Loan එක ගෙවන්නේ නැතුව රට ගියොත් මොක්ද වෙන්නේ???

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඔය එන්නේ නෑ කියල ගිය උන් ඔක්කොටොම අන්තිමේට එන්න උන ලංකාවට. අවදාට කුඩුවේ
    E middle east, korea giyapu un ne..

    Australia, New Zealand wage gihilla citizen hadagathu mokek wath ai enne na...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    E middle east, korea giyapu un ne..

    Australia, New Zealand wage gihilla citizen hadagathu mokek wath ai enne na...

    🤭🤭 වැරදිලා බන් ඉතාලී උනුත් අන්තිමට ආවා.යුරෝප් වල අවුරුදු ගනන් හිටිය උන් සේරම මෙහෙට පැන්නා. ඔය පොර ටෝක් දීල ගිය උන් බල්ලො බලල්ලු වගේ අන්තිමට ඇඩුවේ කොරෝනා වලින් මැරුනොත් මවු බිමේ වැලලෙන්න ඕන කියලා. අන්තිමට උන් එහේ මැරෙන්නෙ නැතිව මෙහෙත් කෑවා.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    🤭🤭 වැරදිලා බන් ඉතාලී උනුත් අන්තිමට ආවා.යුරෝප් වල අවුරුදු ගනන් හිටිය උන් සේරම මෙහෙට පැන්නා. ඔය පොර ටෝක් දීල ගිය උන් බල්ලො බලල්ලු වගේ අන්තිමට ඇඩුවේ කොරෝනා වලින් මැරුනොත් මවු බිමේ වැලලෙන්න ඕන කියලා. අන්තිමට උන් එහේ මැරෙන්නෙ නැතිව මෙහෙත් කෑවා.
    Ithaliye Citizenship denne na bun.

    Citizenship nathuwa hospital ekakata wath yanna ba ekai enne..

    Ithaliye kohomath visa eka iwara unama gedara ewanawa..

    Horata idala ahu unothin deport karanawa..

    Purawasi bawaya denne, australia, NZ,Canada wage rawal 3ne witharai.

    Ewai purawasiyanta hospital nomile.. adyapanaya nomile.. ithin innawa.
     
    • Like
    Reactions: lasankandy

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අනුන්ගෙ සල්ලි නෙ ගෙවපන් යකෝ පින්ගුත්තරයෙක් නොවී.Professionals ලට නෙ බැන්කු වලින් ඇප නැතුව ලෝන් දෙන්නෙ.තොපි වගේ උන් හින්ද අනාගතේ ඔය ඇප නැතුව professionals ලට ලෝන් ගන්ඩ තියෙන චාන්ස් එකත් නැති වෙනව.
     
    • Like
    Reactions: lasankandy

    Ltperera

    Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    machan rata avilla gevahan himeeta. foreign ratavala polla thibbath, thamange ratey polla thiyanna epa.

    gevannama bari loku ganaknam arenna oya siddiyen lankawe crib eke black list venewa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithaliye Citizenship denne na bun.

    Citizenship nathuwa hospital ekakata wath yanna ba ekai enne..

    Ithaliye kohomath visa eka iwara unama gedara ewanawa..

    Horata idala ahu unothin deport karanawa..

    Purawasi bawaya denne, australia, NZ,Canada wage rawal 3ne witharai.

    Ewai purawasiyanta hospital nomile.. adyapanaya nomile.. ithin innawa.

    මම දන්න උනුත් ආවා බන් ඉතාලි පුරවැසි තියෙන. ඉතාලියේ පුරවැසිබාවේ දෙනවා බන්, දැන් ටිකක් ගන්න අමාරුයි. අපේ ගෙවල් පැත්තේ එහෙ ගිහින් ඕනේ තරම් කොරෝනා හදෙනකොට මෙහෙ පැන්න උන් ඉන්නවා.

    සිටිසන් ෂිප් ඕනේ නෑ හොස්පිටල් යන්න නම් බන් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් ගන්නේ එකයි හැම එකාම එකෙන් තමා කවර් වෙන්නේ. ඔසී නම් මෙඩිකේආර් එකෙන්. නිවුසිලන්ඩ් ගිහින් සිටිසන් තියෙන උන් ඕන තරම් මෙහෙට ආව , ඔසිත් එහෙමයි.

    මම දන්නේ නෑ , මෙහෙන් ගත්ත පොඩි ලෝන් එක ගන්න බැරි උබ කොහොමද ඔසී හරි නිවුසිලන්ඩ් හරි USA , canada යන්න යන්නේ කියලා. ස්ටුඩන්ට් යන්නත් ඉතින් ගෙවල් ඉඩම් ඔක්කොම උගස් තියන්න එපයි. ජොබ් එකට යන්නත් ඔය හිතන තරම් ලේසි නෑ මෙහෙ ඉදන්, ලේසිම විදිහ ස්ටුඩන්ට් ගිහින් හාදා ගන්න එක.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo

    Refugee thami ehenam hondama krame :P :P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Ubala wage un hinda thama loan ganna giyahama un bette patath balanne..unta banala wadak naha eka athakata ubala wage un mehema karanakota..
     
    • Like
    Reactions: lasankandy

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ලංකාවේ නම් ගෙවන්න වෙන විදිය අපිට නොතේරුනාට ..පුංචිම පුංචි අකුරු වලින් දාලා තියනවා අපි අත්සන් කලාම ඔක්කමට එකග වෙලා ඉවරයි .
    මුලින්ම ලියුම් එවනවා ..
    පස්සේ ඇපකරයෝ අල්ලාගන්නවා .
    බැංකු එකා බලන්නෙම කොහොමහරි මාසෙකට ගානක් දාගන්න
    ඒක RICOVERY කරන එකාට හොදයි ..
    පොඩි ගානක් නම් සමථ මණ්ඩලේට දානවා
    බැරිම උනොත් නඩු දානවා - ගෙදර සිතාසි එවනවා ..දෙපාරට වැඩ නොගියොත් වරන්ට් කරනවා .
    නඩු කියනවා ,උසාවියෙන් මාසිකව ගෙවන්න හ්ගනක් කියනවා .
    ගෙවන්න බැරි උනොත් පිස්කල් දානවා .. තමන්ගේ නමට තියන බදු වෙන්දේසි කරලා අය කරගන්නවා .
    මම දන්නා විධිය ඕක ..
    මේ කිසිම දෙයක් නොවී සල්ලි නොගෙවා ..යහතින් ඉන්න උනුත් ඉන්නවා ..නීතියේ හිල් තියෙන්නේ ඒකට .
    පොඩි ගානකට තමා බැංකු මිනිසුන්ට එලව එලවා කෙලින්නේ ..
    කෝටි ගණන් පොලු තියපු උන් ගැන හැමෝටම වගේ වගක් නැහැ ..

    ඔක්කම රජවරු ..වගේම
    ඔක්කම හොරු හින්දා