LIVE @ 55

mudimiya

Active member
  • May 19, 2008
    289
    37
    28
    Matath kiyapanko thread 1k dana vidiya matath hoyaganna ba ban:no: loku deyak


    එළකිරි එකට ලොග් වෙයන් ඊට පස්සේ
    site එකේ වම් අත පැත්තේ තියෙනවා site negation කියලා එකක
    piza ad එකට යට ,එකේ forum කියන එක click කරන්න.
    ඊට පස්සේ එන page එකේ elakiri talk කියන එක click කරන්න.
    ඊට පස්සේ එන page එකේ new therad කියන එක click කරන්න.
    ඊට පස්සේ උබට පුළුවන් වෙයි. ගුඩ් ලුක්
    elakiri.com--- sin in------site navagation/forum-----elakiri talk-------new thread
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අවුරුදු තුනක් එලකිරියේ උඹේ වැඩකට
    විතරද ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ කමෙන්ට් එකක් වත් නුදුන්නේ
    ආශාවට වෙන්ටෑ නේහ් :lol:

    උදව්වක් කරන්න පුලුවන්නම් කරපන්
    නැතිනම් පුක නොදී යනව ඕයි යන්න :angry:

    තොපි වගේ පකයල හින්ද තමයි මේක මෙච්චර ජරා තැනක් උනේ :angry:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    උදව්වක් කරන්න පුලුවන්නම් කරපන්
    නැතිනම් පුක නොදී යනව ඕයි යන්න :angry:

    තොපි වගේ පකයල හින්ද තමයි මේක මෙච්චර ජරා තැනක් උනේ :angry:

    තරහ ගන්න එපා මචං,
    ගොඩක් කට්ටිය help කරන්න තමා හැදුවේ
    අද මට cl එකක් අවා, මගෙන් number එක ඉල්ලා ගත්තා යාළුවෙක්, elakir එකේ ඉන්න
    කෙනක්. උ මට video එක. හොයලා දුන්නා.
    ඇත්තටම elakiri එකට ගොඩක් ඉස්තුට්යි.
    මගේ 1 st ත්රෙඅඩ් එකට. හරියට උත්තරේ හොයලා දුන්නට
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    Podi Silva - පොඩි සිල්වා;18282630 said:
    mcn my3 eye kwwa neda ayin kra aya gnnawa kyla

    MY3 කිවෙව් rda එකේ කට්ටියට හදල දුන්නා කියලා. අපි prda එකේ බන්,
    අපිට දුන්නේ නැ.අපි 800 ක් අයින් කලා. 2011 / 9/28 තමා මන් මුලින් මprda එකට ගියේ
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තරහ ගන්න එපා මචං,
    ගොඩක් කට්ටිය help කරන්න තමා හැදුවේ
    අද මට cl එකක් අවා, මගෙන් number එක ඉල්ලා ගත්තා යාළුවෙක්, elakir එකේ ඉන්න
    කෙනක්. උ මට video එක. හොයලා දුන්නා.
    ඇත්තටම elakiri එකට ගොඩක් ඉස්තුට්යි.
    මගේ 1 st ත්රෙඅඩ් එකට. හරියට උත්තරේ හොයලා දුන්නට
    balahan uba kochchara lucky da kiyala :D
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    its ok macho.mama elakiriye post nodemmath thread balanawa.oyage request eka dekka, ekata wena unta udawwak karanna be kiyalath mata theruna,(oya ethana un ekka maraa gannawath mama dekka).issarahatath magen udawwak oone nam kiyapan,puluwan oone deyak karala dennam(umben udaw balaagena newe hode)
    ok macho ehenam bye for now..tc

    elskiri ඉන්න මට news clip හොයලා දුන්න යාලුවා එවපු එක.
    ගොඩක් ඉස්ථුතුඉ මචං . මන් කවදාවත් දැකලා නැති, කෙනෙක් කරපු උදව්ව
    බලපන් ලංකාවේ මිනුස්සු කොචර හොද අයද කියලා.
    හෙමොටම ගොඩක් thnk.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    උඹ බං මෙච්චර කල්....හම්මේ ඉතිං...වැඩක් නෑ කියල.
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    job හොයන එක නැවැත්තුව,
    දන් මන් drawing ( house plan ) අදින එක පටන් ගත්තා.
    අවුරුදු 3 කට ඉසර කරපු දේ අයෙමත් කරනවා.
    මුලේරියව පැත්තේ ඉන්න කවුරු හරි ඉනාව නම් TC එකෙන් පාස් කරලා දෙනාත් පුළුවන්