LNB Wanted

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මගේ Dialog Prepaid එකේ LNB එක වටේ ටිකක් පුපුරලා.. මට cover කරන්න බැරි උනා.. ලගදි දැම්මේ සිග්නල් නම් ශේප්.... කොහොමද ඕවයේ ගණන් .... Waterproof ඒවා නැද්ද ? මේක දාලත් අවුරුදු 2ක් වගේ...
    download.jpg
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    500k 600k වගේ බං උනේ. ඕවා අව්වේ වැස්සේ තියෙනකොට දිරනවා. එහෙමයි කියලා ඉතින් ගෙවල් ඇතුළෙ හයි කරලා වැඩකුත් නෑ නේ. 😋