Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

Jul 31, 2015
31
2
0
Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

ඔන්න එහෙනම් websites, apps වගේ දේවල් develop කරන අපේ යාලුවන්ටත්, web hosting කරන සහ කරන්න අශාවෙන් ඉන්න අපේ යාලුවන්ටත් හොඳ අවස්තාවක්.
ළඟදීම හැකිතාක් ඉක්මනින් අලුත් හඳුන්වාදීමක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙන මේ දීමනාව සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකියි.

ඉතින් අපිට දැනගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට මොනවගේ පහසුකම් එක්කද මේ VPS අවශ්‍ය කියලා.

1. OpenVZ, Xen PV, Xen HVM, XenServer and Linux KVM
2. cPanel, Zpanel, Webmin
3. CentOS, Fedora, Debian, Ubuntu, openSUSE
4. RAM
5. CPU
6. SPACE
7. IPs

ඒවගේම අපි දැනගන්න කැමතියි ඔබ මාසිකව VPS එකකට ගෙවන්න කැමති ගනනත්, VPS එකක් අරන් ඔයාලා මොනවද තැම්පත් කරන්නේ, එක website එකක් තැම්පත් කරන එක විතරක්ද වගේ විස්තරත්. ඒ නිසා ඔයාලා මේ VPS එකේ මොනවද අඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපි දැනගන්න කැමතියි. නැත්තන් ඉතින් සමහරු නිකන් දෙනවා කියලා එක website එකක් හොස්ට් කරන්නත් shared hosting space එකක් ගන්නවා වෙනුවට VPS එකක් ගනියි.

එහෙම කියන්න හේතුව තමයි, දැනට අපේ තියෙන අදහසනම් VPS එක මුල් මාස 3ක් නොමිලේම ඔබට ලබා දීම. එහෙම ලබාදීමේදී ඔබ මුල් මාසෙදි අවමව website 10ක් පමණ තැම්පත් කිරීමත්, හෝ වෙනත් Web Contents (ex: Apps) තැම්පත් කිරීමත් ඔබට ඉදිරි මාස දෙක නොමිලේ ලබාගැනීමට සුදුසුකම් ලබයි.


වැඩි ආරක්ෂාව නිසා අපි ඔයාලට දෙන්නේ Linux Server ඔස්සේ සැකසූ VPS පමණයි.

මෙම දීමනාව වෙනුවෙන්ම අපි වෙනමම Server එකක් තමයි පාවිච්චි කරන්නේ.
අපේ Mother Dedicated Server එකේ විස්තර කියනවනම්
CPU - Intel 4Cores, 3.40 GHz
Bare Metal Server / Dallas, USA

කැමති අය පැහැදිලි විස්තර ඇතුව PM කරන්න.
මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    openVZ walin patan ganna. godak karanna giyoth karadarai.
    cpanel webmin kloxo denna
    puluwan tharam os danna. ekama os eke 32/64 bit wagema versions denna

    512mb
    1 core
    40 gb
    1ip

    1gb
    2 cores
    80gb
    1ip

    2gb
    2 cores
    120 gb
    1ip

    4gb
    2 cores
    160gb
    1ip

    6gb
    4 cores
    200gb
    1ip

    8gb
    4 cores
    300gb
    1ip

    additional ip oona ayata salli walat denna. custom plans offer karanna.
     
    Jul 31, 2015
    31
    2
    0
    මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි.
     
    Jul 31, 2015
    31
    2
    0
    My web server - 32 GB RAM / 8 cores / Linux
    DB serever - 64GB RAM / 8 cores / Linux :P

    අපේ එක Server එකක් විතරක් නෙමේ Run වෙන්නේ, ඔය අපි පෙන්නලා තියෙන්නේ මේ promo එකට use කරන්න බලාපොරොත්තුවන server type එකේ විස්තරයි.

    ඉල්ලුමේ සහ, අපිට මේ ප්‍රොමෝ එක කරන්න ඔරොත්තු දෙන ප්‍රමාණයට අපි අවශ්‍ය Server-Size එකක් හෝ කිහිපයක් යොදාගන්නවා.
     
    Last edited:
    Jul 31, 2015
    31
    2
    0
    openVZ walin patan ganna. godak karanna giyoth karadarai.
    cpanel webmin kloxo denna
    puluwan tharam os danna. ekama os eke 32/64 bit wagema versions denna

    512mb
    1 core
    40 gb
    1ip

    1gb
    2 cores
    80gb
    1ip

    2gb
    2 cores
    120 gb
    1ip

    4gb
    2 cores
    160gb
    1ip

    6gb
    4 cores
    200gb
    1ip

    8gb
    4 cores
    300gb
    1ip

    additional ip oona ayata salli walat denna. custom plans offer karanna.

    ඔබේ අදහස ගොඩක් වටිනවා, අගයනවා. ස්තුතියි!
     
    Jul 31, 2015
    31
    2
    0
    5.gif
    තව කව්ද ඉන්නේ, web designersලා developersලා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මමනම් VPS බාවිතා කරන්නේ සයිට් හොස්ට් කරන්න , Proxy , Game Server , හදන්න Contol Panel test කරන්න වගේම VNC වලට වෙනම VPS එකක් බාවිතා කරනවා. ටොරන්ට් Download කරන්නේ ඔය VNC දාපු VPS එකෙන් තමයි ඔකොම VPS 5 තියෙනවා. එකක් අරන් තියන්නේ $ 7 ගානේ විදෙස් රටකින්. උබ දෙනවනම් $ 5 අඩුවෙන් දියන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපේ එක Server එකක් විතරක් නෙමේ Run වෙන්නේ, ඔය අපි පෙන්නලා තියෙන්නේ මේ promo එකට use කරන්න බලාපොරොත්තුවන server type එකේ විස්තරයි.

    ඉල්ලුමේ සහ, අපිට මේ ප්‍රොමෝ එක කරන්න ඔරොත්තු දෙන ප්‍රමාණයට අපි අවශ්‍ය Server-Size එකක් හෝ කිහිපයක් යොදාගන්නවා.

    Mama ubata mokuth kiwwa nemei machan :)

    හෙළයෙක්;18750196 said:
    :eek::eek: Ai DB ekata wediyen dala thiyene. web servers ekakata wada thiyenawada

    :yes: Database ekata thamai ban godak memory yanne..ekai ehema haduwe :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හෙළයෙක්;18752126 said:
    uba web walata mokada use karana languwage eka, mata oke anik patha wene.
    :)

    :D :D mage ehema awulak na ban..cronjobs ehema sahenna run wenawa..eke sp ehema tikak bara wadiy..patta wela yanawath ekka.. :baffled: e nisai loku memory ekak damme db ekata..dan elata run wenawa..python walin thiyenne machan :yes:
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පොඩ්ඩක් කටට ගන්න බැරිද? මට VPS වැඩක් නැහැ :)