Local Ebay Chilaw

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Ubala Share win Game ekata Enter una :) .. But ubala select karanne Kello wiatharane,, :( all winners are Girls.. mee paata kollekwa select karapnnn

    Ane na ban...:no::no::no:..random ne select karanne.....75% witara Like share karanne kello....:confused::confused::confused:..ekai bohowita kellek therenne.......:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ස්ටොක් නැති බඩු eBay එකෙන් ඩිරෙක්ම අපිට එවනවද? එහෙම එවද්දි tax එහෙම ගැහැව්වොත් මොකද වෙන්නෙ මචං?

    Na...Direct ewanne Na...:no::no::no:..apita ethakota eka gana responsibility ekak ganna bane....api gennagena tama Reg post eke customerta yawanne......:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මේක ගෙනත් දෙන්න කීයක් ගන්නවද

    http://www.ebay.com/itm/Sony-Ericss...1140116885?pt=Cell_Phones&hash=item3f2135d995
    Brand New වෙන්න ඕන

    රු.14,750/= කට ගෙන්නලා දෙන්න පුළුවන්.......හැබැයි එකට TRC ලියාපදිංචි ගාස්තු වෙනම ගෙවන්න වෙනවා....ඒක.....රු.1,000/=.....රු.2,000/= අතර ගානක් වෙන්නෙ......අඩු වැඩි වෙන්න පුළුවන්......:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    හැංගි හැංගි (-) රේප් දෙන උන්ටයි මේ..........

    මචන්....මේ කියන්නේ ඔය හැංගි හැංගි (-) රේප් දෙන සහ මේක බොරුවක් වංචාවක් කිය කිය ප්‍රචාරය කරන නිවටයන්ට..:yes::yes::yes:...මම අද වෙන තුරු කිසිම කෙනෙක්ට සත 5ක් වංචා කරලා නෑ.....තමන්ගේ මුළු ජීවිතේම අනුන්ට වංචා කර කර ගැට කප කප ඉන්න උඹලට හිතට සැනසීමක් දැනෙන්නේ ඔය වගේ ගොන් ආතල් එකක් ගත්තාමනේ...:angry::angry::angry:...පල ඇති රුකට ගල් ගහන බව දන්නවා.....ප්‍රසිද්ධියේ මේ පොස්ට් එක දැම්මේ.....මම වංචාවක් බොරුවක් කරලා තියෙනවා කියල ඔය එකෙක් හරි පුලුවන්නම් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපල්ලා..:yes::yes::yes:...එදාට මම මේ බිස්නස් එක නවත්තනවා..:yes::yes::yes:...නැතුව උඹල වගේ කොන්ද පන නැති නපුංසකයෝ (-) රේප් දුන්න කියල මේක නවත්තන්නේ නෑ....:yes::yes::yes:....සොරි තමා...:D:D:D..:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Pink tie dye cotton stretch halter sun dress

    563217_353438451439155_1056704966_n.jpg


    Product Details :

    New Pretty dress by Karizma

    A-line style, halter ties, knee length, smocked elasticized back

    Tag size small measures like misses 4/6

    Measurements taken flat and doubled:

    Bust: 30-34 inches

    Hips: 38 inches

    Length: 34 inches

    COLORS: Tie dye print with shades of pink

    Material: 100% cotton - it has stretch

    **********************************************
    **********************************************
    PRICE : Rs.3,250/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Blue tie dye cotton halter sun dress

    251709_353439104772423_225921926_n.jpg


    Product Details :

    New Pretty dress by Karizma

    A-line style, halter ties, knee length, smocked elasticized back

    Tag size small measures like misses 4/6

    Measurements taken flat and doubled:

    Bust: 30-34 inches

    Hips: 38 inches

    Length: 34 inches

    COLORS: Tie dye print with shades of blue

    Material: 100% cotton - it has stretch

    **********************************************
    **********************************************
    PRICE : Rs.3,250/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    1800mAh 3G Wireless MiFi WiFi USB Hotspot Router

    550000_356943357755331_1821724796_n.jpg


    Features :

    l800Ah of Li-polymer battery, continuous working for 4 hours
    Support the charge for Adriod panel computer, smartphone and other portable digital
    product
    Support to share the flow of iphone, easily to achieve multi-devices to share the iphone flow
    Support to share the access of WIFI hotspot
    Support EVDO of HSPA,HSPA+, EVDO AIB and TD.SCDMA wireless network card
    Support shutdownlboot-strap to charge these series of product, like iPad. iPhone, iTouch,etc
    Support the automatic recognition access for ADSL, CATV broadband and automatic
    recognition switching for the port of WANILAN

    Specifications :

    WIFI Standards: IEEE 802.llbIgIn, 150Mbps
    Number of user: supporting the number of 20 user to wireless network access at the same
    time
    Battery capacity: l800mAh
    Battery working time: 4 hours
    Battery stand-by time:10 hours
    Product size: 95x35x14mm
    Product weight: 60g

    **********************************************
    **********************************************
    PRICE : Rs.3,250/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ඔබට අවැසි ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ඔබේ &#350

    ඔබට අවැසි ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ඔබේ නිවසටම ගෙන්වා ගන්න.....( Ebay, Amazon, Tomtop, etc.......)

