Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?
ඔන්න එහෙනම් websites, apps වගේ දේවල් develop කරන අපේ යාලුවන්ටත්, web hosting කරන සහ කරන්න අශාවෙන් ඉන්න අපේ යාලුවන්ටත් හොඳ අවස්තාවක්.
ළඟදීම හැකිතාක් ඉක්මනින් අලුත් හඳුන්වාදීමක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙන මේ දීමනාව සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකියි.
ඉතින් අපිට දැනගන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට මොනවගේ පහසුකම් එක්කද මේ VPS අවශ්‍ය කියලා.
1. OpenVZ, Xen PV, Xen HVM, XenServer and Linux KVM
2. cPanel, Zpanel, Webmin
3. CentOS, Fedora, Debian, Ubuntu, openSUSE
4. RAM
5. CPU
6. SPACE
7. IPs
ඒවගේම අපි දැනගන්න කැමතියි ඔබ මාසිකව VPS එකකට ගෙවන්න කැමති ගනනත්, VPS එකක් අරන් ඔයාලා මොනවද තැම්පත් කරන්නේ, එක website එකක් තැම්පත් කරන එක විතරක්ද වගේ විස්තරත්. ඒ නිසා ඔයාලා මේ VPS එකේ මොනවද අඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපි දැනගන්න කැමතියි. නැත්තන් ඉතින් සමහරු නිකන් දෙනවා කියලා එක website එකක් හොස්ට් කරන්නත් shared hosting space එකක් ගන්නවා වෙනුවට VPS එකක් ගනියි.
එහෙම කියන්න හේතුව තමයි, දැනට අපේ තියෙන අදහසනම් VPS එක මුල් මාස 3ක් නොමිලේම ඔබට ලබා දීම. එහෙම ලබාදීමේදී ඔබ මුල් මාසෙදි අවමව website 10ක් පමණ තැම්පත් කිරීමත්, හෝ වෙනත් Web Contents (ex: Apps) තැම්පත් කිරීමත් ඔබට ඉදිරි මාස දෙක නොමිලේ ලබාගැනීමට සුදුසුකම් ලබයි.
වැඩි ආරක්ෂාව නිසා අපි ඔයාලට දෙන්නේ Linux Server ඔස්සේ සැකසූ VPS පමණයි.
මෙම දීමනාව වෙනුවෙන්ම අපි වෙනමම Server එකක් තමයි පාවිච්චි කරන්නේ.
අපේ Mother Dedicated Server එකේ විස්තර කියනවනම්
CPU - Intel 4Cores, 3.40 GHz
Bare Metal Server / Dallas, USA
කැමති අය පැහැදිලි විස්තර ඇතුව PM කරන්න.
මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි.

Last edited:
PM කෙරුව බොහෝ දෙනෙකුට ඉදිරියේදී VPS ලබාදෙන්නම්..

Database ekata thamai ban godak memory yanne..ekai ehema haduwe
e nisai loku memory ekak damme db ekata..dan elata run wenawa..python walin thiyenne machan