LK ඩොමේන් එකක් විකුණද්දි

nupus

Well-known member
  • Oct 28, 2023
    221
    325
    63
    LK ඩොමේන් එකක් විකුණද්දි වෙනම procedure එකක් තියෙනවද? දැනට ඩොමේන් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැණි එකක් යටතේ. I'm the owner of the company.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    company එකේ අයිතිය පවරන්න පුළුවන් නෙහ්?
    වීක්ක වගේ තමයි
    එතකොට නම් අව්ලක් නැහැ. මොකද එහෙම කරත් ඩොමේන් එකේ අයිතිය තියෙන්නේ කම්පනියටමනේ.
     
    • Like
    Reactions: nupus and Any.key