Then anura can demand a ministry post .he is next to slfpane ape lapa kota amathi kenek unoth kochchara deyakda
![]()
ඇල්පිටිය සමස්ත චන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතය!
පොදු ජන පෙරමුණ = 59.5%
එක්සත් ජාතික පක්ශය = 24.34%
නිදහස් පක්ශය = 11.46%
වෙනත් = 5%
SLPP + SLFP
59.5 + 11.46 =70.96°/.
කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුවට ජය
2015 වසරේදී එජාපය ලබාගත් 40% ප්‍රතිශතය 24%ට අඩුවී ඇත
Kohomada bn me % hadune?
SLPP - 23372
UNP - 10113
59.5% // 24.34% awe kohomada ubata?

මට මතක විදිහට:
official newe bn.. twitter source ekakin damme.. harima gana 56.7 da koheda

කාටද මතක hirashgeff නිදහස් පක්ශෙ වෙනුවෙන් පෝස්ට් දැම්ම කාලෙ. ඊට පස්සෙ එයා යූ ටර්න් එකක් ගැහුවාමට මතක විදිහට:
![]()
මම දන්නැති නිසා අහන්නෙ. ඇයි බන් ඇල්පිටියෙ විතරක් ප්‍රාෙද්ශීය ඡන්දයක් තියන්නෙ ?![]()
eke kalin mokadda naduvak nisa thiyanna bari una bnමම දන්නැති නිසා අහන්නෙ. ඇයි බන් ඇල්පිටියෙ විතරක් ප්‍රාෙද්ශීය ඡන්දයක් තියන්නෙ ?![]()
ඇයි අවුල්ද ? මගේ මතයක් කියලා දෙයක් තියෙනවානේ.

.නිකන් මතක් වුන හින්දා කිව්වෙ
මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!





Now SLFP has declared support for Gota, Naturally those votes should go to SLPP,yet they got 11%. which is the good sign of the vote block base. If they do not agree they might move out





එතන මොකක්හරි අව්ලක්ද. මැ කෝ නිල ලේඛනෙට අත්සන් කරලා නෑ . නිල ප්‍රතිපල දෙන්න කලින් ප්‍රසිද්ද මාධ්‍යකින් කිව්වා කියල මොකක් හරි අව්ලක්ද?
![]()
මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!
අත්සන් කරන්න කලින් මීඩියාවල ගිහිලලු...! දෙරණෙ තමා මම හිතන්නෙ...??

59.5 + 11.46 =70.96°/. SLFP Will Demand the Priminister post


SLFP eke my3 ta thiyenne 20% wage balayak dan ekath ekka mona prime minister da.