lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

HailSatan

Banned
Nov 29, 2016
75
0
0
හිඟන බල්ලෙක්ද බලන්න අනික් Reply ටිකත් බලපන් :P

වැල සයිට් හොස්ට් කරන්න තහනම් සමහර Server Providers ල ගෙ.
Mass Email Marketing කරන්න තහනම්... IPs Spam වෙන හින්ද...
තේරුනාද අත දරුවට? :P
උන්ගේ ඇග්‍රීමන්ට් එකේ එහෙම දාලා නැතුව
පස්සෙ අනේ මේක බැහැ කියන්න බැහැ
ගැට්ට කසනවද උඹෙ?
:lol:
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    උන්ගේ ඇග්‍රීමන්ට් එකේ එහෙම දාලා නැතුව
    පස්සෙ අනේ මේක බැහැ කියන්න බැහැ
    ගැට්ට කසනවද උඹෙ?
    :lol:

    මට පේන්නෙ උඹේ තමයි ගැට්ට කසන්නෙ :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිඟන බල්ලෙක්ද බලන්න අනික් Reply ටිකත් බලපන් :P

    වැල සයිට් හොස්ට් කරන්න තහනම් සමහර Server Providers ල ගෙ.
    Mass Email Marketing කරන්න තහනම්... IPs Spam වෙන හින්ද...
    තේරුනාද අත දරුවට? :P

    එහෙනම් එක උන් කියන්න ඕන ප්‍රෝන් ඒවා ට්‍රැක් කරලා නවත්තන්න ඕන, Mass Email Marketing කරන්න බැ reseller hosting වල එක හොස්ටින්ග් ගන්න උන් දැන ගන්න ඕන

    lkwebhosting උන් හොස්ටින්ග් ගත්ත උන් හොයලා උන්ට රිපෝර්ට් එකක් දැම්මා නම් හොස්ටින්ග් නවත්තනවා එක එච්චර ලොකු ගේමක් නෙමේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    එහෙනම් එක උන් කියන්න ඕන ප්‍රෝන් ඒවා ට්‍රැක් කරලා නවත්තන්න ඕන, Mass Email Marketing කරන්න බැ reseller hosting වල එක හොස්ටින්ග් ගන්න උන් දැන ගන්න ඕන

    lkwebhosting උන් හොස්ටින්ග් ගත්ත උන් හොයලා උන්ට රිපෝර්ට් එකක් දැම්මා නම් හොස්ටින්ග් නවත්තනවා එක එච්චර ලොකු ගේමක් නෙමේ

    ඔව්.. මෙහෙම කරන්න බෑ ඒව කරා කියල..

    වැල සයිට් එකක් කරා නම් මුලින් Warning දෙනව සයිට් එකේ වැල අහක් කරන්න කියල දවස් 2ක 3ක් ඇතුලත

    Mass mail නම් Auto Suspend වෙනව... Ticket එකකින් Promise උනාම ආසෙ Unsuspend කරනව.

    Domain එක ඕන වෙලාවක ඕන දිහාවකට Transfer කරන්න අයිතියක් තියෙනව Client ට ඕන වෙලාවක.. ඒකට සෙල්ලම් දාන්න ආවොත් මැරුම් කන්න වෙන්නෙ.. මූට කී පාරක් කිව්වද පොලිසි පලයන් කියල... ඕවට දැන් නීති හැදිල තියෙන්නෙ.. මූගෙ Email එකෙන් අරන් මූට ඒක ඔප්පු කරන්න පුළුවන් නම් Provider ට හොම්බෙන් යන්න වෙන්නෙ... නීති උපදෙස් කාගෙන් හරි අරන් Entry එකක් දාන එක තමයි හොඳම වැඩේ...

    උන්ට නොදැනෙන්න Transfer කරල දෙන්න ඇහුවමත් මූ බයේ වෙවුලනව.. කරන්න දෙයක් නෑ
     
    Last edited:

    lkwebhosting එක රිපෝට් කරා නම් හරි lkwebhosting කියන domain එකත් scam කියල රිපෝර්ට් කරා නම් හරි ඔය වගේ වෙස වැඩ නොකරන්න ඕවා හරිම සරල දේවල් එහෙනම් ඕකුන් රගන් නැ

    ලංකාව ටාගට් කරලා $10 දැම්මා fb පොස්ට් එකක් බුස්ට් කරන්න විතරයි තියෙන්නේ හම්බ හොස්ටින්ග් එකක් අහු වෙන්න එපා කියලා අරුන් නාස්කුනි වෙනවා
    :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    lkwebhosting එක රිපෝට් කරා නම් හරි lkwebhosting කියන domain එකත් scam කියල රිපෝර්ට් කරා නම් හරි ඔය වගේ වෙස වැඩ නොකරන්න ඕවා හරිම සරල දේවල් එහෙනම් ඕකුන් රගන් නැ

    ලංකාව ටාගට් කරලා $10 දැම්මා fb පොස්ට් එකක් බුස්ට් කරන්න විතරයි තියෙන්නේ හම්බ හොස්ටින්ග් එකක් අහු වෙන්න එපා කියලා අරුන් නාස්කුනි වෙනවා
    :yes:

    :yes::yes::yes:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    RS.1000k dunnoth domain eka release karanawa kiyala dan un kiyanne.

    lkwebhosting eke ekekuth meka diha balan inne. un mata ticket ewanawa wahama me thread eka close karanna kiyala naththan domain eka denne naha kiyala.
    " Apahasa karana lada thread eka wahama close/remove kala yuthuya."

