Love පස්නයක් උදව් ඕනා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :(

    ඉක්මනටම උඹේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියල හිතනවා මචන්..

    මට හිතෙන විදියට නම් බන් හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ..විශ්වාසය මත තමයි හැමදේම ගොඩනැගෙන්නේ..කිසිම දෙයක් හැංගෙන්න විදියක් නැහැ..හැමදේම විනිවිදව තියෙන්න ඕනේ..එත් දැන් කියල තියෙන එකේ කෙල්ල කෙලින්ම කියලනේ අයියට කියන්න එපා කියල :sorry:

    යකෝ උඹ හොඳ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි..තෝ මොකක්ද ඊට පස්සේ කරේ? එකී මොනවද ඊට පස්සේ කරේ? එකී කොල්ලෝ දෙන්නගෙන් එකෙක් එක්ක හැසිරුනේ විශේෂ ඇල්මක් සහිතවද? (උඹ ඒකිව දැක්ක කියල එකී දැනගන්න කලින්) මොකද උඹව දැක්කට පස්සේ එකී අනිවා අතිශය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා

    සචිත්19920726 කියල තියෙන එකත් ඇත්ත..අයියට නොකියා ඉන්න එපා..පුළුවන් නම් දැන්ම අයියට නොකියා උඹම කෙල්ලව ෆොලෝ කරලා විස්තර හොයපන්..මොකද උඹ වැරදිකාරයා වෙන්න බැරි නැහැ උන් දෙන්නගේ මැදට පනින්න ගිහින්..පරිස්සමෙන කරපන්..මොකද ජීවිත දෙකක්..

    Mona de kalath thaman adare karana kenata kiyanna ona neda.. kiyanne nathuwa film ekak balanna yana eka anumatha karanna ba :no:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    follow karapan machan.danma kiyanna epa.yaluwo ekka film balanna yanawanam ayyata kiyanna onene.ubalagae ayya dewal eya wenuwena kapa kalata eyata madi athi.ubalage ayya busy wadi nisa eyata awul athi.parissamen machan.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩේ මහ තුප්පහි සීන් එකක්නේ බං.. කියන්න තියෙන දේවල් නම් කියල තියෙනව කට්ටිය.. තවත් කියන්න දෙයක් නැහැ..

    එකෙන්ම උඹගෙ සැකේ හරි.. ඔතන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනව තමයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඔය ටයිම් එකට ෆිල්ම් බලන්න යන්නෙ නෑ.. විශේෂයෙන් වෙන පිරිමියෙක් එක්ක.. බලපං එතන කපල් දෙකක් නේහ්.. අනික ඒකිට ෆිල්ම් බලන්න උඹගෙ අයිය එක්ක යන්න පුළුවන් එකේ මොකටද වෙන වෙන උන් එක්ක යන්නෙ..

    තොගේ කටට හෙන ගහලද පකෝ අහන්න බැරි උනේ ඒ වෙලාවෙ ඒකිගෙන්.. තමුසෙට මගේ අයියා එක්ක ෆිල්ම් එක බලන්න යන්න බැරිද මේ මහ රෑ වෙන උන් එක්ක ෆිල්ම් බලන්න එන්නෙ කියලා..?

    ඒකිට කිසිම දෙයක් කරකියාගන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ.. මොකද සාක්ෂියටත් උඹගෙ යාලුවො ඉඳියනේ.. බය නැතුව කතා කරන්න තිබ්බෙ රෙදි ගැලවෙන්න..

    අනිත් එක ඒකි උඹලට කලින් මිසිං වෙච්චි එක.. එතනත් හොරයක් තියෙනවා.. එක්කො අර කොල්ලා උඹගෙ අයියා එක්ක යාළුයි කියල දන්නෙ නැහැ.. සමහර විට ඒකි බයවෙන්න ඇති උඹ ඌ එක්ක කතා කරයි කියලා.. ඒ නිසාම මොකක් හරි බයිලයක් කියලා කලින් මාරුවෙලා..

    උඹට අර කොල්ලගෙ මූණ නෝට් ද..? නෝට් නම් සැහෙන්න වටිනවා..

    උඹ තව දෙයක් කියල තියෙනවා.. අයියට මූණටම කිව්වලු බයික් එකේ එයාව ක්ලාස් එකෙන් ගන්න එන්න එපා කියලා.. එතන බයික් එකේ අවුල නෙමෙයි තියෙන්නෙ.. මේකි බයයි උඹලගෙ අයියා ක්ලාස් එක ගාවට එනවට.. හොර අහුවෙයි කියලා.. ඒකිට කියන්නම දෙයක් නැති නිසා තමයි අර වගේ ගොන් ටෝක් එකක් දීල තියෙන්නෙ..

