Love එකට හෙල්ප් එකක්.......

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ekitath igena ganna arala umbath igena gaththoth moko :)

    matath ohoma kivva kellek owa karanna bah igena ganna thiyanawa kiala, eki kese wethath mama nam sahenna igena gaththa. loku udavvak eh kella kare.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    :sorry::sorry: මං Class ගියපු දවසෙ ලස්සන කෙල්ලෙක් දැක්ක....... ඒත් මං එදා හිතුවෙ නෑ එයා කවදාවත් මගේ ඡීවිතේට වැදගත් වෙයි කියලා...... :dull::dull::dull: ඒත් ළඟදි දවසක ඉඳලා.. මට එයා ගැන මොකක්දෝ.. හිතෙනව වගේ... මං ඒ හැඟීම වචන වලට හරවන්න රෑ දවල් කල්පනා කරත්.. මං අසාර්ථක උණා.... එයාව නොදැක ඉන්න බැරි බව තේරුණා.....:no::no:
    :no::no: :no::no: :no::no: :no::no: :no::no: :no::no:
    මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බැරි වුණා....

    :baffled::baffled:...මේ වෙන්න ඕන ටික ලස්සනට වෙලා තියෙන්නෙ...:lol:


    ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
    අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්‍රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ. :P ට්‍රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.

    මේ කියලා තියන කතාව හරි මචං... ටිකක් ඉවසලා ඉදපං...:yes::yes::yes: