loku prashsnayak machanla meka mata...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    oya kellawa amathaka karapan macha...

    kello hariyata pare yana bus weniya
    ekak mis unoth thawa ekaka ya hekiya
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ubata kiwwata therum ganna baha me manasika thathwayedi..
    ube kella ube adaraya aduranne naha, thaama wayasa adu hindada manda;..
    eth samahara lamay harima wenas, dan uni ekata select welane...
    maath uni eke awurudu 5-6k hitiya..ekata apu kellange hati saha egollange wenaswima mama dakala thiyenawa..
    ube palamu adaraya wenna ona, uba sanwedi charithayak kiyala mata hodin therenawa...
    dewal therum ganna ubata wayasa madi ban (ubata thaama 25ne)
    uba oka hithe thada karan inne nathuwa kiyapu eka hoday; ube manasa tikak hari sahanayak labanna..
    nolabena adaraya harima wedanakariy, labena adaraya ubawa sathutin thiyawi
    mama kaiyapu anthima peliya hodin kiyawala therum ganin malli
    uba thama methana thiranaya karanne, wena kawuruth newe(ube girl wath newe)
    jayawewa umbata
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හ්ම්ම්ම් ...

    palamuwa samawenna machnla fake id akakin awata ath mata me prshne kiyana kawuruth ne,ubala vitarai me prashneta mata inne..:(:(...meka mage gl gena prshnayak....2007 tamai macho mage lve kak start aka ath api adaren hitye 1 yr akai eta passe hemadama randu bt tamat api akata innawa....:):):) ape jivite randu wenna hetuwa wune aya mata boru karapu nisai...:confused::confused:...ape sambande godak awstawal wala kedenna giya ....:(:(:(....mage gl mata wada 5yrs balai....dan aya uni select wela inne..ath kawadawat aya man kiyana deyak ada wenaturu karala ne...aya kare macho ayage ammi tathi kiyana dewal vitrai....:(:(:(...man aya wenuwen godak dewal karala tiyanawa...ath a dewal ayata watine ne...macho mage dad mam mage gawa ne....man ine mage greni gawa tamai podi kale idan hedune....mata adaryak kiyana namayak lebila ne kawadawatma....:love::love:....itin macho mage adare 2007 hoyagte ada idan mage amma ththa wune aya ...ath macho ayata a adare rekawaranaya mata tama denna beriwua,,,aya hemadama kare ayge dewl karagatta vitarai:(:(:(....adata macho mge wayasa 25...aya 2 A/L kara 2 para tami cp select wune....man danta jobs 10 vitra karala tiynawa....aya labuna dy idan macho ada wenakam mage jivite kaviyak wela tibune.....man godak kavi EK dala tiyanawa:yes::yes::yes:....ayata man godak adarei....aya macho ape sambande gedarat kiyanawa kiyala godak rewtuwa...ayage A/L ewara wunama kiyanwa kiwa...result awama kiyanawa kiwa itpase ayet exam karala kiyanam kwwa ohoma mawa godak rewatuwa.....ada wenakota aya hoda tanak innawa....mata ada jb akak ne macho....:(:(:(...ayata 1st time awe uni aka japura...ath aye wenas wela pere avit tiyanawa..man kiwa ayata japura yanna sudu mata oyawabalan karana puluwan hematisema....kiyala ath akata aya kemat ne macho....:(:( macho aya wenuwen karapu aka kepakirimak vitrak metan man kiyanam kisima kolek me wage deyak karala netiwa ati tamange gl wenuwen....aya scl yanakota hemadama dawalta lunch aka man hadagena (mata uyana puluwan)scl aka arila anakam idal dila anawa macho mehema awu 2k kara....:(:(....atanin ahata ubala hitaganin macho aya wenuwen man karapu dewal.....me okkoma kare ayta man awnkawaadare karapu nisai machooo....:(:(:(ath ada wenakota mage jivite netiwunat ayata ganakwat ne machooo....man ayata adre :love::love:kare mage nangita wage macho...mage gl achara lasana ne mach...mage yaluwo benna mata ubata hoda akak hoyagana puluwan oka atarapan kiyala:no::no::no: ath man awnakwa ayata adare kara macho mata marenakam aka karanna be....mage jivite hodama kale aya wenuwen godak kapa kara macho..aya godakm kapati machooo...ath man hemadama kiwa sudu adreta kapatikam boruwa loku wedanawak kiyala...ath ayata awa ganak ne macho...mata mewa kiyana lejawak ne machooo mokada mage adre nisa....mage gl godak napurui.....mata godak napuru kam karala tiyanawa.....aya mata atha usala gahala tiyanawa...(ahema kiwama yaluwane hitana apa man po****k kiyala)a macho adre nisai mage atak issuwe nette ada wenaturu...man atak issuwanam mage ammata atak issuwa wage mach...:(a mokada aya tamai mage loke mage amma wune macho...adre kiyana aka puduma deyak macho...:love::love::love: mata godak bayak :shocked::shocked::shocked: denenwa macho mage Amma mata netiwei kiyala....ai macho mage jiviteta mehema wenne,,,,,,mage adare boruwak neme macho...:(:(mata mage achchi net wecha dawasaka mata ituru wenne aya vitarai macho...:(:(ayata mawa balagana be macho....aya godak athmartakami kenek...mata baya aya uni gihin me tatwet aka wenas weida kiyala ath aya kiyanawa wenas wene kiyala....mage EK yaluwo mata mekata visdumak denawada....ane yaluwane samaweyalla macho ubalta karadara karata....tawa godak dewl tiyanwa kiyanna,,,,,ath madi machn kalya mata man cafe ake inne...dan welawa har man ynawa,,,,,,mage yaluwo mage adareta udaw karai kiyala man godak hitanwa......samwena yaluwane.....:(:(


