living together

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඇත්ත බන් ඇත්ත,
උබ ඇමරිකාවෙ ගිහිල්ලා කරපුවා දැන්නේ එලි වෙන්නෙ! :lol:
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ලංකාවට ගලපෙනේ නැහැ..... අපි හැදිලා තියන පරිසරය අනුව ඔය ක්‍රමයට වැඩියේ කැමැත්තක් නැහැ.කොල්ලගේ පැත්තට නම් වාසි.එත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දුව ඔය විදියට ඉන්න එකට කැමති වෙන්නේ නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උබට මොන ලිනිග් ටුගෙද ද බන්? වාහනේ පොත උකස් කරල ලක්ස දහයක් අරන් ඔට්ටුවක් අල්ලල චූ කරල නිදාගනින්..උබත් අනූජය වගේමයි..අලි ටෝක්ස් දුන්නට පඩ ගඳ විතරයි..:lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ලිනිග් ටුගෙද නොවයි යකෝ Living Together

    පොන්සිය රෙප් කපලනේ..:lol: අපරදේ නාකියෝ මට හවසට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික..:(:lol: ගොනෝ වී,එන් අකුරු දෙක එක ලඟ තියෙන්නෙ..බලාපන් සොන්ස් උබේ වින්ඩෝස් නයින්ටි එයිට් ඩෙස්ක්ටොප් කී බෝර්ඩ් එක.. :lol: සමහරවිට ඒකෙ ඇත්තෙ ටිකක් වෙනස් විදිහට..සොන්නයා :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් ඉතින් අපි එහෙමවත් සිතා ගමු. :lol::lol::lol:

    පොන්සිය රෙප් කපලනේ..:lol: අපරදේ නාකියෝ මට හවසට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික..:(:lol: ගොනෝ වී,එන් අකුරු දෙක එක ලඟ තියෙන්නෙ..බලාපන් සොන්ස් උබේ වින්ඩෝස් නයින්ටි එයිට් ඩෙස්ක්ටොප් කී බෝර්ඩ් එක.. :lol: සමහරවිට ඒකෙ ඇත්තෙ ටිකක් වෙනස් විදිහට..සොන්නයා :lol::lol::lol:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    eka hodai machan...eth lankawe koheda ban owa karanna hamba wenne...ehema kaloth anith dawasema news paper walath watei... :frown::frown::frown:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    තෙඩ් එක සිරිපාලගේ.. ටැග් වැදිලා තියෙන්නේ අරැණට:baffled:

    අරුණ පොන්සියා, අරුණය ආතල් දෙනවා, අරුන කටට ගනින්, අරුනය ලොල්ලා, චූටි ඉමල්ෂා, arunaගෙ අම්ම වේසි, aruna47 අම්ම එවපන්, aruna47 වේසිගෙ පුතා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මෙහිදී ඔබට ලැබෙන වාසි සහ ප්‍රයෝජන

    ඔබට තනියෙන් සහකරු හෝ සහකාරියව නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නොපැමිණේ. දෙදනා සමග වියදම් බෙදා හදා ගත හැක. මා නිව් යෝර්ක් හි වෙසෙනා කාලයේදී ඇය සමග නිවසේ කුලිය බෙදා හදා ගතිමි. අහාර පාන සඳහාද වියදම් දෙදෙනා අතර බෙදී ගියේය. අපි ගෙදරට අවශ්‍ය අහාර ද්‍රවය ගෙන ඒමේදී දෙදෙනාම මාරුවෙන් මාරුවට ගෙන ආවෙමු. තවද සහයෝගිව ජිවත් වීමේ පුරුද්ද ලැබේ.

    ඔබට අවශ්‍ය නිදහස

    මෙහිදී ඔබට අවශ්‍ය නිදහසට බාධා අවහිරකම් නොමැත. මා ගෙදර කීයට පැමිණියත් ඇය මගෙන් කිසිවක් විමසුවේද නැත.

    දෙන්නෙක් ඇත්තටම අදරෙයි නම් කසාද බැන්දා, එකට හිටියා. බැරි නම් දික්කසද උනා. ඒක හරි.

    දැන් උඹ් කියන විදියට තමුන් ගැන හොයන්නෙ බලන්නෙවත් නැති කෙනෙක් එක්ක Living Together කරන එකේ අරමුණ මොකක්ද?? වියදම ශේප් කර ගැනීමයි , වෙන බඩු ගහන්න සල්ලි නැති උනාම වැඩේ කරගැනීමයි ද??
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔව් උබ කියන එක හරි. නමුත් මම කිවේ මට ලැබුන අත්දැකීම් එක්ක .

    දෙන්නෙක් ඇත්තටම අදරෙයි නම් කසාද බැන්දා, එකට හිටියා. බැරි නම් දික්කසද උනා. ඒක හරි.

    දැන් උඹ් කියන විදියට තමුන් ගැන හොයන්නෙ බලන්නෙවත් නැති කෙනෙක් එක්ක Living Together කරන එකේ අරමුණ මොකක්ද?? වියදම ශේප් කර ගැනීමයි , වෙන බඩු ගහන්න සල්ලි නැති උනාම වැඩේ කරගැනීමයි ද??
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    reputation_neg.gif
    living together 03-23-2014 07:02 PM lol |Siripala |

    සොන්නයෙක්ට හොදටම රිදිලා:lol: සමහර විට කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන සොන්නයාට රිදිලා වෙන්නත් පුලුවන්:baffled:
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • තෙඩ් එක සිරිපාලගේ.. ටැග් වැදිලා තියෙන්නේ අරැණට:baffled:

    අරුණ පොන්සියා, අරුණය ආතල් දෙනවා, අරුන කටට ගනින්, අරුනය ලොල්ලා, චූටි ඉමල්ෂා, arunaගෙ අම්ම වේසි, aruna47 අම්ම එවපන්, aruna47 වේසිගෙ පුතා

    :lol::lol::lol::lol::lol:

    ඕකෙන් 5ක් මේ ත්‍රෙඩ් එක දාපු මරසිපාලගේ. ඉතුරු දෙක හොනස්ට් කිලර් පොන්නයාගේ

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nvhcc89

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බෞද්ධයන්ට ඕක කරන්න බෑ. 3 වන සිල්පදය කැඩෙනවනෙ. ඉතින් බෞද්ධ නොවන අයටයි, ආගමක් නැති අයටයි පුලුවන් ඇති.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෞද්ධයන්ට ඕක කරන්න බෑ. 3 වන සිල්පදය කැඩෙනවනෙ. ඉතින් බෞද්ධ නොවන අයටයි, ආගමක් නැති අයටයි පුලුවන් ඇති.

    :oo:කොහොමද සිල් පදය කැ‍ඩෙන්නේ බදින්නේ නැතුව ලිංගික සම්බන්ධතා හොද නෑ කියලා තියෙද?