    ඒ වෙලාවෙදි උඹලගෙ අයියට කොන්දක් තිබ්බා නම් කතා කරන්න තිබ්බා.. ඌ ඒකිට පණ ඇරල ආදරේ නිසා මොකුත් නොකියා ඉන්න ඇති.. සමහර විට ඌට හිතුනද දන්නෑ මේකි කියන්නෙ ඇත්ත.. මේකිට කාගෙවත් ඉස්සරහ ලැජ්ජ වෙන්න දෙන්න හොඳ නෑ කියලා.. ඒත් ඌ බීපු වෙලාවෙ උඹත් එක්ක අප්සට් එකෙන් ඕක කිව්වෙ ඒ සීන් එක උගේ බොක්කටම වැදිච්ච නිසා.. පොරට ඒක අමතක වෙන එකක් නෑ ලේසියට..

    -------------------------------

    අයිය එක්ක උඹ දැනටම මේක කියල ඇති.. උඹ කිව්වෙ නැත්තං අයියට සම්පූර්ණම සිද්ධිය කියපං.. උඹ 7 PM ෆිල්ම් එක බලන්න යද්දි ඒකි හිටපු හැටි.. කාත් එක්කද හිටියෙ.. එකපාරම උඹල දැක්කම ඒකි බයවෙච්ච හැටි.. අයියට මේ දේවල් කියන්න එපා කිව්ව හැටි වගේම ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් උන් මාරුවෙලා ගියපු හැටි.. ඒ එක්කම අයියට අනිත් දේවලුත් කියපං.. බයික් එකේ එන්න එපා කියපු සීන් එක එහෙම.. ඊට පස්සෙ අයියට ඒකි ගැන සැක හිතෙනවා.. ඌ පස්සෙ තීරණයක් ගනියි..

    උඹලගෙ අයියගෙ තත්ත්වය මොන වගේද බලපං.. ඌ ලඟින්ම ඉඳපන්..

    ඔය වගේ පරට්ට බැල්ලියොන්ට නම් කසාඳයක් බඳින්න දෙන්න හොඳ නැහැ.. ගෙදරට නාකි වෙන්න ඉඩ දෙන්න ඕන.. මේ වගේ කොල්ලෙක් රැවැට්ටුවා කියන්නෙ ආයෙ මොනවද.. යකෝ මේකිට ඌව කසාඳ බැඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව මැරෙනකන් සතුටින් ඉන්න ඇහැකි.. අපිවත් නෑ බං ඔහොම ලව් කරන්නෙ.. බූට් කාලා පදම් වෙලා තියෙන්නෙ.. ඒක නිසා වැඩිය ඔලුවට ගන්නෑ ලව.. ගාණට තියාගෙන ඉන්නෙ..

    -------------------

    වැඩේ කරන්න තියෙන්නෙ මෙහෙමයි.. අයියට උඹ කියන දේ වලින් සැකයක් ඇති වෙනව අනිවා.. ඒක ශුවර්.. ඌ ආලෙන් අන්ධ වෙච්ච නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. උඹ ඌට මේ දේවල් එකින් එක පැහැදිලි කරද්දි උගේ ඇස් ඇරෙයි.. පියවි ලෝකෙට එයි..

    ඊට පස්සෙ උඹ ගේම් එක ප්ලෑන් කරපං.. අයියට කියපං උඹ කියපු කිසිම දෙයක් ඒකි එක්ක කියන්න එපා කියලා.. අඟවන්නවත් එපා කියපං.. ඊට පස්සෙ අයියා එක්ක එකතුවෙලා ඒකි ක්ලාස් ඇරෙන වෙලාවට ෆලෝව් පාරක් දාන්න සෙට් වෙයන්.. ඕනම නම් උඹගෙ හෝ අයියගෙ හිතවත්ම යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගත්තට කමක් නෑ.. හැබැයි හොඳම ෆිට් උන් ඈ.. අයියගෙ උන් නම් වඩා හොඳයි.. උඹගෙ වයසෙ උන් හරියටම සෙට් වෙන්නෙ නෑ වැඩේට..

