LOST බලපු අය එන්න ලොස් වෙන්න.
දැන් බලල ඉවර උනේ. එක දිගට බලාගෙන බලාගෙන ගියා. මැද හරිය පට්ට කම්මැලි.
කට්ටියගෙන් දැනගන්න ඕනේ මෙච්චරයි. මු සෙට් එකට අන්තිමට මොකද වෙන්නේ. එක තේරෙන්නේ නැනේ. අරුගේ තාත්තත් ඉන්නවා අන්තිමට. අර ජුලියට්
කෙල්ල බෝම්බෙට කෙලියම මුන් ලස්සනට ලොස් ඇන්ජලිස් වලින් ගොඩ බහිනවා පෙන්නවා හැබැයි දුපතේ සින් ටිකකුත් යනවා. මොන මගුලක්ද බන් උනේ.