Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔව් බං මේ වගේ ලැප් අඩු ගනන් වලට හදලා දෙනවා ඇපල් ස්ටෝ වල අඩු ගානට. දැන් මොනවා කරන්නද

    Apple store වල ඔයිට හපන්. YouTube එකේ ඇති ඔය ගැන video එකක් TV channels එකකින් කරපු. Mac එකක display එකේ අවුලක් ගිහින් හදන්න දුන්නම apple store එකෙන් කියනවා $700 ගාණක් යනවා replace කරන්න ඉට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක කියලා. එ ලැප් එකම Mac හදන වෙන shop එකකට දුන්නම උ එක එක cable එකක් බුරුල් වෙලා කියල හදලා දෙනව සල්ලි ගන්නෙත් නැ. Apple එකට ඕකට law suit එකකුත් යනවා ලු. :dull::rofl:

    Apple care නැත්නම් අතින් හදනවාට වඩා හොඳයි නිකන් ඉන්නවා. Apple එකෙනුත් ඔහොම නම් අනිත් තැන් ගැන මොනවා කියන්නද?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Apple store වල ඔයිට හපන්. YouTube එකේ ඇති ඔය ගැන video එකක් TV channels එකකින් කරපු. Mac එකක display එකේ අවුලක් ගිහින් හදන්න දුන්නම apple store එකෙන් කියනවා $700 ගාණක් යනවා replace කරන්න ඉට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක කියලා. එ ලැප් එකම Mac හදන වෙන shop එකකට දුන්නම උ එක එක cable එකක් බුරුල් වෙලා කියල හදලා දෙනව සල්ලි ගන්නෙත් නැ. Apple එකට ඕකට law suit එකකුත් යනවා ලු. :dull::rofl:

    Apple care නැත්නම් අතින් හදනවාට වඩා හොඳයි නිකන් ඉන්නවා. Apple එකෙනුත් ඔහොම නම් අනිත් තැන් ගැන මොනවා කියන්නද?

    luis rossman :yes:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මැක් හදන්න මහරගම අසංක හොඳයි කියලා ලඟදී දැනගත්තේ....ඇඹුල්දෙනියේ චමින්ද කියලා එකෙක්ට සෙට් වෙලා70,000 විතර කෙලෝ ගත්තා......

    මැක් නම් සොරිම තමයි....ගොඩක් වෙලාවට. ෆියුචවල්ඩ් පට්ට ගනන්. හොඳම වැඩේ සින්ගපෝර් ගිහිල්ලා හදාගෙන එන එක...

    eka thamai bro karanna thibbe
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මචන් පොර මැක් හදන්න දන්නෙ නෑ. මැක් හදන කෙනෙක් ඉන්නවා ඌ කැන්ඩි වල ඉදන් එන්නෙ. උට කියල තමයි ගොඩක් වැඩ කරගන්නෙ. මම උට කියල මැක්බුක් 2ක් (2010 & 2013. ඉන් 2013 එක අර අල්ටිමේට් එකේ රුක්ෂාන් සර්විස් කරන්න ගිහින් කෙලෝපු එකක් ) හදවල තියෙනවා 2016 වගේ හැබැයි ඒ දෙකේම පාට්ස් රිප්ලෙස්මන්ට් තමයි කරේ.
    ඒවා හදනකොට උනත් යු ටියුබ් එකේ වීඩියෝ බල බල තමයි හැදුවෙ. ලක් එක තමයි ඉතිං තවමත් වැඩ අවුලක් නැතුව. ඒ වගේම මම උගෙන් මැක්බුක් 3ක් & මැක්බුක් එයා එකක් දැනට අරන් තියෙනවා ඒ හතරම තවමත් හොඳටම තියෙනවා.
    උඹ කියන විදිහට ඕක අලුත්ම එකක් නම් උඹට කරන්න තිබ්බෙ Future World දාන්න මොකද ඇපල් කෙයා තියෙන නිසා. කොයි බඩුව උනත් බන් රෙපෙයාර් කරන එකේ විශ්වාසයක් තියන්න බෑ කවුරු ගැනවත්. තමන්ට කෙල නොවෙන තාක් කල් ඌ තමන්ට හොඳයි.

    Koheda e dawas muwama thamai set wune. u anduwa. man adagaththa lassanata
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Apple store වල ඔයිට හපන්. YouTube එකේ ඇති ඔය ගැන video එකක් TV channels එකකින් කරපු. Mac එකක display එකේ අවුලක් ගිහින් හදන්න දුන්නම apple store එකෙන් කියනවා $700 ගාණක් යනවා replace කරන්න ඉට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක කියලා. එ ලැප් එකම Mac හදන වෙන shop එකකට දුන්නම උ එක එක cable එකක් බුරුල් වෙලා කියල හදලා දෙනව සල්ලි ගන්නෙත් නැ. Apple එකට ඕකට law suit එකකුත් යනවා ලු. :dull::rofl:

    Apple care නැත්නම් අතින් හදනවාට වඩා හොඳයි නිකන් ඉන්නවා. Apple එකෙනුත් ඔහොම නම් අනිත් තැන් ගැන මොනවා කියන්නද?

    No option neh
     
    pmgrox

    Junior member
  • Jul 8, 2007
    61
    3
    8
    මාත් ගියා මැක් බුක් එකක් ගන්න. ඕක ගාව තියෙන්නේ ගලවපු ඒවා ඔක්කොම. මෙලෝ රහක් නෑ තව්සන්ඩ් ටෝක්ස් තියෙන්නේ.
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මාත් ගියා මැක් බුක් එකක් ගන්න. ඕක ගාව තියෙන්නේ ගලවපු ඒවා ඔක්කොම. මෙලෝ රහක් නෑ තව්සන්ඩ් ටෝක්ස් තියෙන්නේ.

    eka thamai bn. u katin gema gahanawa
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    "මල්ලිට විකුණලා දෙන්නම් හැබැයි 10යි දෙන්න වෙන්නෙ කියලා"

    :dull: :dull: :dull: yako oka hadanne nethuwa parts tika wikkath oita wada hoyaganna tibbane. :baffled:

    :yes::yes::yes:

    ebay eke for part thiyena mac ekakuth aniwa $80-$200kata wada yanawa.

    thread eka dapu eka hodai wena kenek wath ahu nowi idi :yes: