Linux VPS තියෙනවා අඩුවට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පොස්ට් එක අයින් කළා

    යට Reply කරන අය කියන තැන් වලින් ගන්න
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    උඹේ අඩුම 2000 package එකේ ගානට hetzner එකෙන් ගන්න පුළුවන් 8GB 4vCPU එකක්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹේ අඩුම 2000 package එකේ ගානට hetzner එකෙන් ගන්න පුළුවන් 8GB 4vCPU එකක්.
    Hetzner ගානට දෙන්න බෑ බන් , එත් මගෙන් ඔය පැකේජ් එක ගන්න අය ඉන්නවා ඕනේ තරම්
     
    • Like
    Reactions: CustomerSupport

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Hetzner ගානට දෙන්න බෑ බන් , එත් මගෙන් ඔය පැකේජ් එක ගන්න අය ඉන්නවා ඕනේ තරම්
    එහෙනම් බං ඔය race-to-bottom pricing නැතුව හොදට සිංහලෙන් සපෝර්ට් දෙනවා කියලා මාර්කට් කරපං
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    එහෙනම් බං ඔය race-to-bottom pricing නැතුව හොදට සිංහලෙන් සපෝර්ට් දෙනවා කියලා මාර්කට් කරපං
    ඔව් බන් කරන්න ඕනේ දැනුත් හොදට දෙනවා Support එක එක නිසා ගොඩක් අය අපෙන් ගන්නවා කොචර ලාබෙට තිබුනත් මගෙන් ගන්නවා ඒ නිසා
     
    • Like
    Reactions: dilshanniranga

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    ඔව් බන් කරන්න ඕනේ දැනුත් හොදට දෙනවා Support එක එක නිසා ගොඩක් අය අපෙන් ගන්නවා කොචර ලාබෙට තිබුනත් මගෙන් ගන්නවා ඒ නිසා
    තොගෙන් ගන්නවනම් මෙතන පුක දෙන්නෙ මොකද පොන්ස්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    තොගෙන් ගන්නවනම් මෙතන පුක දෙන්නෙ මොකද පොන්ස්.
    Order වැඩි කරගන්න , හිතපන් කොම්පැනි කාරයෝ සල්ලි කොචර තිබ්බත් AD දාන්නේ මොකටද කියලා එහෙනම් උන්ට පුලුවන් නේ නිකන් ඉන්න ? කොචර ටිබත් මදි බන් එක නිසා දාන්නේ
     
    • Haha
    Reactions: KrishanL89

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    Order වැඩි කරගන්න , හිතපන් කොම්පැනි කාරයෝ සල්ලි කොචර තිබ්බත් AD දාන්නේ මොකටද කියලා එහෙනම් උන්ට පුලුවන් නේ නිකන් ඉන්න ? කොචර ටිබත් මදි බන් එක නිසා දාන්නේ
    නහයෙන් අඩන්නෙ නැතුව ඉදපන් පොන්නයෝ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ටොරන්ඩ් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් එකක් නැද්ද ? මට ආසයි රිමෝට් ඩෙක්ස්ටොප් ලොග් වෙලා ෆයිල් එකක් දෙකක් ඩවුන්ලෝඩ් කරල ඩිරෙක්ට් අදින්ඩ.