LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද?

    LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද?


    කියමු බලන්න කට්ටියට දැන ගන්නත් එක්ක


    එකේ අයියලා ඉන්නවද? එළකිරියේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    Aeka ething pudhgalya anuwa wenas wenawa.
    Samahara ayata hodai.
    samhara ayta warduk nehe.
    samhara ayata podduk awul.

    kalayath 1ta wenas wenawa..
    goduk kal 1a ma thena inkotath epa wenawa...

    oya monawa unath patta bokke FIT set 1k innawa num kothanath sundarai.
    Sallui ma nemai jeewethey...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕකුන් බොරුවට ඉන්ටෙවූ කරනවා සමහර වෙලාවට ගන්නේ නැහැ
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දැනට ඉන්දියාවේ කරගෙන යන ඔපරේෂන් එකක් තමයි මෙහෙට ගේන්නේ ඒ කියන්නේ ඉන්දියාවට වඩා ගණන් අඩුවෙන් කරගන්න තමයි මෙහේ එන්නේ හැබැයි වැඩ ඉගැන ගන්න අලුත් ටෙක් එක්ක වැඩ කරන්න මාරු ඔකේ වැඩ කර කියන්නේ ඕනි රටක පිලිගන්නවා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කිසි පිළිවලක් නැති තැනක් බන්
    මම ත් එතන වැඩ .. හෙට ඉන්දියාවේ යනවා