thanks machanwadi wadak karanne nathuwa net surfing witarak nam linux daganna
thanks machanbump. danna kalin poddak hoyala balapan bro
thanks machanbump
kohomada machan mint eka hodhadha ? uba mona version ekada use karanne ?Fattaaaaa... elaz machan mama use karanneth Mint eka (Y)
wadi wadak karanne nathuwa net surfing witarak nam linux daganna






wadi wadak karanne nathuwa net surfing witarak nam linux daganna







You fucking kidding me??...
Linux nattam api vada karana company vahanna venava...![]()

me thread eka dkala mata marama hina ...thama hinayanawa.....hikzzzz..


thnks machanShape eke daa gaththata kamak na. Windows wage ebuwa sanin oni oni ewwa enne na. Poddak Linux igena ganna wenawa godak wada walataBara bara games and anik software atha arinnath wenawa machan
![]()
ekanam ehema thama ban w unata meka boot karanda gihama swap partion ,jornel... monawada manda bara bara godak ahanawane ?මචන්.... වින්ඩොස් කියන්නෙ සුරතල් os එකක්.... ලිනක්ස් එක්ක කිට්ටු කරන්නවත් බෑ..... උබ බය නෑතුව දා ගනින්.... වයිර්ස් අනම් මනම් මුකුත් නෑ..... ව්යිරස් ගාර්ඩ් අර ගාර්ඩ් මෙ ගාර්ඩ් මුකුත් ඔනේ නෑ.... මමත් දාගෙන තියෙන්නෙ ලිනක්ස්මින්ට්... මෑක්සා os එකක්

thanks machanbump
ow ban linux igena ganna eka issarahata hodhai wageLinux gana dannawa nam linux daganna eka hodai ...anika one unoth windows program unath run karaganna barikamak nane !

උඹ පලවෙනි සැරේට්නම් සහ වින්ඩෝස් වල ගොඩක් ඇබ්බැහි වුන කෙනෙක් නම් ( ගේමින්ග් එතකොට ෆොටෝෂොප් ඩිසයිනින්ග් වගේ ) මම නම් කියන්නෙ ඩුවල් බූට් වෙන්න දා ගනින්. ok machan but mata thanikarama dhanna thama hithuwe coz dual dammoth aniwa aye windows wala thama
කොහොමත් ඩුවල් බූට් කරන එක හොදයි මොකද හදිසියෙ හරි එක ඕ එස් එකකට අවුලක් ගියොත් අනිකෙන් බැකප් කර ගන්න හරි පුලුවන් හින්දා.
wadi wadak karanne nathuwa net surfing witarak nam linux daganna


