Log_වුන_sites_ගන්න_පුළුවන්ද???
අඩේ දන්න එවුන් ඉන්නවා නම් කියපං. Etisalat Broadband Package තියෙනවා නම් මචං ඒකෙන් ලොග් වුන Sites බිල් එකත් එක්ක ගන්න පුලුවන්ද??? ඒ කිව්වේ අපි නිකං අර Detail bill එකක් ගද්දී numbers එවනවා වගේ??? එහෙම ගන්න පුළුවන්ද??

දන් නැත්තම් බපියක් වත් දාගෙන පලයල්ලා. Thanks