Lorry Talk /ලොරි ටොල්ක්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වාහන කාල බීල ඉන්න අයගෙන් පොඩි ලොරි ටොල්ක් ටිකක් අහගන්ඩ අවේ.:rofl:
    මචන්ල මම ලොරි කට්ටක් ගන්ඩ හිතන් ඉන්නව. බජට් එක ලක්ශ 15-18 වගේ තමා.
    අලුමිනියම් ෆුල් බොඩි එකක් තමා බලන්නේ. අඩි 10.5 සයිස් එක
    ISUZU එල්ෆ් එකක් බෑලුවෙ බන්. 98/99/2000 වගේ ඒත් මේ ගානට අමරුයි වගේ පෙන්නෙ.
    MITSHUBISHI CANTER එකත් හොදයි ඒත් මචන් එකෙ Maintenance වියදම වෑඩි කියල අහල තියේ ISUZU වලට වඩා. TOYOTA එකේ ෆුල් බොඩ්ය් 1ක් එනවද බන් DYNA , ATLAS නෙ තියෙන්නෙ නෙ.

    ලෙඩ දෙන්නෙ නෑතුව වෙලාවට SERVICE කරන් දුවන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ බන්.

    අනික බන් Use කරපු ලොරි හුගක් කාල තියෙන්නෙ. ගන්නකොට කොයි වගෙ දෙවල් ද බලන්ඩ ඕනෙ බන්.
    කවුරු හරි දන්න කෙනෙක් එක්කන් යන්නේ. එත් මටත් Idea එකක් තියෙන්ඩ ඕනෙනෙ බන්

    JAC / FAW / FOTON /JMC වගේ JMC ඔය සේරම චයිනීස් මන් හිතන්නේ. FAW අරුනම:rolleyes:.

    JAC එකේ නන් තියේ Brand New ලක්ශ 15ට විතර Full body ඒවා.
    ඔය සෙට් එකේ වහන අවුල්ද බන්.:confused:

    අනික බන් මේ උඩ දුනු යට දුනු සීන් එක මොකද්ද බන්?:oo:
     

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    isuzu elf ,mitsubishi canter kiyana wahana deka hama athinma hodai. mitsubishi canter wada laksa 1k 2k withara isuzu elf eke price eka wadi ewagema isuzu eke parts wala price ekath wadi. jac ekath wadata aulak na habai arawage patta gahanna ba.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    MITSHUBISHI CANTER එකක් තමා මම ගාව තියෙන්නේ 14ft කපපු ලී අදින්න හදලා තියෙන්නේ දුනු දාලා J number එකක් තාම ගත්තා වගේ තියෙනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    mitsubishi canter 2k thiyenawa...1998 genawe...rubber transport krnne thamath supiriyata wada.......
    japan badu ganin habai badu ganan...china melo rahak nah leda godayi..badu ganan adui habayi
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    lory nan iten elf thma.
    ela machan

    isuzu elf ,mitsubishi canter kiyana wahana deka hama athinma hodai. mitsubishi canter wada laksa 1k 2k withara isuzu elf eke price eka wadi ewagema isuzu eke parts wala price ekath wadi. jac ekath wadata aulak na habai arawage patta gahanna ba.

    machan eth mage budget 1ta set weida ban. 10k withara gewala anithwa lease 1k danda baluwe ban
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    MITSHUBISHI CANTER එකක් තමා මම ගාව තියෙන්නේ 14ft කපපු ලී අදින්න හදලා තියෙන්නේ දුනු දාලා J number එකක් තාම ගත්තා වගේ තියෙනවා

    japan badu machan suppa thama ithin
    mata one aluminium full body 1 ban
    10ft ekak
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mitsubishi canter 2k thiyenawa...1998 genawe...rubber transport krnne thamath supiriyata wada.......
    japan badu ganin habai badu ganan...china melo rahak nah leda godayi..badu ganan adui habayi
    mage ganata set weida ban math 98 99 withara wage thama baluwe ban

    lorry nam itin elf thamai.. patta gahannna puluwan.. anith ewath itin loku awlak na.. chaina. indian jarawa nam ganna epa.. malata wikunanna wenne na. uda dunu.. ana thaw 6. dubble wheel thama market..

    ela machan ubanan mage bokkane ithn:D
    machan mokadda ban me uda dunu yata dunu eka ban.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Machan oya gaanata 98 99 awruddu wala isuzu elf ekak hoyaganna puluwan 4hf1 engine eka awa ekak.4hf1 kiyanne kisima karadarayak nathiwa duwanna puluwan oya electronic kathandara nathi engine ekak. Spare parts ona tharam thiyanawa. Canter ekath oya awurudu walama supiri ekak hoya ganna puluwan 4D33 wage engine ekak thiyana wahanayak.34 35 wage engine 10.5 truck ekakata wedi.ethakota thel weda karanawa adu wenawa. Toyota dyna nam awurudda aluth ekak ganna puluwan oya gaanata.eth minissu e wahaneta echchara kamathi na. Second hand market eka adui wikunanna tikak amarui.e unata dyna ekath waradak nathi wahanayak. Gannawa nam japan ekak ganin.indian ladaran nam ganna epa. 100000 duwanakota engine eka iwarai.

    Uda dunu kiyanne rear axel ekata udin dunu mitiya ena ekata.yata dunu kiyanne axel ekata yatin dunu mitiya ena ekata.uda dunu thamai market model eka