living together

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Lankawe kohe innada ban. Kellath ekka kohehari giyama police eun evith ID check karanawa. Mona living together da.
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    සම්බන්ධයක් ශක්තිමත්වෙන්න අවධානමක් තියෙන්න ඕන. ඒ නිසා ලිවින් ටුගෙදර් හුඟක් සාර්ථකයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    සෝඩා;16424817 said:
    සම්බන්ධයක් ශක්තිමත්වෙන්න අවධානමක් තියෙන්න ඕන. ඒ නිසා ලිවින් ටුගෙදර් හුඟක් සාර්ථකයි.

    honest killer :lol:

    සම්බන්ධයක් ශක්තිමත්වෙන්න අවධානමක් තියෙන්න ඕන
    එහෙනම් අනියම් සබඳතා තමයි ගොඩක්ම සාර්ථක.. මොකද හොදම අවදානම තියෙන්නේ එතනනේ..:rofl:

    අනේ උඹේ තියරිය :lol
    :
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    "එසේ ගත කල ලිවින් ටුගෙදර් ගෙවන අයට අවශ්‍ය වෙලාවක දමා ගසා යා හැක."

    එහෙම කරන එක අමනුස්සයි වගේ නැද්ද? මම කිව්වේ it's not humane to do so :)

    "මෙහිදී ඔබට අවශ්‍ය නිදහසට බාධා අවහිරකම් නොමැත. මා ගෙදර කීයට පැමිණියත් ඇය මගෙන් කිසිවක් විමසුවේද නැත."

    living together නෙවෙයි එක නිකන් බෝර්ඩ්න් කාරයෝ දෙන්නෙක් වගේනේ :oo:

    ඔය කරුණු දෙක ඇරෙන්න ඉතුරු ටිකට එකග වෙමි. මට එකග වෙන්න පුළුවන් දෙයක් කිව්වමද මන්ද :rolleyes:

    මමත් මගේ වයිෆ් එක්ක බඳින්න ඉස්සර මාස 8ක් "living together" හිටිය. එකිනෙකා තේරුම් ගන්න ඇත්තටම හොද අවස්ථාවක්. දික්කසාද සීන් සැහෙන්න අඩුවෙයි මෙහෙම කරොත් :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැහැ දෙන්න කැමැත්තෙන් නේ

    එහෙම කරන එක අමනුස්සයි වගේ නැද්ද? මම කිව්වේ it's not humane to do so :)
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    honest killer :lol:

    එහෙනම් අනියම් සබඳතා තමයි ගොඩක්ම සාර්ථක.. මොකද හොදම අවදානම තියෙන්නේ එතනනේ..:rofl:

    අනේ උඹේ තියරිය :lol
    :
    ඔව් ඉතින් හුඟක් එවුන් ඒක නිසා තමයි අනියම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නෙ. අනික ඔය කියන අනියම් කියල සම්බන්ධතා ජාතියක් නැහැ.

    මිනිස්සු විවාහය අසාර්ථකවුනාම අනියම් සම්බන්ධතාවල පැටලෙනව. හරිම සරලයි
    .අනික කසාදෙ කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ගැටගහලා තියෙන එකට:dull:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සහතික ඇත්ත . විවාහය කියන්නේ නොගැලපෙන දෙන්නෙක් එකට හිරකරලා තියනවා. අතටම එක මහා කරුමයක්.

    සෝඩා;16424957 said:
    ඔව් ඉතින් හුඟක් එවුන් ඒක නිසා තමයි අනියම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නෙ. අනික ඔය කියන අනියම් කියල සම්බන්ධතා ජාතියක් නැහැ.

    විවාහය අසාර්ථකවුනාම අනියම් සම්බන්ධතාවල පැටලෙනව. හරිම සරලයි
    .අනික කසාදෙ කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ගැටගහලා තියෙන එකට:dull:
     
    aruna47

    Well-known member
  • සෝඩා;16424957 said:
    ඔව් ඉතින් හුඟක් එවුන් ඒක නිසා තමයි අනියම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නෙ. අනික ඔය කියන අනියම් කියල සම්බන්ධතා ජාතියක් නැහැ.