    ඊට පස්සෙ ඒකි ක්ලාස් ඇරිලා යද්දි ෆලෝව් පාරක් දාපන්.. අරූ එක්ක සම්බන්ධයක් තියෙනවා නම් අනිවා පාරෙදි උන් දෙන්නා දවසක් හෝ එකට යනවා.. හැබැයි එහෙමයි කියලා අඩි දෙක තුනක් ඒකිව ෆලෝව් කරලා හැරිලා එන්න එපා.. මොකද බීච් එකේ, පාක් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ හෝ වෙන තැනකදි උන් මුණගැහෙන්න පුළුවන්..

    වැඩේට රෝද දෙකට වඩා හතරක් තිබ්බා නම් වඩා හොඳයි.. නැත්තං උඹලා මාට්ටු වෙන්න පුළුවන් ඉඩකඩ හුඟක් වැඩියි.. අයියට ඩ්‍රයිව් කරන්න දෙන්න එපා වාහනයක් සෙට් උනොත්.. යාලුවෙක්ට දෙන්න කියහං..

    ------------------

    අන්න ඒ විදියට උන් දෙන්නා මාට්ටු උනොත් අයියට හොඳට පෙන්නපන් මේ ඉන්නෙ උඹගෙ ආදරණිය පෙම්වතිය නේද කියලා.. එතනට උඹල කඩා පනින්න එපා.. උන් දෙන්නා යනකන් හිටපං.. කොතනදි හරි වෙන් වෙනවනේ.. අන්න ඒ වෙලාවට කොල්ලව අල්ලගනිං.. උගෙන් විස්තර අහපං.. හතර පස් දෙනෙක් සෙට් උනා කියන්නෙ ඌ ඔක්කොම වමාරනවා.. ඊට පස්සෙ උඹගෙ අයියා කවුද කියන එකත් ඌට කියපං.. මූ ඒකි වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලත් ඌට කියපං.. ඌට ඒකිව එපා වෙන තැනට වැඩ කරපං..

    ඊට පස්සෙ අරකිව අල්ලගනිං.. ගෙදරට ගිහින් හරි, පාරකදි හරි.. රෙදි ගැලවෙන්න කතා කරපං.. ඔහොම උන්ට හැබැයි ක්ලාස් එකේ යාළුවො ඉස්සරහ රෙදි ගැලවෙන්න ටෝක් කරන්න ඕන.. අයියගෙ සල්ලි නේහ්.. ඒක නිසා අවුලකුත් නෑ.. ඩිග්‍රි නෙමෙයි ආයෙ පිරිමිත් එපා වෙන්නම වැඩේ කරපං.. ජය වේවා..!

    උඹ උදව් ඉල්ලලා VM එකක් දාපු නිසයි මෙච්චර දිගට රිප්ලයි කලෙත්.. ඔන්ලයින් ආපු වෙලාවක සීන් එක කියපං.. මොකද උනේ කියලා..

    -----

    මට තව දෙයක් කියන්න ඕන.. මොකද උඹත් කවදා හරි කෙල්ලෙක්ට ලව් කරයිනේ.. එදාට මේ දේවල් මතක තියාගනිං..

    කවදාවත් කෙල්ලට පමණට වඩා දේවල් දෙන්න යන්න එපා.. විශේෂයෙන් සල්ලි වියදම් කරන්න යන්න එපා.. කෙල්ල ඒවට හුරු කලා කියන්නෙ උඹගෙ පර්ස් එක හිදෙනකන්ම ඒකි දත ගලවනවා.. අදකාලෙ ගොඩක් කෙල්ලො එහෙමයි.. ඒක නිසා හැම දෙයක්ම ගාණට මිම්මට දෙන්න මතක තියාගනිං.. ආදරෙත් එහෙම තමයි.. කතාවක් තියෙනවා "ආදරේ ජීවිතේම කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙයි" කියලා.. ඈ..

    ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නවා පෙට්ටිය කැඩිල නෑ කිව්වම ඒකි පිරිසිදුයි කියලා.. එහෙම නෑ.. කට්ටිය හිතන්නෙ සෙක්ස් කරනව කියන්නෙ පෙට්ටිය කඩන එකටම විතරයි කියල.. කපටි කෙල්ලො ඉන්නවා.. උන් කොල්ලො එක්ක සෙක්ස් කරනවා.. හැබැයි වෙන විදියකට.. Anal සෙක්ස්.. ඒ එක්කම සාමාන්‍ය විදියට අනිත් ආතලුත් ගන්නවා.. (මං කොහෙදි හෝ දැක්කා Anal සෙක්ස් කෙල්ලට ලොකු ආතල් එකක් දෙනව කියලා සාමාන්‍ය සෙක්ස් කරනවට වඩා..) හැබැයි පෙට්ටිය තවම කඩාගෙන නෑ.. ඉතිං යාලුවෙන කොල්ලා හිතනව ඒකි පිරිසිදුයි කියලා.. ඕවා සුපිරි මොල මල්ලි.. අපේ මොල පරාදයි ගෑනු මොල එක්ක..

