දැන් LKTips Chrome Extension එක නැද්ද? download කරන්න ගියහම මෙහෙම එනවනේ.
https://chrome.google.com/webstore/detail/lktips/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk
මේ ලගක් වෙනකන් වැඩ කරා. එපාවෙනවා දන්නේ නැති English වචනෙක තේරුම බලන්න යනකොට.
වෙන එකක් හරි දන්නවනම් කියන්න.
Thank you.
https://chrome.google.com/webstore/detail/lktips/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk
මේ ලගක් වෙනකන් වැඩ කරා. එපාවෙනවා දන්නේ නැති English වචනෙක තේරුම බලන්න යනකොට.
වෙන එකක් හරි දන්නවනම් කියන්න.Thank you.
Last edited:

dan wena ekek use karanwa cgpersia forum eke ehema account eka.