    අහම්බෙන් EK පැත්තේ කැරකෙනකොට මේක දැක්කේ...මුල ටිකනම් මගේ සීන් එක වගේමඉ මචන්.... :rolleyes::rolleyes: මාත් හොදට ආදරේ කරා..තාමත් කරනවා ... ගොඩක් කස්ටික එක එක දේවල් කියලා තියනවා...එක එක අය දකින විදිහ වෙනස්.. ඒ අය කියන්නේ ඒ ගොල්ලොන් ගේ ජීවිතේ experiences එහෙමත් එක්ක නේ බන් .. :rolleyes: රණ්ඩු කරලා කරලා ඉවසන්න බැරි කාලයක් එනවා...අන්න එදාට උබට තනි වෙන්න වෙන්නේ... ගෑනු වෙනස් වෙනවා මචන් ඒක ඒ අය තේරුම් ගන් නෑ..අනික හැම කොල්ලම පටන් ගන්න කොට පණ කියාගෙන පටන් ගත්තට කල් යනකොට වෙනස් වෙන බව කෙල්ලෝ දන් නෑ..මගේ ගෑනිත් මට බොරු කරා..ගොඩක්...කලින් මම ගොඩක් ගරු කරා..ආදරේ කරා..ඒත් බොරුවත් එක්ක අපිට ඉන්න බැරි උනා තොපිලා වගේම රණ්ඩු ... ඒත් මම ආදරේ නිසා මමම පස්සෙන් යනවා..අපහු එකට ඉන්නවා..මට පේන්නේ දැන් උබේ යන්නේ ඒ කාලේ වගේ :baffled::baffled: මොනා උනත් ගෑනියෙක් ට ඉක්මනට අමතක කරන්න පුලුවන් ..දුක් විදින් නේ උබ ... මම බය නැතුව කියනව මමත් හොදට ආදරේ කරලා තියන නිසා...උබට ඔය කෙල්ල එක්ක හිටියොත් උබ අනිවා තනි වෙනවා...ඕක හරි යන් නෑ..හැබැය් එහෙම කියලා මම උබට give up කරන්න උපදෙස් දෙනවා .නෙමි.... ඒත් practically සාමන්ය ආකාරයට උබට ඒ කෙල්ලව අත් අරලා ..වෙන ආදරයක් පස්සේ යන්න පුලුවන්..ඒක දෙන්නටම හොද වෙය්...එහෙම කරේ නැතත් උබට කවදා හරි තනි වෙන්න තමය් වෙන්නේ... ආදරේ ට විසදුමක් නෑ...උබට අමතක කරන්න බැරි නම් ... උබ ඔහොම හිටපන්...හැබැය් අවසානය නම් උබ බලාපොරොත්තු වෙන එක නෙමි...උබේ අවාසනාව මචන්...ඒත් උබ තනි නෑ ..ඕන තරම් ඔහොම උන් ඉන්නවා...මමත් උබ වගේ ... තවදෙයක් ...උබ sacrifice කරපුවා කෙල්ල එක්ක කියන්න එපා..ඒකෙන් වෙන්නේ ඒ ගෑනි තවත් tough වෙන එක .. :baffled::baffled: ගෑනු හිතන් නෑ එච්චර උන් බොලදඉ ... පල ඇති රුකට ගල් ගහනවා...ඕක තම්ය් ඇත්ත...

