මචන්ලා Lion Brewery PLC එකේ Production Operator - Brewing Post එකට මට ඇවිත් තියෙනවා , ඒ පොස්ට් එක ගැන මන් දන්නේ නෑ මචන්ලා , කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවද ? දන්නවනම් මට විස්තර ටිකක් කියන්න,

*. කරන්න තියෙන වැඩ ?

ඒ job එක හොදද ? දන්න අය හෙල්ප් එකක් දෙන්න



Last edited:


දන්න එකෙක් උදව් කරයි එහෙම නැතත් දැනගන්න හරි ගිහින් බලපිය