    මම ඔය කිව්වෙ පෙලක් අය ගැන විතරයි.. හැමෝම එහෙම නෑ..

    තව දෙයක්, ආදරය කියන එක ඔය පෙට්ටිය කැඩිලද නැද්ද කියන එකෙන් මනින්න බැහැ.. මොකද අපි වගේම කෙල්ලොත් බූට් කනවා.. බොක්කෙන් ලව් කරනව වගේ පෙන්නල වැඩෙත් කරල මාරුවෙන උන් ඕන තරම් ඉන්නවා.. ඒ වගේ උන්ට අහුවෙන කෙල්ලොත් අනන්තවත් ඉන්නවා.. ඒකි උඹට අවංකව ආදරේ නම් ඒ දේ කියනවා.. කපටි කෙල්ලෙක් නම් කවදාවත් කියන්නෑ.. අහුවෙනකම්ම.. අන්න ඒ වගේ කෙනෙක් කරේ එල්ලගත්තොත් උඹට අනාගතයෙදි (බැදපු දවසක) ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා..

    වැදගත්ම දේ මල්ලි.. තමන් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවා නම් බඳින කෙනාගෙ පෙට්ටිය ගැන හොයන්නම එපා.. මොකද තමන් වැරදි කර කර අනුන්ගෙ වැරදි හොයන එක අන්තිම කුප්ප වැඩක්..

    තමන්ව හැර වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා..

    මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් තුන්දෙනයි ඉන්නෙ.. එක්කෙනෙක් තමන්.. අනිත් දෙන්නා තමන්ගෙ දෙමාපියන්.. හැබැයි ඉතිං අදකාලෙ හැටියට පෙලක් දෙමාපියනුත් විශ්වාස කරන්න අමාරුයි..

    945925_399538426822194_2141580614_n.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ පොස්ට් එක දාපු එකා?

    ගාල්ලේ නම් SLIIT හරි NIBM තමා තියෙන්නේ..ඔය කියන වයස අනුව කරන්නේ නම් NIBM වෙන්න ඕන..මොකද SLIIT 3rd year මාලබේ තියෙන්නේ..

    උදව්වක් දෙන්න පුළුවන් වේවි...අදුරන එකෙක් ඉන්නවා NIBM එකේ..අයියට කිව්වද?
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    patta advice eda...
    :):):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබ කියපු කතා ටික ඔක්කොම ඇත්ත නම් මල්ලි ඔය කෙල්ල උබේ අයියට මැච් වෙන්නේ නැ බන්.:no::no: උබේ අයියා full calm dial එකක්. කෙල්ල ටිකක් නැටිල්ලට බර එකියක්. උබලගේ අයියා මේකිගේ degree එකටත් සල්ලි වියදම් කරනවා කිව්වා නේද? එහෙනම් උබටම හිතාගන්න පුළුවන්නේ මෙකි මොකටද අයියව තියන් ඉන්නේ කියලා. මෙකි දන්නවා උබලගේ අයියගේ weakpoints. මෙකි ගොඩක් දුරට හිතන් ඉන්නේ degree එක ඉවර උනාම අයියව dump කරන්න. මොකද මෙකි දන්නවා බූට් එක දුන්නත් උබලගේ අයියා පලිගන්න එන dial එකක් නෙමේ කියලා.

    එක නිසා හොදම දේ දැන්ම අයියට කියපන් මෙහෙම දෙයක් උනා කියල. පස්සේ බඩියා කියල තියෙන විදිහට පොඩි plan එකක් ගහලා investigation පාරක් දාපන්. මගේ මතය නම් අයියව ඔය මරාලෙන් ගලවලා වැඩි වයස gap එකක් නැති කෙල්ලෙක්ට සෙට් කරවපන්. මොකද මන් දන්නවා 22-23 වයස් වල ඉන්න කෙල්ලොන්ට අධෝ මුකයේ තියෙන අමාරුව. ගොඩක් 22-23 වයස් වල ඉන්න කෙල්ලෝ බලන්නේ උන් වටේ ඉන්න අයව, තමන්ට ආදරෙයි කියලා තේරෙන කොල්ලන්ව manipulate කරලා තමන්ගේ වැඩේ කරගෙන පස්සේ 25-26 වෙනකොට වෙන හොද කොල්ලෙක්ව සෙට් කරන් marry කරන්න. එක නිසා ටිකක් පරිනත වෙච්ච වයසේ ලොකු ගැප් එකක් නැති කෙල්ලෙක් අයියට හොයලා දීලා ඕකිව හලපන්. විහින් වැඩ වැර වරද්ද ගන්න එපා මචන්.
     
