Lost tv series බලපු අය වර මෙහෙ
මේක ගොඩක් පරණ ටීවී සීරියස් එකක්.. මම ලගදී බැලුවේ. නිතර රටවල්වල යන කෙනෙක් නම් ඇත්තටම ප්ලේන් එකකින් යන්න බය වෙනවා. අනික තමයි එක එක අයට තේරිලා තියෙන්නේ එක එක විදිහට. ගොඩක් උත්තර නැති ප්‍රශ්න තියෙනවා මේ කතාවේ..
බලපු අය කියමු බලන්න තමන්ට කොහොමද කථාව තේරුනේ කියලා..