live@8, news1st මේ මොන දීනකමක්ද?

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පැටියා;9361513 said:
    තොපෙ මහ එවුන් වගේම තොපෙත් උඩිං ඔපේ යටිං හපේ
    :lol::lol::lol:
    පිට ඔපේ කන්නද යකෝ
    :growl::growl::growl:
    ඇතුලාන්තයයි (අන්තර්ඝතයයි) වැදගත්
    :):):)
    [/SඓZE][/ඹ්][/CEණ්ඨ්Eර්‍][/QUOඨ්E]

    එලකිරි

    sinhalen kotanna wela yanawa oiiiiii

    :D:D:P:P
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    බලහන් උබ ඇන්දලා ඉන්න ජන්ගියෙත් නම ගහල තියෙන්නෙ සිoහලෙන්ද කියල

    yako English katakartah........... අපි හමදමත් හදවතින් සිoහල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා.

    -oka gal musalaya..
    mu thawa tika kalekin kiyayi LTTE eken ape rata bera gaththe ape ranawiruwo udda karala newi.. unta bari una thana apita deela damma kiyala.

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    sirasasmall.jpg
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපේ රටේ 1948 දි විශාල නිදහස් සටනක් තිබුනෙ නැහැ තමයි !

    ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා.

    -oka gal musalaya..
    mu thawa tika kalekin kiyayi LTTE eken ape rata bera gaththe ape ranawiruwo udda karala newi.. unta bari una thana apita deela damma kiyala.

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා.

    -oka gal musalaya..
    mu thawa tika kalekin kiyayi LTTE eken ape rata bera gaththe ape ranawiruwo udda karala newi.. unta bari una thana apita deela damma kiyala.

    අරගලක් තිබුන තමයි. නමුත් ඒක අවි ආයුද වලින් කරපු එකක් නොවෙයි.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මේවගෙ ගොන් කතා කවුරුත් ගනන් ගන්න නරකයි. සමහර දේවල් තියන්වා වෙන භාෂාවකින් කියනකොට තේරුම් ගන්න ලේසියි. ලස්සනයි .. මොන භාෂාවකින් කිව්වත් වැඩක් නෑ ප්‍රවෘත්ති වැඩක් නැත්නම් .. රූපවාහිනියේ මහලොකුවට සින්හලෙන් ඔක්කොම කිව්වට ප්‍රවෘත්ති කිසිම වැඩක් නෑ .. අයි ටී එන් එකත් එහෙමයි .. සිරසේත් එහෙමම තමා .. ටිකක් හරි සමබරව ප්‍රවෘත්ති කියන්නේ ස්වර්නවාහිනියේ විතරයි .. අපේ රටේ මිනිස්සු කොහොමත් වැඩක් කරන්න කලින් හොඳ නමක් හදලා ගොන් පාර්ට් දාන එක පුරුද්දක් කරගෙන ඉන්නවා .. නමේන් වැඩක් නෑ වැඩේ හරියට කරනවානම් ..
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නමත් හොඳට ඔනේ, වැඩත් හොඳට ඔනේ..

    lakshitha max

    Member
    Jan 15, 2010
    428
    3
    0
    මචන් නම ගැන හිතන්න එපා උඹට ඕන ප්‍රවෘත්තියක් බලපං නැත්නම් කෙලින්ම සිරසට බැනපං.

    අපි නම් ඉතිං බලන්නෙ

    sirasasmall.jpg

    11.gif
    11.gif
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa

    MACHAN ME KATHAWA AHAPAN,MULU KATHAWA AHANNE NATHUWA EKE KOTASAK ALLAGENA DAGALANNA EPA

    මේවගෙ ගොන් කතා කවුරුත් ගනන් ගන්න නරකයි. සමහර දේවල් තියන්වා වෙන භාෂාවකින් කියනකොට තේරුම් ගන්න ලේසියි. ලස්සනයි .. මොන භාෂාවකින් කිව්වත් වැඩක් නෑ ප්‍රවෘත්ති වැඩක් නැත්නම් .. රූපවාහිනියේ මහලොකුවට සින්හලෙන් ඔක්කොම කිව්වට ප්‍රවෘත්ති කිසිම වැඩක් නෑ .. අයි ටී එන් එකත් එහෙමයි .. සිරසේත් එහෙමම තමා .. ටිකක් හරි සමබරව ප්‍රවෘත්ති කියන්නේ ස්වර්නවාහිනියේ විතරයි .. අපේ රටේ මිනිස්සු කොහොමත් වැඩක් කරන්න කලින් හොඳ නමක් හදලා ගොන් පාර්ට් දාන එක පුරුද්දක් කරගෙන ඉන්නවා .. නමේන් වැඩක් නෑ වැඩේ හරියට කරනවානම් ..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    පිටු 10 කුත් ආපු එකේ ඇඩ් එකක් බලලම ඊළඟ පෝස්ට් එකට යමු

    Add source : http://www.elakiri.com/forum/showthread.php?t=1058490

    000206B4.gif

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........

    thanks...

    නැවතත් සුපුරුදු මාතෘකාවට.....

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    then tell GTRZ to change EK to Sinhala too, all start to use Sinhala windows and stop using english words like tv,radio,printer and etc !!!
    Mohan Samaranayake is just a fool, nothing more than that. in his video he told 2nd world war ended in 1919 )) LOL:lol:
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම නම් වින්ඩොස්8 නෙවේ, එල ඇඩ් එක....!!!

    පිටු 10 කුත් ආපු එකේ ඇඩ් එකක් බලලම ඊළඟ පෝස්ට් එකට යමු

    Add source : http://www.elakiri.com/forum/showthread.php?t=1058490

    000206B4.gif

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........

    thanks...

    නැවතත් සුපුරුදු මාතෘකාවට.....

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    සිංහල, සින්හල, sinhala

    ඔව් උඹ කියන කතාව ඇත්ත...
    එහේමනම් අපි English සුද්දගේ භාෂාව නිසා ලංකාවේ English කතා නෙකර ඉන්නත් වෙනවනේ...
    පිස්සු කතා බං මේවා....
    ලෝකේ අනේක් රටවල් දියුනු විගෙන යනකොට
    ලංකාව අපස්සටයි යවන්නේ

    මම නම් හිතන්නෙ අපේ දේ රැකගෙන දියුනු වීමයි වැදගත්.
    අපේම කියලා අනන්යතාවයක් නැති උනාම තමා කියන්නෙ එක එක එවුන්ට දීලා දියුනු උනෙ කියලා. මචන් ඕක සිංහලෙන් කිවුවා කියලා දියුනු වෙන්නෙ නැහැනෙ.
    ඔයවගෙ දේවල් වලින් වෙන්නෙ ක්‍රමයෙන් සින්හල අභාවයට යාමයි.

    in Singapore English is a national language, English is also the working language

    Malay, Chinese, Tamil are also national languages

    diyunu wen na english ona

    මචන් ලංකාවෙත් මෙහෙම කරොත් සිංහල පොතකින්වත් හොයාගන්න බැරි වෙනවා.
    දැනටත් සිංහල එවුන් කතා කරන්නෙ ඉංග්‍රිසියෙන්නෙ. එකට බලපන් මුස්ලිම්, දෙමළ දෙන්නෙක් හම්බ වුනාම කවදාවත් සිංහලෙන් හරි ඉංග්‍රිසියෙන් හරි කතා කරනවා අහලා තියනවද.

    මම නම් කියන්නෙ අපේ දේවල් රැක ගත යුතු තැන රැක ගත යුතුයි.