    Last edited:

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Mata nam hitanne e kella ubalage ayyawath gonata andala. Ubawath gonata andala.
    Ayyawa bera ganin. Uba wechcha seen eka danne nathuwa athi. sometimes kella hari wennath puluwan. But ayyata nokiya yanawa kyanne mona widiyakin hari ayyawa rawattala tyenawa. so uba decide karapan mokada karanna one kyala malli widiyata (massina widiyata neme bro ) .
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    S L I T එකේ එහෙම නම් රෑටත් ලෙක්චර්ස් දෙනවලු බන්.අනිත් ඒවායේ කොහොමද දන්නෑ.

    SLIIT eketh weekend batches walata thamai ra wenakan lectures weekdays wala nam 4.30 wage weddi iwarai.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අයියට කියපන් මෙහෙම දෙයක් උනා එයාගෙන් අහන්න කියලා
    ඕක නැත්නම් dura දිග යනවා
    මගෙත් යාලුවෙක් ඉන්නවා, උගේ කෙල්ල ඌව හොඳට අන්දනවා. උ පිළිගන්න කැමති නෑ
    මගේ හිත නිදහස් වෙන්න ඕනේ නිසා මම කිවා, උ තාම ඒකිගේ පස්සේ. එක උගේ ගොන්කම
    ඒ වගේ නෙමේනෙ අයියනේ, ඒ නිසා සීන් එක කියන්ට
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අයිය උබේ සහෝදරයනේ මචන් .... අනික කොල්ලොත් එක්ක තමන්ගේ boy friend දැනුවත් නොකර ෆිල්ම් බලන්න යන සිරිතක් තියෙනවද ??බොරුනේ බන් එකී double game ගහනවද කොහෙද ....බලද්දී උබලගේ අයිය දන්නෙත් නෑනේ ..උබ හිතපන් උබේ gf උබට නොකිය වෙන කොල්ලෙක් එක්ක ෆිල්ම් බලන්න ගියොත් මොකද්ද උබට හිතෙන්නේ ?? උබේ අයියට කියපන් හිමීට හොයල බලන්න කියල මෙහෙම දෙයක් දැක්ක කියල
    රටේ ලෝකේ මිනිස්සු ඕව කියන්නේ වැරදුනාට පස්සේ මෙහෙම දැක්ක කියල ...එත් සහෝදරයා වෙච්ච උබ එහෙම හංගන්න ඕනේ නෑ මම දකින විදිහට ... කෙල්ලට ඕක හිතන්න තිබ්බේ එන්න කලින්නේ​
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අඩේ මහ තුප්පහි සීන් එකක්නේ බං.. කියන්න තියෙන දේවල් නම් කියල තියෙනව කට්ටිය.. තවත් කියන්න දෙයක් නැහැ..

    එකෙන්ම උඹගෙ සැකේ හරි.. ඔතන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනව තමයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඔය ටයිම් එකට ෆිල්ම් බලන්න යන්නෙ නෑ.. විශේෂයෙන් වෙන පිරිමියෙක් එක්ක.. බලපං එතන කපල් දෙකක් නේහ්.. අනික ඒකිට ෆිල්ම් බලන්න උඹගෙ අයිය එක්ක යන්න පුළුවන් එකේ මොකටද වෙන වෙන උන් එක්ක යන්නෙ..

    තොගේ කටට හෙන ගහලද පකෝ අහන්න බැරි උනේ ඒ වෙලාවෙ ඒකිගෙන්.. තමුසෙට මගේ අයියා එක්ක ෆිල්ම් එක බලන්න යන්න බැරිද මේ මහ රෑ වෙන උන් එක්ක ෆිල්ම් බලන්න එන්නෙ කියලා..?

    ඒකිට කිසිම දෙයක් කරකියාගන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ.. මොකද සාක්ෂියටත් උඹගෙ යාලුවො ඉඳියනේ.. බය නැතුව කතා කරන්න තිබ්බෙ රෙදි ගැලවෙන්න..