    උබ මම නම් මම කරන්නේ .... ගෑනිට එයා ඉන්න විදිහට ඉන්න දීලා ...ඒයාට මගෙන් වෙන්න ඕන යුතුකම් කරලා ...පැත්තකට වෙලා බලන් ඉන්න එක ... ඒ ගෑනි උබව දාලා ගියත් උබ ආදරේ කරා නම් ඒක ඒ විදිහටම හැම දාම තියෙය්. :D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    තව දේයක් කියන්න ඕනා මචන් ... උබ ඔය කරපු දේ මමත් කරලා තියනවා..ඉස්සර EK එකේ බීලා බීලා අනිත් උන්ට මම ඕවගේම කියනවා...හ්ම්ම්ම් වෙලාවක සෙට් වෙමු...සින්දුවක් කියලා තනියෙන් ආදරේ කරන්න දැන්ම හැඩගැහියන් ...ඒක එක පැත්තකින් ජීවිතේ විනාසකරගැනීමක් වෙන්න පුලුවන් ..හැබැඉ අමුතු රහක් තියනවා :D නැත්තම් ඉතින් ගෑනු කියනවා වගේම ඔය මගේ පණ වස්තුව ඔයා නැතුව මම මැරෙය් කියලා තව දෙතුන් දෙනෙක්ටම කියලා commercial romeo කරපන්... : )
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    යකෝ උඹ internet cafe එකකද ජීවත් වෙන්නෙ.දැන් රෑ 9යි වෙලාව.ඒත් උඹ online:confused:,උඹ අපිව අන්දනව ද දන්නෙ නෑ:rolleyes:

    මමත් ඉස්සර කැෆේ එකක් කලා බන්.. මම කැෆේ එක වැහුවෙත් රෑ12 ට
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mehamai machan uba me kiyanna athanam "thani thin appudi gahanna baha ne" eka nisa balen kisima deyak laba ganna baha mokada uba kohoma hari me affair karagena yanda balanawa misak yathartha therum ganne neha a ganu lamaya gana.api athatama danne neha uba danathuwa a girlta uben adu paduwak danenawada kiyala oke depathak thiyenawa ne saho.. mama kiyanne ubata kelinma eyath ekka katha karanna wenawa athatama ube mokak hari weradak eyata penawada kiyala. ehama netham ube adare eyata dennene nedda kiyala. mokada machan gahanu pirimi deparshawayama innawa aluthen deyak sidda wenakota a de tika kalayakin eyalata epa wenawa e kiyanne eka eyalata samanya deyak wenawa ethakota eyalata ona deyaka vatinakama dennenne neha. mamanam kiyanne ube vatinakama dennenna denna one a girl ta. a wagema hageem walata wahal wela hama deyakma thiranaya karanna epa. moleth tikak pavichi karpan machan. mekata uba nodanuwath hethu thiyenna puluwan. kelinma prashnaya katha karala visadagathanam thamai meka hoda. mamanam kiyanne neha aniwaryenma girlwa atharinna one kiyala. mokada onema prashanayak depathak thiyena nisa..:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    Mehemai machan...lassana gena hithanne nethuwa kollo kellonta adaraya karanawa...ehema kalama e kello nethi adambarakam pennanna enawa...kello therum ganna hari amarui...prashna thiyenawanan amaruwen ewa hadagena hondin inna try karanawata wada hondai denma hitha hadaganna eka...mokada kellekta puluwan mulu lokema anith peththa gahala fun eke inna...e eyalage heti...mokada polime innawane eyalagen yaluwenna ahanna kattiya...enisa ekkenek atha arinna wediya hithanna oni nehe...atha arina kenata dukak denenawada kiyalawath therenne nehe mokada hithanna welawak nehene aluth kenek hambunama...

    den thiyena thathwe anuwa eya campus giyama thawath randu wediwei...
    mata denna puluwan adahasa thamai...denma hitha hadaganna balanna...kellonta hari weredda therum karalanan denna kisima try ekak denna epa...;) ita wada hondai kata galaka ula gannawa..:lol::)
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    උඹ ඕවට සැලෙන්න එපා බං.පුදුම ගැණු දැං ලෝකෙ ඉන්නෙ.මම උඹ වගේ කොල්ලෙක් දැක්කමයි.උඹ වගේ එකෙක් ලැ‍බෙන්න ඒ කෙල්ල පිං කරල නෑ බං.කෙල්ලො වෙනස් වෙන්න කල් යන්නෙ නෑ 1තත්පරයකුත් උන්ට වැඩියි.උඹට ඔය කෙල්ල නිසා ලැබුණු දෙයක් නෑනෙ මචං.තිබුණු දේවලුත් නැතිඋනා මිසක්.උඹට හොද කෙල්ලෙක් ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව මචං.මටත් ඔය වගේම එකක් උනා.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ ඕවට සැලෙන්න එපා බං.පුදුම ගැණු දැං ලෝකෙ ඉන්නෙ.මම උඹ වගේ කොල්ලෙක් දැක්කමයි.උඹ වගේ එකෙක් ලැ‍බෙන්න ඒ කෙල්ල පිං කරල නෑ බං.කෙල්ලො වෙනස් වෙන්න කල් යන්නෙ නෑ 1තත්පරයකුත් උන්ට වැඩියි.උඹට ඔය කෙල්ල නිසා ලැබුණු දෙයක් නෑනෙ මචං.තිබුණු දේවලුත් නැතිඋනා මිසක්.උඹට හොද කෙල්ලෙක් ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව මචං.මටත් ඔය වගේම එකක් උනා.