    "11-29-2016 01:39 PM ponna pako hukapan" kiyala elakiri reputation ekakuth hambunaa

    uba open karapu tickets wala screen shots dapan balnna unge reply ekkama.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    mamanam kalin hosting gaththe lankanhost.com kiyala dial ekak. u nam patta hondai. billing case ekak gihin ewelema hadala dunna. spam link dala kelawela mage hosting eka free maru krla dunna, samaharawelawata site eka mage athin down uama pora free errors hadala up krlath dunna. e dawaswala awuruddatama 1600yi da koheda.
    dannam e site thiyanwada danneth na. mama kiyanne 2009-2010 wage seen ekak.

    dannam mama hosting krnne web24.com eke. ewa gana kathakrla wadak na. patta service. habai salli gannawa. mage langadi spam wela clean krnna $60k gaththa.
    oya wage guu casenam kawadawath wela na.

    mamanam kiyanne ubata occhara sadde danne mun uba wala site ekak hari, spam email server ekak hari host krla wenna ona. un dannawa ethakota uba polisi yanne na kiyala.

    case eka ehemanam, dan ithin okunta business nathiwennama kelawala dala, site eka aluthin hadapan.
    web24 wage reputed ekaka host krnna salli naththam adu gane domain eka hari honda reputed ekekgen ganin.
    anith eka site ekek local backup ekak thiyaganin. adu gaane update ganin sathiyakata parakwath.
    dan oka amathaka karla paduwe indapan. ube waraddak wennathi ne. poleesi gane yanna epa, paribogika ekata giyath kale nasthiyak witharai. okun aniwa TOS eka pennala boru mawala shape wei.
    okunge web rating bassapa binduwatama. eeta passe puluwannam gal parak hari gahapan office ekata. puluwan tharam windawanna arapan ohoma kalakaninta.

    anith dawase wala, spam server host kraddi owata wenama site thianwa russian chinese server. ewage ona rddak krnna puluwan, ubata legal issue enneth na.

    lankawe un ekka hosting krnna yanna epa bn. mata kisima awulak wela nathuwath web 24 ganne anith unta wuna dewl danna nisa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    uba open karapu tickets wala screen shots dapan balnna unge reply ekkama.

    ඌ ඒව දාන්නෙ නෑ :D හේතුව විදියට කියන්නෙ... සයිට් එකේ බැකප් එක දෙන එකකුත් නෑ... නිකන් කේස් දා ගන්න ඕන නැහැනෙ කියල... මූ හෙන බයෙන් ඉන්නෙ... යකෝ අල්ලපු ගෙදර පොඩි එකීටත් මීට වඩා කොන්දක් තියෙනව... :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :yes: ලංකාවේ උන්ගෙන් හෝස්ටින් ගන්න එපා :yes:

    පුලුවන් තරම් කෙලවපං කලකන්නින්ට :yes::yes:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0

    මට පේන්නෙ උඹේ තමයි ගැට්ට කසන්නෙ :P
    පූක් හොස්ටින් කරන්නෙ උඹ
    ඉඳපන් දෙන්නම් ගේමක් ගැට්ට කැඩිලා සී සී කඩ යන්න :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Scam lkwebhosting Scam
    cheat lkwebhosting cheat
    defraud lkwebhosting defraud
    fake lkwebhosting fake
    shit lkwebhosting shit
    don't buy lkwebhosting don't buy
    swindle lkwebhosting swindle
    dupe lkwebhosting dupe
    fraud lkwebhosting fraud
    shame lkwebhosting shame

    :lol:කවද හරි ගූගල් කරන එකෙක්ට වැදගත් වෙයි:lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Scam lkwebhosting Scam
    cheat lkwebhosting cheat
    defraud lkwebhosting defraud
    fake lkwebhosting fake
    shit lkwebhosting shit
    don't buy lkwebhosting don't buy
    swindle lkwebhosting swindle
    dupe lkwebhosting dupe
    fraud lkwebhosting fraud
    shame lkwebhosting shame

    :lol:කවද හරි ගූගල් කරන එකෙක්ට වැදගත් වෙයි:lol::lol:

    :lol:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඌ ඒව දාන්නෙ නෑ :D හේතුව විදියට කියන්නෙ... සයිට් එකේ බැකප් එක දෙන එකකුත් නෑ... නිකන් කේස් දා ගන්න ඕන නැහැනෙ කියල... මූ හෙන බයෙන් ඉන්නෙ... යකෝ අල්ලපු ගෙදර පොඩි එකීටත් මීට වඩා කොන්දක් තියෙනව... :D

    අනේ මන්ද බන්. මු මොකද්ද දැන් thread එකක් දාල බලාපොරොත්තු වෙන්නේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    :P වෙලාවක රිවීව් එකක් දාන්න ඕනේ :yes: බැලුවහම් උන් කරල තියෙන්නෙම කැරි වැඩනේ ඕයී:lol:

    ow ban.. mama hithuwe me post eka dapu ekage wikarayak kiyala. baladdi aadi kaale indalama kelala mun :angry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    :lol: ජීවිතේට හොදක් කරලම නැද්ද කොහෙද

    ඔබ් බන්.. හිනා යනව Reviews ටික කියෙව්වම... :D :D:lol::lol::lol: මුන් හින්ද අපිට බිස්නස් එකක් වත් කර ගන්න නෑ.. හැම එකාම ලංකාවෙ එකාල දිහා බලන්නෙ වැරදි කෝණයෙන් ඊටපස්සෙ... බලපංකො මේ Industry එකට තම්බිල බැස්සොත් ඉවරයි.. කොහොම හරි මේ Industry එක වත් මරක්කල ආක්‍රමණයෙන් බේරගෙන ඉන්න නෙමෙයි බලන්නෙ අපේ උන්...
     
    Last edited:
    Status
    Not open for further replies.