lk Domain Help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා nic.lk එකේ න් අපි lk Domain එකක් ගත්තොත් ඒකට මාසෙන් මාසෙට සල්ලි ගෙවන්න ඕනෙද ?
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    nop Yearly.You can buy for a year,2 year or 5 years

    අපි ඒක අවුරුද්දකට ගත්තොත් ඊට පස්සේ ඒක එක්ස්පයර් වෙනවනේ එක්ස්පයර් උනාට පස්සේ අපේ Domain එක වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,751
    66,259
    113
    අපි ඒක අවුරුද්දකට ගත්තොත් ඊට පස්සේ ඒක එක්ස්පයර් වෙනවනේ එක්ස්පයර් උනාට පස්සේ අපේ Domain එක වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද ?

    No they send email reminders to pay before expiring
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    No they send email reminders to pay before expiring

    expire වෙලා අපි කවදාවත් renew නොකර හිටියොත් ඒක කිසිම කෙනෙක්ට ගන්න බැ නේද කවදාවත් .

    මේකයි මගේ name එකෙන් lk එකක් අරන් තියාගන්න බැලුවේ වෙන කෙනෙක් ගන්න කලින් මට සයිට් එකක් නැ lk Domain එක විතරක් අරන් තියාගන්නයි ඕනේ හැමදාම ඕකට නිකන් සල්ලි ගෙවන්න බැ එකපාරක් ගෙවලා නවත්තන්න ඕනේ ඊට පස්සෙත් කිසිම කෙනෙක්ට ඒක ගන්න බැරි වෙන්න ඕනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,751
    66,259
    113

    expire වෙලා අපි කවදාවත් renew නොකර හිටියොත් ඒක කිසිම කෙනෙක්ට ගන්න බැ නේද කවදාවත් .

    මේකයි මගේ name එකෙන් lk එකක් අරන් තියාගන්න බැලුවේ වෙන කෙනෙක් ගන්න කලින් මට සයිට් එකක් නැ lk Domain එක විතරක් අරන් තියාගන්නයි ඕනේ හැමදාම ඕකට නිකන් සල්ලි ගෙවන්න බැ එකපාරක් ගෙවලා නවත්තන්න ඕනේ ඊට පස්සෙත් කිසිම කෙනෙක්ට ඒක ගන්න බැරි වෙන්න ඕනේ

    ehema ne bn gewwe nattan wena ekekta ganna puluwan.enan awurudu 5kata wage eka para gewanna