    අප සැමවිටම පූර්ණ විනිවිදභාවයකින් යුතුව ඔබ හා ගනුදෙනු කරන අතර අප පිටුවේ ප්‍රදර්ශනය කොට ඇති සියලුම අයිතමයන් සදහා මිල ගණන් සියලුම ගාස්තු ඇතුලත්ව ප්‍රකාශ කර ඇති අතර වෙනත් කිසිදු අමතර මුදලක් කිසිම හේතුවක් මත අය නොකරන බව ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.....අප ප්‍රදර්ශනය කර ඇති භාණ්ඩ තවදුරටත් මිලදී ගැනීම සදහා නොමැති වුවහොත් පමණක් මිල වෙනස් විය හැක.....

    අප සමග ගනුදුනු කිරීමේදී ඔබට වටිනා වරප්‍රසාද රාශියක් හිමි වේ..

    අප සමග ගනුදෙනු කරනා පාරිභෝගික සැමට මුළු මිලදී ගැනීමේ වටිනාකම අනුව අගනා ,වටිනා ත්‍යාග හිමි කර ගත හැකිය....

    • රු.2,500/= සීමාව පසු කරන සැමට ear phone 1 නොමිලේ
    • රු.10,000/= සීමාව පසු කරන සැමට 2GB Micro SD 1 නොමිලේ
    • රු.25,000/= සීමාව පසු කරන සැමට 4GB Sandisk Flash Drive 1 නොමිලේ
    • රු.50,000/= සීමාව පසු කරන සැමට Unisex Wrist Watch 1 නොමිලේ
    • රු.100,000/= සීමාව පසු කරන සැමට 7.2 Mbps Huawei E226 Dongle 1 නොමිලේ

    අපි, අපගේ පාරිභෝගිකයාගේ සේවයට හා විශ්වාසයට නිරතුරුව බැදී සිටින්නෙමු.....

    -------------------------------Local Ebay Chilaw
    -------------------------We value our Customers
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Fashion Sexy Woman Cocktail Party Club wear

    644205_356950527754614_757225707_n.jpg



    PRODUCT SPECIFICATION :

    Quantity : ONE

    Condition : 100% Brand New

    Size : One Size (See Size Chart)

    Color : 3 colors : white/black/purple

    (please note there may be a little color difference because of different computer displays)

    Type : Standard

    Material : cotton blend

    SIZE CHART :

    SIZE : ONE SIZE
    LENGTH : 68CM (APPROX)
    BUST : 76CM - 96CM (APPOX)

    **********************************************
    **********************************************
    PRICE : Rs. 2,390/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ඔබට අවැසි ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ඔබේ &#350

    මෙන්න අපේ ෆේස්බුක් පිටුවට ලින්කුව......:D:D:DLocal Ebay Chilaw......ඔයාලටත් මේ වගේ මොනාහරි ගෙන්න ගන්න ඕනේ නම්..............කරන්න තියෙන්නේ අපේ පිටුවට ඇවිත් අපිට පණිවුඩයක්(Message) එවන එක....:D:D:D....අපිට සල්ලි ගෙවල මොනාද ඕනේ කිවම අපි ගෙන්නලා ගෙදරටම එවනවා.............:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    900 Likes.......!!!!!!!!!!

    522684_356979214418412_799622425_n.jpg


    900 Likes.................!!!!!!!!!

    Thank you all............

    Stay with us and get all our latest offers...............

    Local Ebay Chilaw...Local Ebay Chilaw...We Value Our Customers......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන්....මේ කියන්නේ ඔය හැංගි හැංගි (-) රේප් දෙන සහ මේක බොරුවක් වංචාවක් කිය කිය ප්‍රචාරය කරන නිවටයන්ට..:yes::yes::yes:...මම අද වෙන තුරු කිසිම කෙනෙක්ට සත 5ක් වංචා කරලා නෑ.....තමන්ගේ මුළු ජීවිතේම අනුන්ට වංචා කර කර ගැට කප කප ඉන්න උඹලට හිතට සැනසීමක් දැනෙන්නේ ඔය වගේ ගොන් ආතල් එකක් ගත්තාමනේ...:angry::angry::angry:...පල ඇති රුකට ගල් ගහන බව දන්නවා.....ප්‍රසිද්ධියේ මේ පොස්ට් එක දැම්මේ.....මම වංචාවක් බොරුවක් කරලා තියෙනවා කියල ඔය එකෙක් හරි පුලුවන්නම් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපල්ලා..:yes::yes::yes:...එදාට මම මේ බිස්නස් එක නවත්තනවා..:yes::yes::yes:...නැතුව උඹල වගේ කොන්ද පන නැති නපුංසකයෝ (-) රේප් දුන්න කියල මේක නවත්තන්නේ නෑ....:yes::yes::yes:....සොරි තමා...:D:D:D..:yes::yes::yes:

    :cool::cool::cool::):):)
    ඔව්වා ගණන් ගන්න එපා උපුල් මල්ලී ,,,,,,,
    කොන්ද පන නැති මානසික ලෙඩ්ඩු ඉන්නවානේ.
    එක අතකින් උබ කරන්නේ සේවයක් බන්.
    ඔය ඊර්ශියාකාර හැත්තට පුක් ගහගන්න කියපන්.