Lion Beer HELP කොල්ලනේ , Biyagama

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    jpg_03_lion_550_01-51bca-a0812.jpg



    මචන්ලා Lion Brewery PLC එකේ Production Operator - Brewing Post එකට මට ඇවිත් තියෙනවා , ඒ පොස්ට් එක ගැන මන් දන්නේ නෑ මචන්ලා , කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවද ? දන්නවනම් මට විස්තර ටිකක් කියන්න, ;)

    *. කරන්න තියෙන වැඩ ?:D

    ඒ job එක හොදද ? දන්න අය හෙල්ප් එකක් දෙන්න :yes::yes::yes:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොන විදිය නම් දන්නවා:baffled: දන්න එකෙක් උදව් කරයි එහෙම නැතත් දැනගන්න හරි ගිහින් බලපිය:dull:
    ජයවේවා
    11.gif
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    hoda unath nathi wunath moko beer ne..:oo:
    palayan...

    හරි මචන් , අනිවා යනවා , ස්තුතියි කොල්ලෝ

    දාන්න අඳුනන කෙනෙක්වත් නෑ මචං උඹට අහලා කියන්න හරි........ :(

    කමක් නෑ මචන් එල
    Ubata raha balanna tiyenne :P

    jk

    dannaha bun palayan padi hodata athi mokada ova padu labana eva nemei ne. :)

    එල කොල්ලෝ , ගිහින් බලන්නම්

    ela pot eka

    බොන විදිය නම් දන්නවා:baffled: දන්න එකෙක් උදව් කරයි එහෙම නැතත් දැනගන්න හරි ගිහින් බලපිය:dull:
    ජයවේවා
    11.gif
    ස්තුතියි කොල්ලෝ , කව්රු හරි ඉන්නවද කියල බලන්න ට්‍රයි කලේ මචන්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :D machan athule vacancy thibboth matath kiyapn :yes:

    අනිවා කොල්ලා , මට වැඩේ හරි ගියොත් , ඇතුලට පැන්නොත් නිකන් ඉන්නේ න මචං , උදව්වක් දෙනවා :yes: