Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාවිච්චි කරලනම් නෑ. ඔයාට දැනගන්න ඕන ඒව ටික දැම්මොත් දන්න කට්ටිය උදවු කරයි.

    Security, Privacy සම්බන්ධ දේවල්වලට හොඳයි මං හිතන්නෙ.
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    tails linux ගොඩක් හොද privacy සහ anonymity එකක් දෙනවා..:yes:
    Tor බ්‍රව්සර් එකත් එක්කම එන නිසා ඉන්ටර්නෙට් එක anonymously යුස් කරන්න පුළුවන්!:nerd:
    ප්‍රදාන දේ logs නැහැ...පෙන් එක ගැහුවා tails linux වලින් වැඩේ කොරා....පෙන් එක ගලවපුවහම මෙලෝ log එකක් ඉතුරු නැහැ...ඒ නිසා වටිනවා..

    tails යුස් කරලා ගොඩක් අය ඩාර්ක් වෙබ් වගේ නීති විරෝදී වෙබ් වලට ඇක්සස් වෙනවා...නිමි.:rofl:
     
    Last edited: