LLB කරන්නෙ ඇයි

Tommy shelby6

Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    1.සමහර ජොබ් කරන ගොඩක් අය LLB කරන්නෙ ඇයි.ජොබ් එකට මොකුත් බලපෑමක් වෙනවද.LLB අරන් නවතිනවද නැත්නම් ලෝ කොලේජ් final ලියල ලෝයර් වෙන්නම කරනවද

    2.ලෝයර් ලට රජයෙන් සැලරි එකක් හම්බෙනවද.වෙහිකල් පර්මිට් තියනවද
     
    • Like
    Reactions: kinkon

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,121
    113
    කරන්න පුලුවන්නම් කරපන් බන් ! අහන අහන මුස්ලිම් කොල්ල කරනව ! තව ටික කාලෙකින් මුන් උසාවියත් අල්ලනව !
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    රජයෙන් මුකුත් හම්බෙන්නෙ නෑ.කරන වැඩ අනුව තමයි ගාන හම්බෙන්නේ.ගාන කපන්න නන් පුලුවන්.හිතට එකගව වැඩ කලොත් නන් ලොකු ගානක් හොයන්න බැරි වෙයි.මම අකමැත්තම රැකියාවක්.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Local witharak newei bn London market ekatath approach karanna puluwan..lankawe godak BPO services providers la innawa conveyancing wage
     
    • Like
    Reactions: Tommy shelby6