kauda danne tails linux gena
F fire flash Member May 22, 2017 3 1 0 sri lanka May 22, 2017 #1 kauda danne tails linux gena Reactions: Nadun26
spider hacker Active member Jan 18, 2017 533 52 28 වැසිකිලි වලේ. May 22, 2017 #2 tails linux දාගෙන හෙන වැඩකට අත ගහන්න වගේ යන්නේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 22, 2017 #3 පාවිච්චි කරලනම් නෑ. ඔයාට දැනගන්න ඕන ඒව ටික දැම්මොත් දන්න කට්ටිය උදවු කරයි. Security, Privacy සම්බන්ධ දේවල්වලට හොඳයි මං හිතන්නෙ.
පාවිච්චි කරලනම් නෑ. ඔයාට දැනගන්න ඕන ඒව ටික දැම්මොත් දන්න කට්ටිය උදවු කරයි. Security, Privacy සම්බන්ධ දේවල්වලට හොඳයි මං හිතන්නෙ.
spider hacker Active member Jan 18, 2017 533 52 28 වැසිකිලි වලේ. May 22, 2017 #4 tails linux ගොඩක් හොද privacy සහ anonymity එකක් දෙනවා.. Tor බ්රව්සර් එකත් එක්කම එන නිසා ඉන්ටර්නෙට් එක anonymously යුස් කරන්න පුළුවන්! ප්රදාන දේ logs නැහැ...පෙන් එක ගැහුවා tails linux වලින් වැඩේ කොරා....පෙන් එක ගලවපුවහම මෙලෝ log එකක් ඉතුරු නැහැ...ඒ නිසා වටිනවා.. tails යුස් කරලා ගොඩක් අය ඩාර්ක් වෙබ් වගේ නීති විරෝදී වෙබ් වලට ඇක්සස් වෙනවා...නිමි. Last edited: May 22, 2017
tails linux ගොඩක් හොද privacy සහ anonymity එකක් දෙනවා.. Tor බ්රව්සර් එකත් එක්කම එන නිසා ඉන්ටර්නෙට් එක anonymously යුස් කරන්න පුළුවන්! ප්රදාන දේ logs නැහැ...පෙන් එක ගැහුවා tails linux වලින් වැඩේ කොරා....පෙන් එක ගලවපුවහම මෙලෝ log එකක් ඉතුරු නැහැ...ඒ නිසා වටිනවා.. tails යුස් කරලා ගොඩක් අය ඩාර්ක් වෙබ් වගේ නීති විරෝදී වෙබ් වලට ඇක්සස් වෙනවා...නිමි.