Love පස්නයක් උදව් ඕනා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටපන් කුකුලෝ
    ගිහින් තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලෙකුයි එක්ක
    ‍ෆිල්ම් එක රාත්‍රී 7 දර්ශනය
    අයියට කියන්න එපා කියලා මූට කියලා

    තව ත්‍රෙඩ් එකේ මැද තියෙනවා බයික් එකේ එන්න එපා මේකිව ක්ලාස් එක ගාවට එක්ක යන්න කියලා අනික් අය කාර් වලින් යන්නේ කියලා, මාසෙකට සැරයක් ඇඳුම් අරන් දෙන්න ඕනේ සීන්.
    සාමාන්‍ය වශයෙන් ගත්තොත් මචං
    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්
    රෑ 7ට තව කොල්ලෙක් එක්ක වගේ යාවිද ෆිල්ම් එකක් බලන්න ෆ්‍රෙන්ඩ්ශිප්
    එකට හරි
    මම නම් හිතාන්නේ නැහැ කවුද දන්නෙ අනිත් කෙල්ලගෙ කොල්ල තව එකෙක් එක්ක ආවද කියලා
    ඕව සීන් මචං
    මූට කියන්නත් එපා කිව්ව එකේ තවත් ෂුවර් නැහැ බොල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙච්චර පොඩි දෙකින් ඔහොම දුර හිතල කෙල්ලව වෙසියෙක් කරන්න එපා බන්...කෙල්ලෝ යාළුවො එක්ක යනවා ඇවිදින්න..එකී ෆිල්ම් එකක් බලන්න ආවද...එතන නිකන් ඇවිදින්න ආවද දන්නෙත් නැහැනේ...:P

    මූත් හරියට කියල නැහැනේ එකී යාළුවො එක්ක ෆිල්ම් බලන්න ගියාද, වෙන කොහේ හරි ගියාද කියලත්? සමහර විට අයිය සීන් එක දන්නවා වෙන්නත් පුළුවන්...මූ ඇහුව කියල කෙල්ල ආ ගිය තැන සේරම මූට කියන්නේ නැහැනේ..ආහ මල්ලි අද කෙල්ල ෆිල්ම් එකක් බලන්න ගියා කියල :rofl::rofl::lol:

    අන්තවාදී වෙන්නේ නැතුව මැද ඉදල බලන්න ඕනේ මේ වගේ ප්‍රශ්නෙකදී :P:)

    මචන් මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියෙව්වා..
    මෙතන වෙලා තියෙන දේ පැහැදිලියි..
    මගේ යාලුවන්ට වෙච්ච සීන් නිසාම මට කෙල්ලෝ ගැන ලොකු අත්දැකීමක් තියෙනවා..
    මම කියපු දේ බොහෝ දුරට හරියන්න පුලුවන්.. 90%ක් විශ්වාසෙන් කියන්නේ..
    කෙල්ලන්ව ඕනාවට වඩා විශ්වාස කරපු කොල්ලොන්ට වෙච්ච දේ මම දන්නවා මචන්..

    මේ ත්‍රේඩ් එකේම ඉදලා බලන්න තේරෙයි..
    කොහොමහරි මූගේ අයියව බේරගන්න ඕනා බන්..
    අරකි යාලුවෙලා ඉන්න කොල්ලත් පවු ඌටත් සීන් එක කියලා ඌවත් මේකිගෙන් බේරගන්න ඕනා..
    ඌත් දැනගන්න ඕනා අද මූගේ අයියට කරන දේමයි හෙට ඌටත් කරන්නේ කියලා..

    මන් කිව්වානේ මගේ යාලුවෙක්ගේ කෙල්ල ඌගේ යාලුවෙක් එක්ක සෙට් වුනා කියලා..
    ඒකි දැන් ඒ යාලුවගෙත් යාලුවෙක් එක්ක සෙට් වෙලා අරූටත් බූට තියලා..

    ගෑනු ගැන හරියටම දැනගන්න ඕනනම් 550 ජාතක කතාපොත පොඩ්ඩක් කියවපන්..
    සමන්තයක් වශයෙන් ගෑනු මොනවගේද කියලා ඒකෙන් තේරුම් ගන්න පුලුවන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාමාන්‍ය වශයෙන් ගත්තොත් මචං
    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්
    රෑ 7ට තව කොල්ලෙක් එක්ක වගේ යාවිද ෆිල්ම් එකක් බලන්න ෆ්‍රෙන්ඩ්ශිප්
    එකට හරි
    මම නම් හිතාන්නේ නැහැ කවුද දන්නෙ අනිත් කෙල්ලගෙ කොල්ල තව එකෙක් එක්ක ආවද කියලා
    ඕව සීන් මචං
    මූට කියන්නත් එපා කිව්ව එකේ තවත් ෂුවර් නැහැ බොල

    කෙල්ල ඩබල් ගේමක් ගහලා තමයි බං ඒක ප්‍රොබබ්ලි වෙන්න පුලුවන් දෙයක්. කෙල්ල ලස්සන ඇති. හැබැයි දුප්පත් ඇති. මුගේ අයියව තියාගෙන ඉන්නේ වැඩ ටික කරගන්නකන් විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියෙව්වා..
    මෙතන වෙලා තියෙන දේ පැහැදිලියි..
    මගේ යාලුවන්ට වෙච්ච සීන් නිසාම මට කෙල්ලෝ ගැන ලොකු අත්දැකීමක් තියෙනවා..
    මම කියපු දේ බොහෝ දුරට හරියන්න පුලුවන්.. 90%ක් විශ්වාසෙන් කියන්නේ..
    කෙල්ලන්ව ඕනාවට වඩා විශ්වාස කරපු කොල්ලොන්ට වෙච්ච දේ මම දන්නවා මචන්..

    මේ ත්‍රේඩ් එකේම ඉදලා බලන්න තේරෙයි..
    කොහොමහරි මූගේ අයියව බේරගන්න ඕනා බන්..
    අරකි යාලුවෙලා ඉන්න කොල්ලත් පවු ඌටත් සීන් එක කියලා ඌවත් මේකිගෙන් බේරගන්න ඕනා..
    ඌත් දැනගන්න ඕනා අද මූගේ අයියට කරන දේමයි හෙට ඌටත් කරන්නේ කියලා..

    මන් කිව්වානේ මගේ යාලුවෙක්ගේ කෙල්ල ඌගේ යාලුවෙක් එක්ක සෙට් වුනා කියලා..
    ඒකි දැන් ඒ යාලුවගෙත් යාලුවෙක් එක්ක සෙට් වෙලා අරූටත් බූට තියලා..

    ගෑනු ගැන හරියටම දැනගන්න ඕනනම් 550 ජාතක කතාපොත පොඩ්ඩක් කියවපන්..
    සමන්තයක් වශයෙන් ගෑනු මොනවගේද කියලා ඒකෙන් තේරුම් ගන්න පුලුවන්..
    යසෝදරා වගේ අය අද හිඟයි බන්
    යසෝදරා වගේ වෙන්න හදන අම්මණ්ඩිල නම් ඉන්නවා ඉන්නව තරම්
    එවුන්ගෙන් පරිස්සම් වීම තමයි ලොකුම දේ
     
    එහෙම කෙල්ලො ඉන්නවා බන් ඕන තරම්
    අම්මෝ කතා කරල වැඩක් නැහැ
    දත ගලවන්න පුළුවන් හොඳම එකෙන් ගලවනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටපන් කුකුලෝ
    ගිහින් තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලෙකුයි එක්ක
    ‍ෆිල්ම් එක රාත්‍රී 7 දර්ශනය
    අයියට කියන්න එපා කියලා මූට කියලා

    තව ත්‍රෙඩ් එකේ මැද තියෙනවා බයික් එකේ එන්න එපා මේකිව ක්ලාස් එක ගාවට එක්ක යන්න කියලා අනික් අය කාර් වලින් යන්නේ කියලා, මාසෙකට සැරයක් ඇඳුම් අරන් දෙන්න ඕනේ සීන්.

    කවුද බන් දන්නේ..මුල ඉදන් බැලුවේ නැහැ...එහෙනම් අනිවා හොද සීන් එකක්...හොදම දේ අයියට නොකිය ඉන්න එක...ඕකි පුරුද්දට ඔහොම ඇවිදින්න යනවා ද කියල බලල හෙමීට අයියට සීන් එක කියල උගේ අතටම වැඩේ අල්ලලා දෙන්න ඕනේ :dull::dull::dull:
     
    • Like
    Reactions: Ridila™

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මචන් මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියෙව්වා..
    මෙතන වෙලා තියෙන දේ පැහැදිලියි..
    මගේ යාලුවන්ට වෙච්ච සීන් නිසාම මට කෙල්ලෝ ගැන ලොකු අත්දැකීමක් තියෙනවා..
    මම කියපු දේ බොහෝ දුරට හරියන්න පුලුවන්.. 90%ක් විශ්වාසෙන් කියන්නේ..
    කෙල්ලන්ව ඕනාවට වඩා විශ්වාස කරපු කොල්ලොන්ට වෙච්ච දේ මම දන්නවා මචන්..

    මේ ත්‍රේඩ් එකේම ඉදලා බලන්න තේරෙයි..
    කොහොමහරි මූගේ අයියව බේරගන්න ඕනා බන්..
    අරකි යාලුවෙලා ඉන්න කොල්ලත් පවු ඌටත් සීන් එක කියලා ඌවත් මේකිගෙන් බේරගන්න ඕනා..
    ඌත් දැනගන්න ඕනා අද මූගේ අයියට කරන දේමයි හෙට ඌටත් කරන්නේ කියලා..

    මන් කිව්වානේ මගේ යාලුවෙක්ගේ කෙල්ල ඌගේ යාලුවෙක් එක්ක සෙට් වුනා කියලා..
    ඒකි දැන් ඒ යාලුවගෙත් යාලුවෙක් එක්ක සෙට් වෙලා අරූටත් බූට තියලා..

