mata hamadaama sinhala walata 60 ganan 50 ganan...ithn mama hithuwa me thread eke liyana baasawen chat karanna patan ganna...
mama ubala samaga chat kereemata kamaththen sitimi...api meme thread eke chat karamu...




නැගණිය මේ අවේලාවේ මෙවන් තැනක සැරිසැරීම නුවණට හුරු නොවේ...එනමුදු කමෙක් නැත..මහාප්‍රාණ වදන් නොමැතිනම් මෙතුවක් කල් අප රැකෙන්නේ කෙලෙසද ..යහපති යහපතිඔබේ අදහස නම් ඉතා අගනේය. මමද හැකි අයුරින් මෙම කටයුත්තට මගේ දායකත්වය ලබා දෙන්නට උත්සාහ කරමි.
ආලෝකයට වඩා අදුර ලොව රජ කරන නිසාද අයියන්ඩියසද එළිය කපා ගෙන රෑ කළුවර කවුළු තුළින් වැටී මහා මූසල බවක් හඟවයි..කිමෙක්ද එයට හේතුව

අදුර රජකරන්නේ ලොවෙහිද, නැතිනම් මිනිසුන්ගේ හදවත් තුලද යන්න පැහැදිලිව වටහා ගන්නට මම තවමත් අපොහොසත් වී සිටිමි මලයන්ඩි.ආලෝකයට වඩා අදුර ලොව රජ කරන නිසාද අයියන්ඩිය![]()

එසේය අයියණ්ඩිය, නුවණට නම් නුහුරුය. එහෙත් මේ අවේලාව සුදුසුම වේලාව යැයි මට හැගුන බැවින් තවමත් මෙහි සරමි. එනමුදු ඔබේ වදනට පිටින් යාම උචිත නොවන බැවින් මම ද මෙතැනින් චුත වෙමි.නැගණිය මේ අවේලාවේ මෙවන් තැනක සැරිසැරීම නුවණට හුරු නොවේ...එනමුදු කමෙක් නැත..මහාප්‍රාණ වදන් නොමැතිනම් මෙතුවක් කල් අප රැකෙන්නේ කෙලෙසද ..යහපති යහපති
