සාමාන්‍යයෙන් බැංකුවක් බලන්නෙ අදාල ඇපකරුගේ ආදායම, වත්කම් හා මූල්‍ය වංචාවන් සිදු කර ඇත්ද කියල විතරයි. මූලික වැටුපෙන් 60% ක ප්‍රතිශතයක් දක්වා උපරිම වාරික ගෙවීම් කලාට අවුලක් නෑ. ඊට වඩා වැඩිනම් ස්ථිර තැන්පතු, නිශ්චල හා චංචල දේපල බැලීමක් කරනවා. CRIB එකෙන් බලනව පොලු තියල තියෙනවද කියල.
හොද ජොබ් එකක් කරන, CRIB අවුලක් නැත්නම් බැංකුව අනිත් ඒව බලන්නෙත් නෑ. ඒක නිසා එච්චර බය වෙන්න ඕන නෑ. තව LOAN අරන් තිබ්බට අවුලක් නෑ. credit කාඩ් එහෙම පොලු තියලනම් අවුල්. ඒත් මැනේජර්ට පුලුවන් recommend කරන්න. උබ හොද customer කෙනෙක්නම් ඔය මොකුත් කේස් නෑ.