Hellowwwww Friends...!!!
බුදු අම්මේ Welcome Back To Elakiri...!!!
අනේ බුදුබව අත්වෙන්න GTRZ අය්යෙ එලකිරි ආපහු හැදුවට බොහොම පින් කිව්ව මුලින්ම...
අහ් දැන් ඉතින් ආයේ මගෙ ජොබ් එක පටාන් ගන්න යන්නෙ...Film Recommendation...
මේ දවස්වල මම ගන්නෙම වෙනස්ම විදිහෙ ෆිල්ම්..හොයන්නෙම ඒවා නිසා මරැ මරැ ඒවා ටිකක් හම්බ උනා..ඔන්න අදත් මම දෙන්න යන්නෙ සුපිරි ෆිල්ම් එකක්..හැම වෙලේම වෙනස් දේවල් හොයන අය වෙනුවෙන්ම..මේකෙ IMDB Ratings. Box Ofice කොහොමද මම දන්නෙ නෑ..
ඒත් ෆිල්ම් එක ලොවෙත් නෑ..මාව Trust කරන කස්ටිය බලන්න අරන්..

මෙන්න මේකයි සීන් එක...මේකත් හින්දි පිචැර් එකක්..
ආදර කතාවක් හැබැයි..100%ක් වෙනස්..ආදරේ කියන්නෙ මොකක්ද කියල මන් හරියටම තේරුම් ගත්තෙ මේ ෆිල්ම් එක බලල..
අහ් මේකෙ කොල්ලට වයස 60 යි..

කෙල්ලට 18 යි..කොල්ලගෙ දුවගෙ කැම්පස් එකේ යාලුවා තමා කොල්ලට ලව් කරන්නෙ.. 
වැඩි කතා ඕන්නෑ..ඒකෙන්ම හිතගන්න පුලුවන්නෙ කොහොම සීන් ටිකක් ඇත්ද කියල..හින්දි වලට අකමැති අය කිසි දේකට බය වෙන්න එපා..මේකෙ සින්දු නෑ..ගොන් පාර්ට් නෑ..End එකත් කිසි අව්ලක් නෑ..PERFECT ENDING...අනිත් හින්දි ෆිල්ම් වල වගේ චා නෑ..එහෙනම් ලමයි දෙපාරක් හිතන්නැතුව ගන්න,බලන්න,විදින්න..ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...පුදුම විදිහට හිතට වදින ෆිල්ම් එකක්...
DOWNLOAD LINKS- 450MB
PART 1
PART 2
PART 3
PART 4
PART 5
PASSWORD- chillnmasti
බලල ලමයි ටික කොමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම්...!!!

From RAJ

රේප් දෙන්න බැහලු...