Linux Terminal Commands ගැන දැනගැනීමට අවශ්‍යි

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Linux Terminal Commands ගැන දැනගැනීමට අවශ්‍යි

    Linux Terminal Commands කියන ඒව Distribution එක වෙනස් වෙද්දි වෙනස් වෙනවද?
    ඒ කියන්නෙ Debian වල use කරන Commands, ඕනම Linux OS එකක use කරන්න පුලුවන්ද? :baffled:

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් සවිස්තරාත්මකව Linux Terminal එක හා ඒකෙ Commands ගැන වගේම Terminal එක වැඩ කරන හැටි ගැනත් කියන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.... :rofl:

    ප.ලි.
    දන්න සිංහලෙන් ගැඹුරට ලිනක්ස් ගැන ඉගෙන ගන්න ලංකාවෙ Linux Community එකක් තියනවද?
    නැත්නම් මේකෙම කොටසක පටන් ගන්න එක හොඳයි කියන අය රිප්ලයි එකක් දාන්නකො බලන්න.....:lol:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    බම්ප්... උබුන්ටු විතරයි පාවිච්චි කරලා තියෙන්නේ...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Debian command 90 witara redhat and anik ewata samanai. Os eka anuwa samahara command folder structure eka wenas wenawa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Linux Terminal Commands කියන ඒව Distribution එක වෙනස් වෙද්දි වෙනස් වෙනවද?
    ඒ කියන්නෙ Debian වල use කරන Commands, ඕනම Linux OS එකක use කරන්න පුලුවන්ද? :baffled:

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් සවිස්තරාත්මකව Linux Terminal එක හා ඒකෙ Commands ගැන වගේම Terminal එක වැඩ කරන හැටි ගැනත් කියන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.... :rofl:

    ප.ලි.
    දන්න සිංහලෙන් ගැඹුරට ලිනක්ස් ගැන ඉගෙන ගන්න ලංකාවෙ Linux Community එකක් තියනවද?
    නැත්නම් මේකෙම කොටසක පටන් ගන්න එක හොඳයි කියන අය රිප්ලයි එකක් දාන්නකො බලන්න.....:lol:

    poddak wenas wenawa smahara OS waladi
    Hebei uba command mathaka thiayaganna eka newei karanna ona.
    OS eka iganaganna eka
    ( eke file structure, file permission, user rights, LVM concept, IP configuration, vi editor and commands yum, man file, services( DNS,FIREWALL,SAMBA,NFS,SFTP,MAIL,SSH service)

    Commands, ona weddi google karapan.MAN file eka balanna puruduweyan.

    sinhalen Linux oninam, google karapan , eke ubata basic idea ekakganna sites thiyanawa.

    English walinnnam, nixcraft , geekstuff walath samahara kotas haa commands gena niravulwa pehedili karanawa.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Linux Terminal Commands කියන ඒව Distribution එක වෙනස් වෙද්දි වෙනස් වෙනවද?
    ඒ කියන්නෙ Debian වල use කරන Commands, ඕනම Linux OS එකක use කරන්න පුලුවන්ද? :baffled:

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් සවිස්තරාත්මකව Linux Terminal එක හා ඒකෙ Commands ගැන වගේම Terminal එක වැඩ කරන හැටි ගැනත් කියන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.... :rofl:

    ප.ලි.
    දන්න සිංහලෙන් ගැඹුරට ලිනක්ස් ගැන ඉගෙන ගන්න ලංකාවෙ Linux Community එකක් තියනවද?
    නැත්නම් මේකෙම කොටසක පටන් ගන්න එක හොඳයි කියන අය රිප්ලයි එකක් දාන්නකො බලන්න.....:lol:

    එලකිරියෙ පොරක් හිටිය පොර තමයි මේක කරන්නෙ. thelinux.club හුගක් වටිනව.
    පොර දැන් EK එකට එන්නෙ නෑ. මේකෙ ඉන්න හරක් ටිකක් පොරට බැනල.

    පොඩ්ඩක් බලන්න devops කියල වටිනා ලිපිටික් පොර මේකේ ලියල තියෙනව.
    http://www.elakiri.com/forum/tags.php?tag=devops

    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    puluwan ona ekaka

    package managers wenas wenawa

    ubuntu apt
    redhat rpm