Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    https://www.youtube.com/user/rossmanngroup
    මෙන්න මුගේ වීඩියෝ බලල හදාගන්න. නැත්නම් උට කුරියර් කරලා යැව්වත් ලාබයි.

    උගේ ප්‍රසන්ටේශන් සෙට් එකක් තියනවා මැක් රෙපෙයාර් කරන හැටි මුල ඉදන් තියන
    ඕකා තනියම හදාගන්න එවුන්ට උදවු කරනවා (උගේ වීඩියෝ වල ඌම තමයි කිවුවෙ) අපිට ටිකක් දැනුම තියනවා නම් බෝඩේ එක මල්ටිමීටරෙන් ටෙස්ට් කරලා වෝල්ටේජ් එහෙම බලලා උගෙන් හෙල්ප් අරගෙන ඩයග්නෝස් කරලා අපිටම හදාගන්නත් පුලුවන්
    උගේ වීඩියෝ වල ඩිස්ක්‍රිප්ශන් එකේ ඌ ඒ වීඩියෝ එකේදි යූස් කරන ටූල්ස් වල ලිස්ට් එකක් එහෙමත් දාල තියනවා
    එකම අවුල තියෙන්නෙ උගේ වීඩියෝ අන්කට් තියෙන්නෙ පැය ගනන් සමහර ඒව
     
    • Like
    Reactions: 2020isuru

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,820
    113
    මචාන් ලා ඇත්තටම මැක් කියන්නේ පට්ට quality sound & video...ඉතින් අපට බැරිද petition එකක් දාන්න ඇපල් එකට ඇපල් service centre එකක් ලංකාවේ දාන්න කියලා.මොකද ලංකාවේ එවුන්ගේ වැඩ දැක්කාම ඇපල් එපා වෙනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     
    • Like
    Reactions: 2020isuru

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචාන් ලා ඇත්තටම මැක් කියන්නේ පට්ට quality sound & video...ඉතින් අපට බැරිද petition එකක් දාන්න ඇපල් එකට ඇපල් service centre එකක් ලංකාවේ දාන්න කියලා.මොකද ලංකාවේ එවුන්ගේ වැඩ දැක්කාම ඇපල් එපා වෙනවා.

    ඉතින් ලංකාවෙ ඇපල් Authorized තැන් තියනවා (Futur Worlds, BT-Options, Dialog, Tabz)
    Apple සර්විස් සෙන්ටර් එකක දෙන ඕනම සර්විස් එකක් උන් කරනවා, ඇපල් කෙයා තියනවා නම් ෆ්‍රී කරගන්න පුලුවන් ඕනම දෙයක් වගේ
    පිටින් ගනිපුවා උනත් ඇපල් කෙයා තියනවානම් උන් ඕනම සර්විස් එකක් කරලා දෙනවා (මම එහෙම පිටින් ගනිපුවට ෆියුචර් වර්ල්ඩ් එකෙන් වොරන්ටි අරන් තියනවා අමතර සතයක් වත් වියදම් නොකර, පිටින් ගනිපු iPhoneX එකේ ස්පීකරේ අවුලක් ඇවිත් අලුත් ෆෝන් එකක් දුන්නා, ඒක ස්පීකරේ නෙමයි බෝඩ් එකේ ප්‍රශ්නයක් නිසා ස්පීකරේ හරියට වැඩ කරන්නෙ නැත්තෙ කියලා)
    මම කලින් යූස් කරපු මැක් එකේ ඩිස්ප්ලේ එකේ පැච් එකක් ඇවිත් ඩිස්ප්ලේ ලිඩ් එකම මාරු කරගත්තා, ඇපල් කෙයා එකේ අන්තිම දවස්ටිකේදි තමයි මේක කරගත්තෙ)
    ඇපල් කෙයා නැත්නම් ඇපල් ස්ටෝ වලත් මෙහේ කියන ගනන්ම තමයි යන්නෙ, ඒවයෙ චිප් ලෙවල් රිපෙයා කරන්නෙ නැහැ පාට් එකම රීප්ලේස් කරනවා, ෆෝන් සහ අයිපෑඩ් වල බෝඩ් අවුල් ආවොත් පාට් රීප්ලේස් කරන්නෙ නැහැ අලුත් එකක් දෙනවා ඇපල් කෙයා තියනවා නම්
    ඇපල් කෙයා තියනවා නම් අලුත් එකක් දෙන එක හෝ ෆ්‍රී පාට් එක මාරු කරලා දෙනවා, ඇපල් කෙයා නැත්නම් ඒ ගාන අපි දෙන්න වෙනවා
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    Aru gema gahuwa bn kelawela yanna ganata :no: