living together

kasundil001

Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    පිරිමියෙක් වගේම කාන්තාවද ස්වාධීනව සීටීනම් එහි ගැටළුවක් නැත. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික කාන්තාවන්ට එසේ ජීවත් වීමේදී ගැටළු මතුවිය හැක.
     
    ඔව් ඉතින් ඕක හොදය හැබය් ඉතින් බැරි වෙලාවත් වැඩේ දෙල් වෙලා කෙල්ල බඩ උනොත් මොකෝ වෙන්නේ

    ඔක මෙහෙම අහන්නේ ඔනේ මචන් ඇතුලේ ගියොත් මොකෝ කරන්නේ කෙල්ලගේ නගාට හිත් ගියොත් මොකෝ කරන්නේ

    :lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පිරිමියෙක් වගේම කාන්තාවද ස්වාධීනව සීටීනම් එහි ගැටළුවක් නැත. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික කාන්තාවන්ට එසේ ජීවත් වීමේදී ගැටළු මතුවිය හැක.

    එහෙම ප්‍රශ්ණයක් නෙවෙයි මේක. ලංකාවේ කොල්ලෙක් ඔහොම හිටියොත් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දුවව දෙන්නේ නෑ ඌට ඕක කෙල්ලෙන්ටත් පොදුයි. ලංකාවේ සංස්කෘතිය පිරිමින්ට සහා ගෑණුන්ට එක වගේ සලකන්නේ. කන්‍යා කම වුනත් එහෙමයි බඩු කාරයෙක්ට හා වේසියනට කිසිම ළමයෙක් දෙමව්පියෙක් දෙන්නේ නෑ. උබලගේ බටහිර සංස්කෘතියේ උගන්වන්නේ ගෑණුන්ව බඩු කරන එකයි. පිරිමින්ව බඩු කාරයෝ කරන එකයි පොඩි කාලේ ඉදන්ම. මේක නිසයි ඇමරිකාවේ Virgin වෙන එක පහත් දෙයක් ලෙස සලකන්නේ.
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඒ බයිලා වලින් වැඩක් නෑ මෙතන point එක බුදු හාමුදුරුවන්ගේ කාලේ විවාහ තිබුනද නැද්ද යන්නයි. ඌ කිව්වා නෑ කියලා මම ඔප්පු කරා තියෙනවා කියලා. off topic යන්න එපා. දැන් උබ පිස්සු බල්ලා එකෙනුත් වරෙන් ඇවිත් මොනවා හරි බයිලාවක් ගහපන්.

    දැන් ඊට පස්සේ ඔය ප්‍රශ්ණේ. මොන පොතේද? කියවන්න මහාවංශය ඇතුළු පැරණි පොත පත. මේ වල විස්තර වෙනවා අතිත ජනතාව විසූඅකාරය ගැන එහෙම.

    මහාවංශය ඇසුරුකොට ගෙන ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතා විසින් සම්පාදිත මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය කියවන්න හරියටම විස්තර ඕනේ නම් මේකේ තියෙනවා ලංකාවේ විවාහ ගැන හා ඒවා වෙච්ච ආකරය ගැන. සාමාන්‍යය මිනිසු බැන්දේ එක් කෙනෙයි, මහනුවරයේ යුගයේ රදළයන් අතර එක ගේ කෑම තිබුනත් (දේ පොල බේදි යාම නිසා) ඒක සාමාන්‍යය මිනිස්සු අතර තිබුනේ නෑ.
    ඒ කාලෙ කොහෙද බොල රෙජිස්ටාර් කෙනෙක් ගෙනැල්ලා කසාද බැන්ඳෙ? කොටින්ම නීතියෙන් එහෙම දේවල් කරන්න වුනේ නැහැ. යම්කිසි මට්ටමක විවාහයක් කියලා දෙයක් තිබුනෙ ඉහල පැලැන්තියෙ විතරයි. එහෙම නැතුව හැමෝම නීතියෙන් කසාද බඳින්න ඕන කියල එහෙම නැති සම්බන්ධකම් අසම්මත ඒවා විදියට හැඳින්වුවෙ නැහැ
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    එහෙම ප්‍රශ්ණයක් නෙවෙයි මේක. ලංකාවේ කොල්ලෙක් ඔහොම හිටියොත් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දුවව දෙන්නේ නෑ ඌට ඕක කෙල්ලෙන්ටත් පොදුයි. ලංකාවේ සංස්කෘතිය පිරිමින්ට සහා ගෑණුන්ට එක වගේ සලකන්නේ. කන්‍යා කම වුනත් එහෙමයි බඩු කාරයෙක්ට හා වේසියනට කිසිම ළමයෙක් දෙමව්පියෙක් දෙන්නේ නෑ. උබලගේ බටහිර සංස්කෘතියේ උගන්වන්නේ ගෑණුන්ව බඩු කරන එකයි. පිරිමින්ව බඩු කාරයෝ කරන එකයි පොඩි කාලේ ඉදන්ම. මේක නිසයි ඇමරිකාවේ Virgin වෙන එක පහත් දෙයක් ලෙස සලකන්නේ.
    මොකක්ද යකෝ බඩුකාරයො කරනව කිව්වෙ?

    මිනිස්සු බඩගිනිවුනාම කනව. උකන්න ඕන වුනාම උකනව. අතාරින්න ඕන වුනාම අතාරිනව එතනින් එහාට දෙයක් නැහැ.

    ඔය උකන එකට දාලා තියෙන සීමා නීති කන එකට දැම්මොත් උඹ නොකා ඉන්නවද? හරියට අර හම්බයො වගෙ?

    කොහොමත් තන්හාව වැරැද්දක්!!:frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ කාලෙ කොහෙද බොල රෙජිස්ටාර් කෙනෙක් ගෙනැල්ලා කසාද බැන්ඳෙ? කොටින්ම නීතියෙන් එහෙම දේවල් කරන්න වුනේ නැහැ. යම්කිසි මට්ටමක විවාහයක් කියලා දෙයක් තිබුනෙ ඉහල පැලැන්තියෙ විතරයි. එහෙම නැතුව හැමෝම නීතියෙන් කසාද බඳින්න ඕන කියල එහෙම නැති සම්බන්ධකම් අසම්මත ඒවා විදියට හැඳින්වුවෙ නැහැ

    දැන් කාලේයි ඒ කාලේයි විවාහ වෙන විදියේ වෙනසක් තිබුනට විවාහය කියන චාරිත්‍රය එකයි. ඒ කාලේ කොහේද යකෝ රෙජිස්ටාර්ලා? :lol: ඒ කාලේ මිනිස්සු විවාහ වුනා තමයි නමුත් ඒක වුනේ වෙන විදියකටයි.

    නීතියේ තිබුනා ඒකයි රාජ නීතිය නොදන්න බම්බු කියවන්න එපා. okie? ඉහළ පැලැන්තියේත් විවාහ තිබුනා පහළ පැලැන්තියේත් විවාහ තිබුනා වෙනසකට තිබුනේ ඉහළ පැලැන්තියේ එක ජයට සමරන එකයි.
     
    ඒ මොන බයිලා තිබුනත් ඒ කාලෙ එපානම් අතෑරලා යන්න නිදහස තිබුනා:rolleyes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මොකක්ද යකෝ බඩුකාරයො කරනව කිව්වෙ?

    මිනිස්සු බඩගිනිවුනාම කනව. උකන්න ඕන වුනාම උකනව. අතාරින්න ඕන වුනාම අතාරිනව එතනින් එහාට දෙයක් නැහැ.

    ඔය උකන එකට දාලා තියෙන සීමා නීති කන එකට දැම්මොත් උඹ නොකා ඉන්නවද? හරියට අර හම්බයො වගෙ?

    කොහොමත් තන්හාව වැරැද්දක්!!:frown:

    බඩගින්න කියන්නේ එකක්, හුකන එක කියන්නේ එකක්. බඩ ගින්න කියන්නේ මූලික අවශ්‍යතාවක්. ලිංගිකත්වය එහෙම එහෙම එකක් නෙවෙයි. sex නොකර වුනත් ඉන්න පුලුවන් ඕන එකෙක්ට.

    හුකන එකට විතරක් නෙවෙයි කෑමටත් සීමා තියෙනවා වැරදියට හෝ වැරදි දේවල් කෑවොත් නරක විපාක වලට මුහුණ පාන්න පුලුවන්.

    අතහරින්න ඕන වුනාම අතහරිනවා? ඒක මොන රෙද්දක්ද? එහෙම මිනිස්සුන්ව අත හැරිමේ සිරිතක් තියෙනවද? සාධාරණ හේතුවක් නැතුව. ඒක ආත්මාර්ථාකාමියි. කොච්චර දුකක්ද දෙන්නේ එතකොට අනෙක් කෙනාට ඒකෙන්. ආදරයේදි අනෙක් කෙනා ගැන හිතිම එක් අංගයක් එතකොට මේ වගේ එක පාරටම කිසිම එකෙක් දාලා යන්නේ නෑ තමන්ගේ partner ව. අපේ දෙමව්පියන් එහෙම දාලා ගියා නම් එහෙනම් අපේ පවුල් අනාථයි.
     
