Linux mint........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මන් windows 7අයින් කරල Linux mint new version එක දාන්ඩ කියල යන්නෙ...මොකද උබල කියන්නෙ? Linux හොදද? ඉන්ස්ටෝල් කරද්දි පරිස්සන් වෙන්න ඕන කරුනු එහෙම තියෙනවද ?

    please even put a bump :)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Shape eke daa gaththata kamak na. Windows wage ebuwa sanin oni oni ewwa enne na. Poddak Linux igena ganna wenawa godak wada walata :) Bara bara games and anik software atha arinnath wenawa machan :)
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මචන්.... වින්ඩොස් කියන්නෙ සුරතල් os එකක්.... ලිනක්ස් එක්ක කිට්ටු කරන්නවත් බෑ..... උබ බය නෑතුව දා ගනින්.... වයිර්ස් අනම් මනම් මුකුත් නෑ..... ව්යිරස් ගාර්ඩ් අර ගාර්ඩ් මෙ ගාර්ඩ් මුකුත් ඔනේ නෑ.... මමත් දාගෙන තියෙන්නෙ ලිනක්ස්මින්ට්... මෑක්සා os එකක්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹ පලවෙනි සැරේට්නම් සහ වින්ඩෝස් වල ගොඩක් ඇබ්බැහි වුන කෙනෙක් නම් ( ගේමින්ග් එතකොට ෆොටෝෂොප් ඩිසයිනින්ග් වගේ ) මම නම් කියන්නෙ ඩුවල් බූට් වෙන්න දා ගනින්.

    කොහොමත් ඩුවල් බූට් කරන එක හොදයි මොකද හදිසියෙ හරි එක ඕ එස් එකකට අවුලක් ගියොත් අනිකෙන් බැකප් කර ගන්න හරි පුලුවන් හින්දා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    me thread eka dkala mata marama hina ...thama hinayanawa.....hikzzzz..
    :frown::frown:

    Shape eke daa gaththata kamak na. Windows wage ebuwa sanin oni oni ewwa enne na. Poddak Linux igena ganna wenawa godak wada walata :) Bara bara games and anik software atha arinnath wenawa machan :)
    thnks machan

    මචන්.... වින්ඩොස් කියන්නෙ සුරතල් os එකක්.... ලිනක්ස් එක්ක කිට්ටු කරන්නවත් බෑ..... උබ බය නෑතුව දා ගනින්.... වයිර්ස් අනම් මනම් මුකුත් නෑ..... ව්යිරස් ගාර්ඩ් අර ගාර්ඩ් මෙ ගාර්ඩ් මුකුත් ඔනේ නෑ.... මමත් දාගෙන තියෙන්නෙ ලිනක්ස්මින්ට්... මෑක්සා os එකක්
    ekanam ehema thama ban w unata meka boot karanda gihama swap partion ,jornel... monawada manda bara bara godak ahanawane ? :(

    thanks machan

    Linux gana dannawa nam linux daganna eka hodai ...anika one unoth windows program unath run karaganna barikamak nane !
    ow ban linux igena ganna eka issarahata hodhai wage ;)

    උඹ පලවෙනි සැරේට්නම් සහ වින්ඩෝස් වල ගොඩක් ඇබ්බැහි වුන කෙනෙක් නම් ( ගේමින්ග් එතකොට ෆොටෝෂොප් ඩිසයිනින්ග් වගේ ) මම නම් කියන්නෙ ඩුවල් බූට් වෙන්න දා ගනින්. ok machan but mata thanikarama dhanna thama hithuwe coz dual dammoth aniwa aye windows wala thama :D

    කොහොමත් ඩුවල් බූට් කරන එක හොදයි මොකද හදිසියෙ හරි එක ඕ එස් එකකට අවුලක් ගියොත් අනිකෙන් බැකප් කර ගන්න හරි පුලුවන් හින්දා.