List of රාජපක්ෂ ගැහිලි

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මචන්ලා, රාජපක්ෂලා එදා මෙදා ගහපු හැම දන්නා හොරකමක් මේකේ කොටාගෙන පලයල්ලා.

    - සුනාමි ගැහිල්ල
    - හෙජින්
    - මිග්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඔව්ව එකක්වත් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න කියල ආව උනුත් ඒ ගාණටම ගහගෙන මාරු උනා. ඒ නිසා ඕව ඔෆිශියල් මඩ විතරයි දැනට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    අැයි නැව් ගැහිලි හිප්පි හිප්පි...

    FB_IMG_1635934826666_copy_480x720.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඔව්ව එකක්වත් ඔප්පු වෙලා නෑ. ඔප්පු කරන්න කියල ආව උනුත් ඒ ගාණටම ගහගෙන මාරු උනා. ඒ නිසා ඕව ඔෆිශියල් මඩ විතරයි දැනට

    මහබැංකු හොරකම කරපු උනුත් ඇල්ලුවෙ නෑනෙ.ඒකත් මඩක්ද ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,473
    113
    පෝට් සිටි කොමිස්
    නෙලුම් කුලුන කොමිස්
    මත්තල එයාපොර්ට් කොමිස්
    හම්බන්තොට වරාය කොමිස්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මහබැංකු හොරකම කරපු උනුත් ඇල්ලුවෙ නෑනෙ.ඒකත් මඩක්ද ?
    යප් උබල අපිට සූප්පු කර කර ඉන්න දෙන කටු විතරයි ඕව. හැම එකාම දන්නව කොච්චර හොරකම් කරත් උන්ට කෙලවන්න පුළුවන්(ඕනිකමක් තියෙන) එකෙක් නෑ කියල.
     
    • Like
    Reactions: hasithayad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    2005-2015 දක්වා ගැහිලි ටික..
    2019-2024 දක්වා මේ වගේ දස දහස් ගුණයක්...

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම