E middle east, korea giyapu un ne..ඔය එන්නේ නෑ කියල ගිය උන් ඔක්කොටොම අන්තිමේට එන්න උන ලංකාවට. අවදාට කුඩුවේ
Australia, New Zealand wage gihilla citizen hadagathu mokek wath ai enne na...
E middle east, korea giyapu un ne..ඔය එන්නේ නෑ කියල ගිය උන් ඔක්කොටොම අන්තිමේට එන්න උන ලංකාවට. අවදාට කුඩුවේ
E middle east, korea giyapu un ne..
Australia, New Zealand wage gihilla citizen hadagathu mokek wath ai enne na...
Ithaliye Citizenship denne na bun.වැරදිලා බන් ඉතාලී උනුත් අන්තිමට ආවා.යුරෝප් වල අවුරුදු ගනන් හිටිය උන් සේරම මෙහෙට පැන්නා. ඔය පොර ටෝක් දීල ගිය උන් බල්ලො බලල්ලු වගේ අන්තිමට ඇඩුවේ කොරෝනා වලින් මැරුනොත් මවු බිමේ වැලලෙන්න ඕන කියලා. අන්තිමට උන් එහේ මැරෙන්නෙ නැතිව මෙහෙත් කෑවා.
Ithaliye Citizenship denne na bun.
Citizenship nathuwa hospital ekakata wath yanna ba ekai enne..
Ithaliye kohomath visa eka iwara unama gedara ewanawa..
Horata idala ahu unothin deport karanawa..
Purawasi bawaya denne, australia, NZ,Canada wage rawal 3ne witharai.
Ewai purawasiyanta hospital nomile.. adyapanaya nomile.. ithin innawa.
Refugee thami ehenam hondama krameමම දන්න උනුත් ආවා බන් ඉතාලි පුරවැසි තියෙන. ඉතාලියේ පුරවැසිබාවේ දෙනවා බන්, දැන් ටිකක් ගන්න අමාරුයි. අපේ ගෙවල් පැත්තේ එහෙ ගිහින් ඕනේ තරම් කොරෝනා හදෙනකොට මෙහෙ පැන්න උන් ඉන්නවා.
සිටිසන් ෂිප් ඕනේ නෑ හොස්පිටල් යන්න නම් බන් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් ගන්නේ එකයි හැම එකාම එකෙන් තමා කවර් වෙන්නේ. ඔසී නම් මෙඩිකේආර් එකෙන්. නිවුසිලන්ඩ් ගිහින් සිටිසන් තියෙන උන් ඕන තරම් මෙහෙට ආව , ඔසිත් එහෙමයි.
මම දන්නේ නෑ , මෙහෙන් ගත්ත පොඩි ලෝන් එක ගන්න බැරි උබ කොහොමද ඔසී හරි නිවුසිලන්ඩ් හරි USA , canada යන්න යන්නේ කියලා. ස්ටුඩන්ට් යන්නත් ඉතින් ගෙවල් ඉඩම් ඔක්කොම උගස් තියන්න එපයි. ජොබ් එකට යන්නත් ඔය හිතන තරම් ලේසි නෑ මෙහෙ ඉදන්, ලේසිම විදිහ ස්ටුඩන්ට් ගිහින් හාදා ගන්න එක.