    අනිත් එක ඒකි උඹලට කලින් මිසිං වෙච්චි එක.. එතනත් හොරයක් තියෙනවා.. එක්කො අර කොල්ලා උඹගෙ අයියා එක්ක යාළුයි කියල දන්නෙ නැහැ.. සමහර විට ඒකි බයවෙන්න ඇති උඹ ඌ එක්ක කතා කරයි කියලා.. ඒ නිසාම මොකක් හරි බයිලයක් කියලා කලින් මාරුවෙලා..

    උඹට අර කොල්ලගෙ මූණ නෝට් ද..? නෝට් නම් සැහෙන්න වටිනවා..

    උඹ තව දෙයක් කියල තියෙනවා.. අයියට මූණටම කිව්වලු බයික් එකේ එයාව ක්ලාස් එකෙන් ගන්න එන්න එපා කියලා.. එතන බයික් එකේ අවුල නෙමෙයි තියෙන්නෙ.. මේකි බයයි උඹලගෙ අයියා ක්ලාස් එක ගාවට එනවට.. හොර අහුවෙයි කියලා.. ඒකිට කියන්නම දෙයක් නැති නිසා තමයි අර වගේ ගොන් ටෝක් එකක් දීල තියෙන්නෙ..

    ඒ වෙලාවෙදි උඹලගෙ අයියට කොන්දක් තිබ්බා නම් කතා කරන්න තිබ්බා.. ඌ ඒකිට පණ ඇරල ආදරේ නිසා මොකුත් නොකියා ඉන්න ඇති.. සමහර විට ඌට හිතුනද දන්නෑ මේකි කියන්නෙ ඇත්ත.. මේකිට කාගෙවත් ඉස්සරහ ලැජ්ජ වෙන්න දෙන්න හොඳ නෑ කියලා.. ඒත් ඌ බීපු වෙලාවෙ උඹත් එක්ක අප්සට් එකෙන් ඕක කිව්වෙ ඒ සීන් එක උගේ බොක්කටම වැදිච්ච නිසා.. පොරට ඒක අමතක වෙන එකක් නෑ ලේසියට..

    -------------------------------

    අයිය එක්ක උඹ දැනටම මේක කියල ඇති.. උඹ කිව්වෙ නැත්තං අයියට සම්පූර්ණම සිද්ධිය කියපං.. උඹ 7 PM ෆිල්ම් එක බලන්න යද්දි ඒකි හිටපු හැටි.. කාත් එක්කද හිටියෙ.. එකපාරම උඹල දැක්කම ඒකි බයවෙච්ච හැටි.. අයියට මේ දේවල් කියන්න එපා කිව්ව හැටි වගේම ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් උන් මාරුවෙලා ගියපු හැටි.. ඒ එක්කම අයියට අනිත් දේවලුත් කියපං.. බයික් එකේ එන්න එපා කියපු සීන් එක එහෙම.. ඊට පස්සෙ අයියට ඒකි ගැන සැක හිතෙනවා.. ඌ පස්සෙ තීරණයක් ගනියි..

    උඹලගෙ අයියගෙ තත්ත්වය මොන වගේද බලපං.. ඌ ලඟින්ම ඉඳපන්..

    ඔය වගේ පරට්ට බැල්ලියොන්ට නම් කසාඳයක් බඳින්න දෙන්න හොඳ නැහැ.. ගෙදරට නාකි වෙන්න ඉඩ දෙන්න ඕන.. මේ වගේ කොල්ලෙක් රැවැට්ටුවා කියන්නෙ ආයෙ මොනවද.. යකෝ මේකිට ඌව කසාඳ බැඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව මැරෙනකන් සතුටින් ඉන්න ඇහැකි.. අපිවත් නෑ බං ඔහොම ලව් කරන්නෙ.. බූට් කාලා පදම් වෙලා තියෙන්නෙ.. ඒක නිසා වැඩිය ඔලුවට ගන්නෑ ලව.. ගාණට තියාගෙන ඉන්නෙ..

    -------------------

    වැඩේ කරන්න තියෙන්නෙ මෙහෙමයි.. අයියට උඹ කියන දේ වලින් සැකයක් ඇති වෙනව අනිවා.. ඒක ශුවර්.. ඌ ආලෙන් අන්ධ වෙච්ච නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. උඹ ඌට මේ දේවල් එකින් එක පැහැදිලි කරද්දි උගේ ඇස් ඇරෙයි.. පියවි ලෝකෙට එයි..