    මිනිස්සු විවාහය අසාර්ථකවුනාම අනියම් සම්බන්ධතාවල පැටලෙනව. හරිම සරලයි
    .අනික කසාදෙ කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ගැටගහලා තියෙන එකට:dull:

    අනේ හොනස්ට් උබට තාම වයස 25වත් ලැබිලා නැහැ. උබ මේකේ රජ ටෝක් දෙන්නේ. ගිහිල්ලා පke වැවිලා තියෙන පොඩි මයිල් ගස් ටිකට වතුර ටිකක් දාපන්. මේකේ එනවා කසාද ගැන කතා කරන්න
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    uba kiyala thiyena points walin me deka arenna anik okkoma ekka agree wenawa machan :yes:

    මා ගෙදර කීයට පැමිණියත් ඇය මගෙන් කිසිවක් විමසුවේද නැත.

    එසේ ගත කල ලිවින් ටුගෙදර් ගෙවන අයට අවශ්‍ය වෙලාවක දමා ගසා යා හැක.

    but SL wala kalin parampara wala ayage hanamiti ideas ekka me wage concept ekak hariyata wenna godak kal yai.BUT colombo wala datha thiyena wenda posh un godak ewun dan living together thamai :rolleyes:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    lankawe oka kara nan kollo kello kee denek waha boi da?

    anika living to gather pita ratawal wala tibbata Doal (money alownce akak) aka denawa single parent nan lankawe owa tiyenawa aa?
     
    aruna47

    Well-known member
  • සෝඩා;16424817 said:
    සම්බන්ධයක් ශක්තිමත්වෙන්න අවධානමක් තියෙන්න ඕන. ඒ නිසා ලිවින් ටුගෙදර් හුඟක් සාර්ථකයි.

    :lol::lol::lol::lol::lol:

    අහ් පො-නයෝ living together කොහොමද හරි යන්නේ. අරු ඇතරලා ගියොත් ඒකිට ආයි කසාදයක් කරගද්දී ප්‍රශනයක් නේ. නෑදැයෝ හිතන්නේ මෙකි බඩුවක් විදිහට නේ. තොගේ පො-න මොලයක් නේ තියන්නේ. මේක ලංකාව පො-නයෝ නැතිව යුරෝපය නෙම. තොගේ අම්මට කියපන් මගෙත් එක්ක ඉන්න කියලා living together එක මට හොද උනොත් එහෙම කරමු. මොකෝ කියන්නේ උවිඳු පොන්සර
     
    aruna47

    Well-known member
  • සෝඩා;16424957 said:
    ඔව් ඉතින් හුඟක් එවුන් ඒක නිසා තමයි අනියම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නෙ. අනික ඔය කියන අනියම් කියල සම්බන්ධතා ජාතියක් නැහැ.

    මිනිස්සු විවාහය අසාර්ථකවුනාම අනියම් සම්බන්ධතාවල පැටලෙනව. හරිම සරලයි
    .අනික කසාදෙ කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ගැටගහලා තියෙන එකට:dull:

    තෝ වගේ ගොන් පො-නයන්ට කෙල්ලෝ තේරුම් ගන්න බැරි උනාම කෙල්ලෝ දාලා යනවා පිට යනවා කියන්නේ . එකට හේතුව තොපි හිතන්නේ බ්ලූ ෆිල්ම් එකේ පෙන්නන දේ කෙල්ලගෙන් ලබා ගන්න. අනික් එක තමයි හරි අධ්‍යාපනයක් නැති වීම. දැන් උබ වගේ එකෙක් බෝක්කු ගානේ ඉදලා රස්තියාදු ගහලා. කුඩු ගහලා කෙල්ලෙක් හොයනවා නේ. ඉතින් උබට හරියන්නේ පොල්ලේ නටන බඩුවක්.
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    this is the thing in a open mix culture this is common coz no one care what the other person does and its none of there business .. if some one sleeps with some on in sl she or he will be downgraded in the society and the other thing if a kid is born there is no family support from the govt like western country's do .. and the kid will not get to know any cultural learnings and even the kid might not know there relations .. and country's like sl mainly the man in the house use to work and the women is a house wife .. so if the kid ends up with mom there is no hope at all ..

    this concept was made in the western world is if u marry some one and they devore you have to pay 50% and they all have a free life as to drink on Fridays sleep with any one which is temporary..

    i have heaps of personal experience . ..
    love the lankan culture and respect the good teachings of our society ..
    living to gather is good in short run but it will destroy our society ..