Mate දැම්මා පට්ට චා මල ජරාවක්.

අපෝ ඔය දෙක මල ජරාවක් බන් .!! XFCE වලට compiZ දාල ගත්තනම් ෆට්ට![]()