    mata kiyanna thiynneth occharai ... kasun ge radical premaya dan anith pattathata yanne ...dan kolloi stress wenne kello nisa .. :yes: :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං අවංකවම ඇත්ත කියනවනම් ඒකි උඹට ආදරයක් නෑ.
    සමහර විට වෙන එකෙක් නම් උබ තරම් ඉවසන එකක් නැතිවෙයි.
    ඒත් උඹ ඒකිව බැන්දත් තව කරදර වෙන්න ඉඩ තියෙනවා.
    උඹත් එයාට අම්ම වගේ සලකන තරම් හැඟීමක් තියෙන නිසා එයා උඹගෙ අම්මට කොහොම සලකයිද?
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    යකෝ උඹ internet cafe එකකද ජීවත් වෙන්නෙ.දැන් රෑ 9යි වෙලාව.ඒත් උඹ online:confused:,උඹ අපිව අන්දනව ද දන්නෙ නෑ:rolleyes:
    ubalawa andana one ne macho,gedara inna beri nisa yaluwek gedara inne...man adala iwarai macho:yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ ආදරේ පටන්ගෙන තියෙන්නෙ GFට අවුරුදු 17දි විතර,මචං ඒකාලෙ කෙල්ලො කොල්ලො යාළුවෙන්නෙ ආකර්ෂනය නිසා(බාහිර පෙනුම වගේ).ඉතින් වයසින් මෝරන්න මෝරන්න ඒ කරුනු වලට එහා ගියපු දෙයක් බලාපොරොත්තු වෙනව. උදා.සල්ලි,අධ්‍යාපනික සුදුසුකම් වගේ දේවල්.උඹේ GF දැන් ඒ තත්වෙට ඇවිල්ල වෙන්න පුළුවන්.

    මටනන් උඹේ කතාව ඇහුවම පේන්නෙ උඹේ GFට උඹව අතාරින්න ඕනෙ,ඒත් උඹ බලෙන් එයාව ලබාගන්න හදනව වගේ වැඩක්
    .

    කොහොම උනත් මචං මොලේ පාවිච්චි කරල වැඩ කරපන්,හදිසි තීරන වලට එළඹෙන්න එපා.මටනන් කියන්න තියෙන්නෙ උඹටම තමයි මේක විසඳගන්න පුළුවන්.මොකද ඉතින් උඹටනෙ GFව මුනගැහෙන්නෙ අපිට නෙවෙයිනෙ

    මමනන් කියන්නෙ උඹ GFගෙන් අහපන් මේ සම්බන්ධෙ දිගටම ගෙනියන්න කැමතිද අකැමතිද කියල අකැමැතිනන් ඉතින් නවත්තපන්,කැමති කිව්වොත් උඹ කෙලින්ම GFගෙ ගෙදරට ගිහින් දෙමව්පියන්ගෙන් අවසර අරගනින්, එතකොටත් හරියන්නෙ නැත්තන් ඒත් කරන්න තියෙන්නෙ සම්බන්ධෙ නවත්තන එක තමයි.

    :yes:
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    Is she your girlfriend or mother? I am confused now.
    man ayata gf kiyana kemati ne macho....kella kiyanet ne..man ktakarane...mage ammi kiyala...ath meka oyalata joke akak wena puluwan ath macho hadwate tiyana adre man ammta denna labune ne.....:(:(:(
     

    saturday

    Member
    Sep 21, 2011
    47
    1
    0
    මචං අවංකවම ඇත්ත කියනවනම් ඒකි උඹට ආදරයක් නෑ.
    සමහර විට වෙන එකෙක් නම් උබ තරම් ඉවසන එකක් නැතිවෙයි.
    ඒත් උඹ ඒකිව බැන්දත් තව කරදර වෙන්න ඉඩ තියෙනවා.
    උඹත් එයාට අම්ම වගේ සලකන තරම් හැඟීමක් තියෙන නිසා එයා උඹගෙ අම්මට කොහොම සලකයිද?
    :yes::yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    continue learning while doing a job. Within 3 years U will be in a good position.
    Remember, not to beg love, no one needs a needy one.

    If she doesn't care even if u die, why da hell u go behind her anymore ?
    Build ur career, she is doing that and u also need to do it.

    very true :yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    macho aka oyala dakina vidiya ath man ammawa dakala neti nisa man dake adare ayagen gana,,,,,,ath aka mata labune ne.....:(:(:(

    labun nattam mona labbakatada tawath amma kiyanne? akigen banum ahanne? guti kanne? kollo una apitatah lajjai ban mewata.