e mama newi kiyala meke inna samahara aya dannawana na, e oya tamai![]()
![]()


e mama newi kiyala meke inna samahara aya dannawa![]()

kella ube karanna udaw kaloth apita monawada uba denne![]()
na 60k witara![]()


mama hitanne 30-40 wenna one 
mama hitanne 30-40 wenna one
oya Japaneda inne ? working da ? studying da ? nikan innawada ?
hapoi oyaa hithuwada mama echchara naaki kiyala
ow japan tama podi part time ekak karanawaIt's a well known method, you may proceed with confidence my friend![]()
hapoi oyaa hithuwada mama echchara naaki kiyala
ow japan tama podi part time ekak karanawa
Japane hoda ratak neda ?
digatama ehe inna puluwan wei.

loka winase nowunoth ehema tama hitan inne 
ehema wena ekak na. uba ikmanata wade ta enter wenna wenawa. mama hitanne eya ubata kamati ati kiyala. 2nd time ahanna kalin tawa wada tikak karanna wenawa.![]()




e mnwada?? kiyannakooo??

මං Class ගියපු දවසෙ ලස්සන කෙල්ලෙක් දැක්ක....... ඒත් මං එදා හිතුවෙ නෑ එයා කවදාවත් මගේ ඡීවිතේට වැදගත් වෙයි කියලා......
ඒත් ළඟදි දවසක ඉඳලා.. මට එයා ගැන මොකක්දෝ.. හිතෙනව වගේ... මං ඒ හැඟීම වචන වලට හරවන්න රෑ දවල් කල්පනා කරත්.. මං අසාර්ථක උණා.... එයාව නොදැක ඉන්න බැරි බව තේරුණා.....
![]()
![]()
![]()
![]()
![]()
මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බැරි වුණා....

...මේ වෙන්න ඕන ටික ලස්සනට වෙලා තියෙන්නෙ...
ගොඩක් කෙල්ලො ගහන බයිලේ තමයි ඔබ කියන ඔය කෙල්ලත් ගහල තියෙන්නේ. කෙල්ලටත් උබව දැක්ක ගමන් ලවු කරන්න හිතුනේ නැත්නම් උබ ඇහුව කියල එක පාරට කැමති වෙන්නෙ නෑ.
අකමැති කිව්ව කියල වැටෙන්නේ නැතුව ට්රයි කරපන්. Take caring වලට එහෙම කෙල්ලො ගොඩක් කැමති. මේව කොල්ලොන්ට කියල දෙන්න ඔනේ නෑ.ට්රයි කරපන්. හැබැයි දෙකට නැමිලා පස්සෙන් යන්න එපා.



ekitath igena ganna arala umbath igena gaththoth moko
matath ohoma kivva kellek owa karanna bah igena ganna thiyanawa kiala, eki kese wethath mama nam sahenna igena gaththa. loku udavvak eh kella kare.



ubata car ekak tiyenawada ? parents lata tibunat kamak ne![]()