Linux වැඩ්ඩන්ගෙන් උදව්වක් ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :

    1. CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
    2. GUI interface එකක් තියෙන්න ඕනේ
    3. Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    LINUX MINT, UBUNTU tested and works fine. :yes:

    [ ලිනක්ස් වැඩ්ඩෙක් නෙවෙයි මචං නිකන් හාල් කෑල්ලක් ]
    Thanks මචන්. මේ version වල USB auto detect කරනවා ද ? manually mount කරන්න ඕනේ නේද ?
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :

    1. CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
    2. GUI interface එකක් තියෙන්න ඕනේ
    3. Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ
    UBUNTU, Debian
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    මචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :

    1. CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
    2. GUI interface එකක් තියෙන්න ඕනේ
    3. Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ
    Ubuntu, Kubuntu, Puppy Linux, Fedora, Parrot os, Nitrux, Garuda Linux
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Thanks මචන්. මේ version වල USB auto detect කරනවා ද ? manually mount කරන්න ඕනේ නේද ?
    නැහැ මචන් ඔයා නොර්මල් PC එකක වැඩ කරනවා වගේම වැඩ කරන්න පුළුවන් එකම දේ මුකුත් සිස්ටම් ෆයිල් වල සේව් කරන්න බැහැ. එක ඉතින් තේරෙනවනේ මචන්

    /Home