• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ම‍ට ඩොමේන් එකක් ගන්න කියල බැලුවෙ .lk මොකද .com එක අරගෙන. :sorry::(

    කොහොමද මචං මේක ගන්නේ? Nic.lk එකේ form එක යැව්වම හරිද? බැංකුවෙන් මුදල් ගෙවන්න පුලුවන්ද? මදල් ගෙවන්න ඕනෙ ඒ අය කතා කරල කිව්වමද? :nerd:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    hariyata from eka fil karala yawana.. bank ekata gewanath puluwan. eth mama card eken pay karanne.....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ow form eka fill karala yawanna hariyatama

    maha epama wena wadak bun eka

    ita pase un verify karala email ekak ewanwa etakota eke link eken gihin gewana one

    ezcash , credit card , bank payments
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thanks bro :)

    hariyata from eka fil karala yawana.. bank ekata gewanath puluwan. eth mama card eken pay karanne.....

    ow form eka fill karala yawanna hariyatama

    maha epama wena wadak bun eka

    ita pase un verify karala email ekak ewanwa etakota eke link eken gihin gewana one

    ezcash , credit card , bank payments

    මචංලා... මම ෆෝම් එක ෆිල් කරල ඇරියම මට ‍වෙරිෆිකේෂන් මේල් එකක් නම් ආව. ඒකෙ ලිංක් එකෙන් මම ඕඩර් එක වෙරිෆයි කලා. ඒත් මට පේමන්ට් ගැන කියල නැවත මේල් එකක් ආවෙ නෑ‍ේන... පොඩ්ඩක් මේ තැන විස්තර කරන්න පුලුවන්ද? :)
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    කඩ්ඩ බැරි එකා;17937346 said:
    thanks bro :)

    මචංලා... මම ෆෝම් එක ෆිල් කරල ඇරියම මට ‍වෙරිෆිකේෂන් මේල් එකක් නම් ආව. ඒකෙ ලිංක් එකෙන් මම ඕඩර් එක වෙරිෆයි කලා. ඒත් මට පේමන්ට් ගැන කියල නැවත මේල් එකක් ආවෙ නෑ‍ේන... පොඩ්ඩක් මේ තැන විස්තර කරන්න පුලුවන්ද? :)

    eka denma enne na mama hithanne mata mathakath na bn :confused::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;17937346 said:
    thanks bro :)

    මචංලා... මම ෆෝම් එක ෆිල් කරල ඇරියම මට ‍වෙරිෆිකේෂන් මේල් එකක් නම් ආව. ඒකෙ ලිංක් එකෙන් මම ඕඩර් එක වෙරිෆයි කලා. ඒත් මට පේමන්ට් ගැන කියල නැවත මේල් එකක් ආවෙ නෑ‍ේන... පොඩ්ඩක් මේ තැන විස්තර කරන්න පුලුවන්ද? :)

    weekends okun wada na bun

    monday ekak ei
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    කඩ්ඩ බැරි එකා;17937346 said:
    thanks bro :)
    මචංලා... මම ෆෝම් එක ෆිල් කරල ඇරියම මට ‍වෙරිෆිකේෂන් මේල් එකක් නම් ආව. ඒකෙ ලිංක් එකෙන් මම ඕඩර් එක වෙරිෆයි කලා. ඒත් මට පේමන්ට් ගැන කියල නැවත මේල් එකක් ආවෙ නෑ‍ේන... පොඩ්ඩක් මේ තැන විස්තර කරන්න පුලුවන්ද? :)

    Give a call to 011 4216061 Monday. Tell the domain name and they will tell the status.