Lockerz Redeem Today

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මචන් අද රීඩීම් ඩේට් එක ෂොප් එකෙන් බඩු ගත්ත අයට :yes::yes::yes:

    මමත් බලාපොරොත්තු තියන් වැඩ්ඩ වගේ ගියා :nerd::nerd:
    312zjv6.png


    ටක්ගාලා ඊමේල් එක ගහලා, පාස්වර්ඩ් එක ගැහුවා :) :) :)
    xeewyo.jpg


    පස්සේයි මීටර් උනේ අපිට බෑ කියලා :lol::lol::lol:
    v75jbk.png
     
    Last edited:

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Ela edit eka yako Lockarz1-Paint kiyala thiyana epa task bar eke..
    :D:P wade matu wenawa...Lockarz redeem day eka pahuna ne,elaga redeem eka apita newi USA Shop karapu memberslata!!

    ගොං පාට් දාන්න එපා බං, මගුල තමා පහු උනේ. U.S මෙම්බර්ස්ලට ෂොප් කරන්න කියලා තිබ්බා මොකද ඒ අයට ස්පෙෂල් රිඩීම් එකක් තියනව කියලා, ඒක තමා ඔය තියෙන්නේ :P:P පේයින්ට් ඕපන් කරලා තියෙන්නේ PRint Screen ටික එඩිට් එහෙම කරලා JPEG විදිහට සේව් කරන්න :oo::oo: පොඩ්ඩක් හොයලා බලපන් අද එහෙම එකක් තිබ්බද කියලා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Math ahu una okata :lol:
    madai redeem karanna giya :lol:
    wili lajjawe santhose ba..monawa korannada :baffled:
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....