LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    1570810984-Elpitiya_Final_L.jpg

    11.gif
    :cool:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇල්පිටිය සමස්ත චන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතය!

    පොදු ජන පෙරමුණ = 59.5%
    එක්සත් ජාතික පක්ශය = 24.34%
    නිදහස් පක්ශය = 11.46%
    වෙනත් = 5%

    SLPP + SLFP
    59.5 + 11.46 =70.96°/.
    කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුවට ජය

    2015 වසරේදී එජාපය ලබාගත් 40% ප්‍රතිශතය 24%ට අඩුවී ඇත

    Kohomada bn me % hadune?
    SLPP - 23372
    UNP - 10113

    59.5% // 24.34% awe kohomada ubata?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාටද මතක hirashgeff නිදහස් පක්ශෙ වෙනුවෙන් පෝස්ට් දැම්ම කාලෙ. ඊට පස්සෙ එයා යූ ටර්න් එකක් ගැහුවා:yes::yes: මට මතක විදිහට::sorry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාටද මතක hirashgeff නිදහස් පක්ශෙ වෙනුවෙන් පෝස්ට් දැම්ම කාලෙ. ඊට පස්සෙ එයා යූ ටර්න් එකක් ගැහුවා:yes::yes: මට මතක විදිහට::sorry:

    ඇයි අවුල්ද ? මගේ මතයක් කියලා දෙයක් තියෙනවානේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මම දන්නැති නිසා අහන්නෙ. ඇයි බන් ඇල්පිටියෙ විතරක් ප්‍රාෙද්ශීය ඡන්දයක් තියන්නෙ ?:confused:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!

    අත්සන් කරන්න කලින් මීඩියාවල ගිහිලලු...! දෙරණෙ තමා මම හිතන්නෙ...??
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එය එසේ නිමාවිය, යලිත් අපි ජනාදිපතිවර්නයේදි හමුවෙමු.
    ඔබ සැමට ස්තුති.


    6ed335a6e5b40c9e346d09d24cf1668f.gif
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එතන මොකක්හරි අව්ලක්ද. මැ කෝ නිල ලේඛනෙට අත්සන් කරලා නෑ . නිල ප්‍රතිපල දෙන්න කලින් ප්‍රසිද්ද මාධ්‍යකින් කිව්වා කියල මොකක් හරි අව්ලක්ද?

    :baffled::baffled::baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Now SLFP has declared support for Gota, Naturally those votes should go to SLPP,yet they got 11%. which is the good sign of the vote block base. If they do not agree they might move out

    That is what jvp do. moving out .They did in 2005 ,2010 n again in 2015 after the election. They did a blunder by not taking the initiative to uplift the promises they gave as an unit. SLFP is not consist with such low cast group of people. That's why they became a major party. cause they take the responsibility. They might demand but will not go into such a low level. no one thinks like this except a jvp supporter . I think you are not one of them :D:D:yes::yes::D:D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතන මොකක්හරි අව්ලක්ද. මැ කෝ නිල ලේඛනෙට අත්සන් කරලා නෑ . නිල ප්‍රතිපල දෙන්න කලින් ප්‍රසිද්ද මාධ්‍යකින් කිව්වා කියල මොකක් හරි අව්ලක්ද?

    :baffled::baffled::baffled:

    ජිල්මාර්ට් එකක් දාන්න රෙඩිද දන්නේ නෑ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!

    අත්සන් කරන්න කලින් මීඩියාවල ගිහිලලු...! දෙරණෙ තමා මම හිතන්නෙ...??
    :yes: