කොහොමද සිල් පදය කැඩෙන්නේ බදින්නේ නැතුව ලිංගික සම්බන්ධතා හොද නෑ කියලා තියෙද?
ඔව් සහො. මේ එලකිරි එකේම කට්ටිය ඔන්න thread කීපයක් දාලා තිබ්බා ඒ ගැන කරුණු දාලා. පොඩ්ඩක් හොයලා බලපන්.

කොහොමද සිල් පදය කැඩෙන්නේ බදින්නේ නැතුව ලිංගික සම්බන්ධතා හොද නෑ කියලා තියෙද?

කසාදය යනු මටනම් කඩදාසියක් පමනි..
කසාද ජීවිතය තිබෙන්නේ දෙදෙනාගේ සිත් තුලයි..
ඉතින් ලිවින් ටුගෙදර් මහ අරුමයක් නෙමේ..
පොරුව නති කසාදයක්
සහතික ඇත්ත . නමුත් අවශ්‍ය වන්නේ එපා උන විට හිත හොදින් ඉවත් වී යාමය. නමුත් එම කඩදාසිය හරහට හිටි,
බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කසාදෙ කියලා දෙයක් තිබුනෙ නැහැ. එතන තියෙන්නෙ දෙන්නගෙන් කෙනෙක්ව රවට්ටලා එක්කෙනෙක් අහවල් එක කරන එක වැරැද්දක් කියලඔව් සහො. මේ එලකිරි එකේම කට්ටිය ඔන්න thread කීපයක් දාලා තිබ්බා ඒ ගැන කරුණු දාලා. පොඩ්ඩක් හොයලා බලපන්.![]()

උඹම ඔය කියලා තියෙන්නෙ රඟපානව කියල?උබේ අම්මයි තාත්තයිත් උබ වගේ හිතුවනම් අද උබ නැහැ..
අපරාදේ...
මට මේකේ වරදක් කියන්න බැහැ..
එත් සිංහල බෞද්ධ රටක සංස්කෘතියට ගැලපෙන එකක් නැහැ..
දරුවෙකුගේ හුරතල් විදිමින් නියම අම්මගේ තත්තෙකුගේ චරිතය රගපාන්න
![]()


බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කසාදෙ කියලා දෙයක් තිබුනෙ නැහැ. එතන තියෙන්නෙ දෙන්නගෙන් කෙනෙක්ව රවට්ටලා එක්කෙනෙක් අහවල් එක කරන එක වැරැද්දක් කියල![]()
එතකොට අන්තක්පුරේ කාගෙද?
බොරු කියන්න එපා යශෝධරාව සිදුහත් කුමාරයා සරණ පාවා ගත්ත එකෙන්ම පේනවා ඒ කාලේ විවාහය කියලා දෙයක් තිබුනා කියලා.


එතකොට අන්තක්පුරේ කාගෙද?![]()
බයිලා එපා. රජවරුන්ට විතරයි කියලා මොන පොතේද තිබුනෙඅන්තප්පුර තිබුනේ රජවරුන්ට විතරයි. අනික සිදුහත් කුමාරයා බඩු ගැහුවේ නෑ තමන්ට අන්තප්පුරය දුන්නෙත් තාත්තා මිසක් (පැවිදි වෙන එක වළක්වන්න) ඒක තමන් ඉල්ල ගත්ත එකෙක් නෙවෙයි.


බයිලා එපා. රජවරුන්ට විතරයි කියලා මොන පොතේද තිබුනෙ![]()