    නැහැ උකන එකත් වැඩිහිටියන්ගෙ මූලික අවශ්‍යතාවක්

    හැමදේටම සීමාවක් තියෙනව ඇති. ඒත් ඒකෙන් එක්කෙනෙක්ට විතරක් උකන්න ඕන කියල කියන්න බැහැ

    මිනිස්සු වෙන් වෙන්නෙ නොගැලපීම් පේන්න ගත්තම ,නොගැලපෙන මිනිස්සුන්ට එකට ඉන්න බැහැ. එහෙම ඉන්න ගියොත් එක්කො තමන්ට තමන්ව හෝ අනුන්ව රවට්ටන්න වෙනව, එහෙම කරල ජීවිතකාලෙම විඳවනවට වැඩිය වෙන්වීම සැපක්. තමන් ගැන හිතන එක ආත්මාර්ථකාමිකමක් නෙමෙයි. කොටින්ම තමන්ට ආදරේ නැති මිනිස්සුන්ට වෙන අයට ආදරේ කරන්න බැහැ. ඒ නිසා කසාද බඳින්න කලියෙන් ලිවින් ටුගෙදර් වලදි නොගැලපීම් තියෙනවනම් වෙන්වීම හොඳයි
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් ලංකාවේ තියෙන්නේ තවම 18 වෙනි සියවසේ සංස්කෘතියක් නිසා අපගේ දෙමවුපියන් එය තුල තවම එල්බගෙන සිටිනවා . ඒමදිවට අනාගත පරපුරටත් එය ලබා දීමට කටයුතු කරනවා. සහෝදරයා පොඩ්ඩක් ලිඳේ ඉන්න ළිං මැඩියෙක් නොවී පොඩ්ඩක් එලියට ඇවිත් විවුර්ත ඇසකින් ලෝකය දකින්න පුරුදු වෙන්න. අනෙක ඔය විකාර කන්‍යපටල සංකෘතිය හින්ද තමයි මේ රටේ මෙතරම් ස්ත්‍රී දුෂණ සන්කයවක් සිද්ද වෙන්නේ. කෙල්ලෙකුට කොල්ලෙකුට නිදහසේ අතල් එකක් වත් ගන්න විදිහක් නැහැ මොකද බැඳලා මධු සමයට ගියාම පෙට්ටිය බලනවනේ. ඇත්තටම ඔය කන්‍යාපටලය සැබවින්ම පහත් දෙයක්. මචන් අපි ඉපදිලා ඉන්නේ ජිවිතේ විඳවන්න නොවෙයි විදින්න.

    ඔය නවීන ලෝකයට ගැලපෙන්නේ නැති හන මිටි අදහස් වෙනස් කරන්න කාලයයි මේ.

    එහෙම ප්‍රශ්ණයක් නෙවෙයි මේක. ලංකාවේ කොල්ලෙක් ඔහොම හිටියොත් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දුවව දෙන්නේ නෑ ඌට ඕක කෙල්ලෙන්ටත් පොදුයි. ලංකාවේ සංස්කෘතිය පිරිමින්ට සහා ගෑණුන්ට එක වගේ සලකන්නේ. කන්‍යා කම වුනත් එහෙමයි බඩු කාරයෙක්ට හා වේසියනට කිසිම ළමයෙක් දෙමව්පියෙක් දෙන්නේ නෑ. උබලගේ බටහිර සංස්කෘතියේ උගන්වන්නේ ගෑණුන්ව බඩු කරන එකයි. පිරිමින්ව බඩු කාරයෝ කරන එකයි පොඩි කාලේ ඉදන්ම. මේක නිසයි ඇමරිකාවේ Virgin වෙන එක පහත් දෙයක් ලෙස සලකන්නේ.
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔව් ලංකාවේ තියෙන්නේ තවම 18 වෙනි සියවසේ සංස්කෘතියක් නිසා අපගේ දෙමවුපියන් එය තුල තවම එල්බගෙන සිටිනවා . ඒමදිවට අනාගත පරපුරටත් එය ලබා දීමට කටයුතු කරනවා. සහෝදරයා පොඩ්ඩක් ලිඳේ ඉන්න ළිං මැඩියෙක් නොවී පොඩ්ඩක් එලියට ඇවිත් විවුර්ත ඇසකින් ලෝකය දකින්න පුරුදු වෙන්න. අනෙක ඔය විකාර කන්‍යපටල සංකෘතිය හින්ද තමයි මේ රටේ මෙතරම් ස්ත්‍රී දුෂණ සන්කයවක් සිද්ද වෙන්නේ. කෙල්ලෙකුට කොල්ලෙකුට නිදහසේ අතල් එකක් වත් ගන්න විදිහක් නැහැ මොකද බැඳලා මධු සමයට ගියාම පෙට්ටිය බලනවනේ. ඇත්තටම ඔය කන්‍යාපටලය සැබවින්ම පහත් දෙයක්. මචන් අපි ඉපදිලා ඉන්නේ ජිවිතේ විඳවන්න නොවෙයි විදින්න.

    ඔය නවීන ලෝකයට ගැලපෙන්නේ නැති හන මිටි අදහස් වෙනස් කරන්න කාලයයි මේ.

    උබ තාම කන්‍යාවියක්ද? defloration එකක් කරලා දෙන්න වලතර දම්මලා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලිවින්ග් ටුගෙදර් හොදත් නැහැ , නරකත් නැහැ , කසාද බැදිම කියන්නෙත් එවගෙම තමයි ඔය බන්දනය නිසා සමහර විට ජිවිතෙම කාලකන්නි වෙන්නත් පුලුවන්, එ වගෙ ජිවිතෙම අපායක් කරගත්ත ගැහැනු පිරිමි දෙගොල්ලොම සමාජෙ ඔනි තරම් ඉන්නවා,

    පරපිඩක කාමුකත්වයට ප්‍රචන්ඩත්වයට ගොදුරු උනු මානසිකව් දුක් විදින ගැනු , එවගෙම බෙබද්දො වෙලා ජිවිත නාස්තිකරගත්ත මිනිස්සු

    එ වගෙම ලිවින්ග් ටුගෙදර් කියල කෙල්ලොන්ව පවිච්චියට ගන්න කපටි මිනිස්සු

    මෙවගෙ හොද නරක එ එ පුද්ගලයින්ට අනුව සාපෙක්ශයි ,

    ලන්කාවෙ දුපපත් කෙල්ලෙක්ට ඔය ලිවින්ග් ටුගෙතෙර් කියන එක ගැන හිතන්න අමාරුයි , මොකද එ වගෙ මිනිහෙක් බලපොරොත්තු වෙන්නෙ ජිවිතෙ යම් ස්තාවරයක් ආරක්ශාවක් ගොඩ නගා ගන්න එක ,
    එත් අර්තිකව සහ හොද ජිවන මට්ටමක ඉන්න ගැනියෙක්ට තමන්ගෙ ජිවිතෙ ගැන වඩාත් නිදහස් විදිහට හිතන්න පුලුවන්කමක් තියනව .

    කලබලයෙන් විවහ වෙන්නා නිවි සැනසිල්ලෙ දුක් විදි කියල කතාවකුත් තියනවනෙ එක නිසා බදින්නෙ කවුද කියන එක 10 පාරක්වත් හොදට කල්පනා කරල කරපල්ල ,

    කෙල්ලො පවුඩර් බබලා වගෙ රුපෙ ලස්සන උනාටවත් වත් ලොකෙට හරි අහින්සක උනාටවත් ,කොල්ලො පුහු ලොකු පවුරුශයන් ගොඩ නගගෙන ඉන්න එකටවත් සාන්තුවරය වගෙ ඉන්න නිසාවත් බදින්න එප කියලයි දන්න එකෙකුට කියන්න තියෙන්නෙ ,මිනිස්සුන්ගෙ ඇත්තම හැටි ඔය කිසි එකෙකින් පෙන්නෙ නැ. ලවු කරන කාලෙ පන දෙන්න කතාකරල බැන්දට පස්සෙ කැම වල පොඩ්ඩ්ක් ලුනු අඩු උන එකට ගැනිට ගහන මිනිස්සු ඉන්නව , හරි අහින්සක විදිහට බිම බලගෙන ලැජ්ජවෙන් ඇබරි ඇබරි "අය්යෙ" කියාගෙන ලුනුයි බතුයි කමුකො රත්තරන් කියල ඇවිත් හදා වඩාගත්ත දෙමවුපියො එක්කත් බෙද කරවල මිනිහගෙ සන්තකෙම හුරා කන ගැනු ඉන්නව
    එක නිසා පරිස්සමින්

    සන්ස්කෘතිය ගැනත් එවගෙම දෙයක් තමයි කියන්න තියෙන්නෙ ,ඇති හොදකුත් නැහැ , එහෙම්පිටින් ඔක්කොම නරකත් නැ
     
    Last edited:

    aruna47

    Well-known member
  • daffy-duck-wank.gif

    4G Khan = Honest lolla :lol:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    bada nowenkal hodai,... bada unot namak denna kenek nati wenawa.resposibility eka legally denna ba matanadi...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ලංකාවේ තියෙන්නේ තවම 18 වෙනි සියවසේ සංස්කෘතියක් නිසා අපගේ දෙමවුපියන් එය තුල තවම එල්බගෙන සිටිනවා . ඒමදිවට අනාගත පරපුරටත් එය ලබා දීමට කටයුතු කරනවා. සහෝදරයා පොඩ්ඩක් ලිඳේ ඉන්න ළිං මැඩියෙක් නොවී පොඩ්ඩක් එලියට ඇවිත් විවුර්ත ඇසකින් ලෝකය දකින්න පුරුදු වෙන්න. අනෙක ඔය විකාර කන්‍යපටල සංකෘතිය හින්ද තමයි මේ රටේ මෙතරම් ස්ත්‍රී දුෂණ සන්කයවක් සිද්ද වෙන්නේ. කෙල්ලෙකුට කොල්ලෙකුට නිදහසේ අතල් එකක් වත් ගන්න විදිහක් නැහැ මොකද බැඳලා මධු සමයට ගියාම පෙට්ටිය බලනවනේ. ඇත්තටම ඔය කන්‍යාපටලය සැබවින්ම පහත් දෙයක්. මචන් අපි ඉපදිලා ඉන්නේ ජිවිතේ විඳවන්න නොවෙයි විදින්න.

    ඔය නවීන ලෝකයට ගැලපෙන්නේ නැති හන මිටි අදහස් වෙනස් කරන්න කාලයයි මේ.

    දැන් මහත්තයාගෙ ඔය නූතන චින්තනයට අනුව,

    සිද්දියට අදාල ගෑනි/මිනිහා/සතා කැමතිනම්, විරුද්ධත්වයක් නැත්තම්,

    * ඒ ඒ අය කැමතිනම්, කසාදය කියලා එකක් උවමනා නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, ගෑනියෙක් මිනිස්සු එක්ක බුදියලා බුදියලා හරියට බුදියන මිනිහා තෝරහ්ගන්න ඕනේ.
    * ඒ ඒ අය කැමතිනම්, මිනිහෙක් ගෑනු එක්ක බුදියලා බුදියලා හරියට බුදියන ගෑනි තෝරහ්ගන්න ඕනේ.
    * කන්යාභාවය කිසිම තේරුමකට නැති දෙයක්.
    * ඒ ඒ අය කැමතිනම්, අම්මෙක් තම පුතා එක්ක නිදාගත්ත කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තාත්තෙක් තම දුව එක්ක නිදාගත්ත කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තමන්ට ලැබෙන දරුවන්ගෙ මව/පියා වෙන්න ඕනෙමයි කියලා ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, සමලිංගික සේවනය කිසිම ගැටලුවන් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම පුතාලා දෙන්නා සමලිංගික සේවනයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම දුවලා දෙන්නා සමලිංගික සේවනයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, තම දුවයි, පුතයි සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.
    * ඒ ඒ අය කැමතිනම්, මව,පියා,දුව,පුතා,වෙනත් සියලුම දෙනා සමඟ වෙනවෙනම හෝ එකට එකවරම සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ..
    * ඒ ඒ අය කැමතිනම්, ගෙදර බල්ලා, ගොවිපලේ හරකා වැනි තමුන්ට මුන ගැසෙන ඕනෑම සතෙක් සමඟ වුවද ලිංගික සංසර්ගයේ යෙදීම කිසිම ප්‍රශ්ණයක් නෑ.

    එහෙම නේද ඔය ඇමරිකන් මහත්තයා දැන් ඔය අසීමිත නිදහස යටතේ එන ලිංගික නිදහස සම්බන්ධයෙන් දක්වන්නෙ?

    මොකද මං ඔය ඉහත කියලා තියන සෑම වර්ගයකම real videos ඔය american web sites වලින්ම දැකලා තියනවා. එතකොට ඔය හැමදේම කරන්න ඕනෑම මිනිහෙකුට නිදහස තියෙන්න ඕන සහ නූතන චින්තනය යටතේ එවැනි ඕනෑම ලිංගික තෘප්තියක් ගැනීම ප්‍රශ්ණයක් නෑ.

    අන්න ඒක නේද ඔය මහත්තයා දරන අදහස? මං හරි නේ?:confused: