loan ගැන දන්න උන් පොඩ්ඩක් වරෙන්
...............................................................................
..............................................................................
..................................
මචං මට loan එකක් ගන්න ඕනෙ වෙලා තියනව අපේ ගෙදර උඩ තට්ටුව හදල ඉවර කරගන්න..
අව්ල තියෙන්නෙ අපේ අයියා ඔප්පුව තියල තමයි රට ගිහින් තියෙන්නෙ..
ඉතින් මට ඒක use කරන්න වෙන්නෙ නෑ..
මට ලක්ෂ 10 - 13 අතර ගානක් ගන්න ඕනේ loan එකක් විදිහට..
මගෙ monthly salary එක 50,000 ක් වගේ තමයි වෙන්නෙ..
මට loan එකක් ඉක්මනටම ගන්න ඕනේ..
මොකක්ද හොදම option එක දන්න උන් පොඩ්ඩක් කියනවද..
(මට ගෙවාගෙන යන එක අව්ලක් නෑ කඩේකිනුත් income එකක් එනව)