    ඊට පස්සෙ උඹ ගේම් එක ප්ලෑන් කරපං.. අයියට කියපං උඹ කියපු කිසිම දෙයක් ඒකි එක්ක කියන්න එපා කියලා.. අඟවන්නවත් එපා කියපං.. ඊට පස්සෙ අයියා එක්ක එකතුවෙලා ඒකි ක්ලාස් ඇරෙන වෙලාවට ෆලෝව් පාරක් දාන්න සෙට් වෙයන්.. ඕනම නම් උඹගෙ හෝ අයියගෙ හිතවත්ම යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගත්තට කමක් නෑ.. හැබැයි හොඳම ෆිට් උන් ඈ.. අයියගෙ උන් නම් වඩා හොඳයි.. උඹගෙ වයසෙ උන් හරියටම සෙට් වෙන්නෙ නෑ වැඩේට..

    ඊට පස්සෙ ඒකි ක්ලාස් ඇරිලා යද්දි ෆලෝව් පාරක් දාපන්.. අරූ එක්ක සම්බන්ධයක් තියෙනවා නම් අනිවා පාරෙදි උන් දෙන්නා දවසක් හෝ එකට යනවා.. හැබැයි එහෙමයි කියලා අඩි දෙක තුනක් ඒකිව ෆලෝව් කරලා හැරිලා එන්න එපා.. මොකද බීච් එකේ, පාක් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ හෝ වෙන තැනකදි උන් මුණගැහෙන්න පුළුවන්..

    වැඩේට රෝද දෙකට වඩා හතරක් තිබ්බා නම් වඩා හොඳයි.. නැත්තං උඹලා මාට්ටු වෙන්න පුළුවන් ඉඩකඩ හුඟක් වැඩියි.. අයියට ඩ්‍රයිව් කරන්න දෙන්න එපා වාහනයක් සෙට් උනොත්.. යාලුවෙක්ට දෙන්න කියහං..

    ------------------

    අන්න ඒ විදියට උන් දෙන්නා මාට්ටු උනොත් අයියට හොඳට පෙන්නපන් මේ ඉන්නෙ උඹගෙ ආදරණිය පෙම්වතිය නේද කියලා.. එතනට උඹල කඩා පනින්න එපා.. උන් දෙන්නා යනකන් හිටපං.. කොතනදි හරි වෙන් වෙනවනේ.. අන්න ඒ වෙලාවට කොල්ලව අල්ලගනිං.. උගෙන් විස්තර අහපං.. හතර පස් දෙනෙක් සෙට් උනා කියන්නෙ ඌ ඔක්කොම වමාරනවා.. ඊට පස්සෙ උඹගෙ අයියා කවුද කියන එකත් ඌට කියපං.. මූ ඒකි වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලත් ඌට කියපං.. ඌට ඒකිව එපා වෙන තැනට වැඩ කරපං..

    ඊට පස්සෙ අරකිව අල්ලගනිං.. ගෙදරට ගිහින් හරි, පාරකදි හරි.. රෙදි ගැලවෙන්න කතා කරපං.. ඔහොම උන්ට හැබැයි ක්ලාස් එකේ යාළුවො ඉස්සරහ රෙදි ගැලවෙන්න ටෝක් කරන්න ඕන.. අයියගෙ සල්ලි නේහ්.. ඒක නිසා අවුලකුත් නෑ.. ඩිග්‍රි නෙමෙයි ආයෙ පිරිමිත් එපා වෙන්නම වැඩේ කරපං.. ජය වේවා..!

    උඹ උදව් ඉල්ලලා VM එකක් දාපු නිසයි මෙච්චර දිගට රිප්ලයි කලෙත්.. ඔන්ලයින් ආපු වෙලාවක සීන් එක කියපං.. මොකද උනේ කියලා..

    -----

    මට තව දෙයක් කියන්න ඕන.. මොකද උඹත් කවදා හරි කෙල්ලෙක්ට ලව් කරයිනේ.. එදාට මේ දේවල් මතක තියාගනිං..

    කවදාවත් කෙල්ලට පමණට වඩා දේවල් දෙන්න යන්න එපා.. විශේෂයෙන් සල්ලි වියදම් කරන්න යන්න එපා.. කෙල්ල ඒවට හුරු කලා කියන්නෙ උඹගෙ පර්ස් එක හිදෙනකන්ම ඒකි දත ගලවනවා.. අදකාලෙ ගොඩක් කෙල්ලො එහෙමයි.. ඒක නිසා හැම දෙයක්ම ගාණට මිම්මට දෙන්න මතක තියාගනිං.. ආදරෙත් එහෙම තමයි.. කතාවක් තියෙනවා "ආදරේ ජීවිතේම කරගත්තොත් ආදරේ දාලා යන දවසට ජීවිතෙත් දෙන්න වෙයි" කියලා.. ඈ..

    ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නවා පෙට්ටිය කැඩිල නෑ කිව්වම ඒකි පිරිසිදුයි කියලා.. එහෙම නෑ.. කට්ටිය හිතන්නෙ සෙක්ස් කරනව කියන්නෙ පෙට්ටිය කඩන එකටම විතරයි කියල.. කපටි කෙල්ලො ඉන්නවා.. උන් කොල්ලො එක්ක සෙක්ස් කරනවා.. හැබැයි වෙන විදියකට.. Anal සෙක්ස්.. ඒ එක්කම සාමාන්‍ය විදියට අනිත් ආතලුත් ගන්නවා.. (මං කොහෙදි හෝ දැක්කා Anal සෙක්ස් කෙල්ලට ලොකු ආතල් එකක් දෙනව කියලා සාමාන්‍ය සෙක්ස් කරනවට වඩා..) හැබැයි පෙට්ටිය තවම කඩාගෙන නෑ.. ඉතිං යාලුවෙන කොල්ලා හිතනව ඒකි පිරිසිදුයි කියලා.. ඕවා සුපිරි මොල මල්ලි.. අපේ මොල පරාදයි ගෑනු මොල එක්ක..

    මම ඔය කිව්වෙ පෙලක් අය ගැන විතරයි.. හැමෝම එහෙම නෑ..

    තව දෙයක්, ආදරය කියන එක ඔය පෙට්ටිය කැඩිලද නැද්ද කියන එකෙන් මනින්න බැහැ.. මොකද අපි වගේම කෙල්ලොත් බූට් කනවා.. බොක්කෙන් ලව් කරනව වගේ පෙන්නල වැඩෙත් කරල මාරුවෙන උන් ඕන තරම් ඉන්නවා.. ඒ වගේ උන්ට අහුවෙන කෙල්ලොත් අනන්තවත් ඉන්නවා.. ඒකි උඹට අවංකව ආදරේ නම් ඒ දේ කියනවා.. කපටි කෙල්ලෙක් නම් කවදාවත් කියන්නෑ.. අහුවෙනකම්ම.. අන්න ඒ වගේ කෙනෙක් කරේ එල්ලගත්තොත් උඹට අනාගතයෙදි (බැදපු දවසක) ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා..

    වැදගත්ම දේ මල්ලි.. තමන් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවා නම් බඳින කෙනාගෙ පෙට්ටිය ගැන හොයන්නම එපා.. මොකද තමන් වැරදි කර කර අනුන්ගෙ වැරදි හොයන එක අන්තිම කුප්ප වැඩක්..

    තමන්ව හැර වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා..

    මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් තුන්දෙනයි ඉන්නෙ.. එක්කෙනෙක් තමන්.. අනිත් දෙන්නා තමන්ගෙ දෙමාපියන්.. හැබැයි ඉතිං අදකාලෙ හැටියට පෙලක් දෙමාපියනුත් විශ්වාස කරන්න අමාරුයි..

    :lol: බඩියෝ ... ඇත්ත කතාව ..අපේ ගෙවල් පැත්තෙත් කෙල්ලෙක් හිටිය එකී උබ කියපු anal sex වලටලු කැමති එතකොට අවුලක් නැනේ ....කොහොම වෙතත් අයියව දැනුවත් කරපන් Nimesh_LK
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේවා දැක්කම කෙල්ලේක් එක්ක යලු වෙන්න බය හිතේනවා.උබ අයියාට කියපන් මචන්... ඉට කලින් පොඩ්ඩක් හොයලා බලපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    paw ban ayya bodisattawyek wage minihek.karana deyak ne ayyata life lesson igena ganna wenawa.genunta onawata wada selakuwama oka tama wenne agayak nethuwa yanawa.anthimata kela unata passe tama terenne.uba kiyana wisara anuwa nan amandiyek wage.kellekwa badinakan perfume ekakata wada dewal aran denna hoda ne ban sirawata kiyanne.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    mchan ube aiya bau ban.eyata waradak wenna ida thiyanna epa.uba mole kalpana karala ubata puluwan uparimayenma aiyata hodak wena widiyata wada karapan mchan
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    fatta ideas eka