LKTips Chrome Extension

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    දැන් LKTips Chrome Extension එක නැද්ද? download කරන්න ගියහම මෙහෙම එනවනේ.
    https://chrome.google.com/webstore/detail/lktips/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk

    මේ ලගක් වෙනකන් වැඩ කරා. එපාවෙනවා දන්නේ නැති English වචනෙක තේරුම බලන්න යනකොට. :baffled: වෙන එකක් හරි දන්නවනම් කියන්න.
    Thank you.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කියන්න තියෙන්නේ නම් ඕක මහ ගොන් වැඩක් කියලා
    english වචෙනෙක තේරුම දන්නේ නැත්නම් translation එක නොබලා definition එක බලන්න

    ඔහොම definition එක එනවා MS edge එකේ buit-in feature එකකින්, ඕන නම් edge එකට යන්න
    නැත්නම් grammarly හෝ definition දෙන extension එකක් install කරගන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    කියන්න තියෙන්නේ නම් ඕක මහ ගොන් වැඩක් කියලා
    english වචෙනෙක තේරුම දන්නේ නැත්නම් translation එක නොබලා definition එක බලන්න

    ඔහොම definition එක එනවා MS edge එකේ buit-in feature එකකින්, ඕන නම් edge එකට යන්න
    නැත්නම් grammarly හෝ definition දෙන extension එකක් කරගන්න
    එත් හොදයි බන් මොකක් හරි chrome එකට එනවනම්.

    google dictionary දාගත්තා.
    ------ Post added on Oct 16, 2022 at 12:17 AM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    thank you hamotama. wade karagaththa google eka dagena.

    full

    Oya eka eka extensions use karaddi parissamen :rolleyes2:
    lagadi padamak igena gaththa mamath :rolleyes2:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    thank you hamotama. wade karagaththa google eka dagena.

    full

    lagadi padamak igena gaththa mamath :rolleyes2:
    mokakda? :unsure: kalekata kalin ara nano defender kiyala ekak dagena idan kela una eke dev katada manda sell karala extension eka. passe un update ekak ewala session cookies hijack karala log wela inna site wala.. insta eke polime likes watila eka eka post walata.. welawata insta witharai aula thibbe..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    mokakda? :unsure: kalekata kalin ara nano defender kiyala ekak dagena idan kela una eke dev katada manda sell karala extension eka. passe un update ekak ewala session cookies hijack karala log wela inna site wala.. insta eke polime likes watila eka eka post walata.. welawata insta witharai aula thibbe..
    dannam hari bayai ban kisi deyak danna owa ahanakota.
    une kohomada danne naha. kawuru hari mage password ussala thibba. chrome eke save karala thibba ewa. :( dan wena ekek use karanwa cgpersia forum eke ehema account eka.

    google eke meke wagema sinhala pennanawada
    naha ban english. ara uda anurada dala thibba eka try karala balanna bro.
    ------ Post added on Oct 16, 2022 at 10:01 PM