Thanks මචන්. මේ version වල USB auto detect කරනවා ද ? manually mount කරන්න ඕනේ නේද ?LINUX MINT, UBUNTU tested and works fine.
[ ලිනක්ස් වැඩ්ඩෙක් නෙවෙයි මචං නිකන් හාල් කෑල්ලක් ]
UBUNTU, Debianමචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :
- CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
- GUI interface එකක් තියෙන්න ඕනේ
- Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ
Ubuntu, Kubuntu, Puppy Linux, Fedora, Parrot os, Nitrux, Garuda Linuxමචන්, Linux live CD or DVD version මොනවාද පහත අවශ්‍යතා සම්පුර්ණ වන :
- CD/DVD එකෙන් BOOT වෙන්න ඕනේ HDD එකක් නැතුව (Live CD)
- GUI interface එකක් තියෙන්න ඕනේ
- Computer එකට ගහලා තියන USB Drivers auto detect කරලා mount කරගන්න ඕනේ, ඒවා windows වල වගේ access කරන්න පුළුවන් වෙන්න ඕනේ
නැහැ මචන් ඔයා නොර්මල් PC එකක වැඩ කරනවා වගේම වැඩ කරන්න පුළුවන් එකම දේ මුකුත් සිස්ටම් ෆයිල් වල සේව් කරන්න බැහැ. එක ඉතින් තේරෙනවනේ මචන්Thanks මචන්. මේ version වල USB auto detect කරනවා ද ? manually mount කරන්න ඕනේ නේද ?
Ubuntu, Kubuntu, Puppy Linux, Fedora, Parrot os, Nitrux, Garuda Linu
ඔක්කොගෙම තියනවාThanks. මේවගේ Live CD version එන්නේ මොනවාද ?