    ගෑනු ගැන හරියටම දැනගන්න ඕනනම් 550 ජාතක කතාපොත පොඩ්ඩක් කියවපන්..
    සමන්තයක් වශයෙන් ගෑනු මොනවගේද කියලා ඒකෙන් තේරුම් ගන්න පුලුවන්..

    මම එච්චර දුරට කියෙව්වේ නැහැ බන් ත්‍රෙඩ් එක,..අප්පා...එහෙම නම් ඉතින් අහන්න දෙයක් නැහැ...සීන් එකක් තමා...:sorry::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යසෝදරා වගේ අය අද හිඟයි බන්
    යසෝදරා වගේ වෙන්න හදන අම්මණ්ඩිල නම් ඉන්නවා ඉන්නව තරම්
    එවුන්ගෙන් පරිස්සම් වීම තමයි ලොකුම දේ

    සිද්දාර්තලාට යශෝදරවන් හමුවෙන්නේ ගොඩක් අඩුවෙන් මචන්..
    යශෝදරාවන් ටත් සිද්දාර්තලා හමුවෙන්නේ ගොඩක් අඩුවෙන්..
    සිහින 16 තියෙනවනේ බන්, යලියුග කාලෙනේ බන්..

    අනේ මන්දා බන් කෙල්ලොන්ට මොනවා වෙලාද කියලා තේරුම් ගන්න අමාරුයි බන්..
    බලපන් අපේ අම්මලා ලගින් දැන් ඉන්න කෙල්ලොන්ව තිබ්බැකිද..
    අපේ අම්මලා තරුන කාලේ කොච්චර ගුනවත්ව සිල්වත්ව හිටියද..
    ඒත් අද ඒකියෝ එහෙමද? අපි කෙල්ලෙක්ට බැන්නත් අහන්නේ අපේ අම්මලත් ගෑහැනියක් නේද කියලා..

    මම නම් බැදලා මචන්..
    නොබැදපු අයට තමයි ප්‍රශ්නේ.. ඉස්සරහට තවත් මේ සමාජේ අවුල් වෙයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ කෙල්ලවත් මට සැකයි දැන් :dull::dull::sorry:
    කෙල්ලො ගැන කතා කරන්න මචං
    ගියොත් වෙනම දවස් ගාණක් යනවා
    දවසින් දෙකින් නෙවෙයි අවුරුදු ගාණක්
    ගියත් අධ්‍යනය කරලා නිගමනයකට
    එන්න අමාරුයි මචෝ හි හි

    කෙල්ලෝ සම්බන්ධව ඕන තරම් අත්දැකීම් තිබේ
    ස්කුල් ටයිම් යුනි ටයිම් ජොබ් ටයිම් සහ වයිෆ්ගෙ යාලුවො
    එක්ක ලැබිච්ච අත්දැකීම් එක්ක ආයේ කතා කරල වැඩක් නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම එච්චර දුරට කියෙව්වේ නැහැ බන් ත්‍රෙඩ් එක,..අප්පා...එහෙම නම් ඉතින් අහන්න දෙයක් නැහැ...සීන් එකක් තමා...:sorry::sorry:

    ඔව් මචන් මෙතන ලොකු අවුලක් තියෙනවා..
    මේ ත්‍රේඩ් එක මේ කියන අයියට පෙන්නන්න ලැබෙනවනම් වටිනවා..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපෙ අයියා අක්කා කෙනෙක් එක්ක යාලුයී.
    දැන් එයාල යාලූ වෙල අවුරුදු හතර පහක් වෙනව මට මතක ිවදියට.
    ඒත මට හිතෙන්නෙ එයා අපේ අයියව රවට්ටනව කියාලා.
    අද උණු Seen එකක් නිසයි එහෙම හිතුනෙ.
    මමයි යාලුවන් වගයකූයි අද පිල්ම් එකක් බලන්න ගියා.
    එතකොට තමයි මන් දැක්කෙ එයා Boysල 2කුයි Girl කෙනකුයි එක්ක ඉන්නව.
    මන් දැක්ක ගමන් එයා බය උනා. සුවර් මන් එක හොදටම දැක්කා.
    ඊට පස්සෙ එයා මන් ගාවට අවැත් ඇහුවා පිල්ම් එකක් බලන්න ආවද කියලා.
    ඉතින් ෆිල්ම් හෝල් එකට ෆිල්ම් බලන්න එන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    මං ඇවුවා ඔව් අක්කෙ අර කට්ටිය කවුද අයිය නැතුව ඔයා ෆිල්ම් බලන්නත් එනවද කියල.
    ඊට පස්සෙ එයා කියනව ඒ ක්ලාස් එකේ යාලුවො වගයක්. මල්ලි අය්යට කියන්න එපා එයා වැරදි විදියට හිතයි. ප්ලීස්. එයා මට ගොඩක් ආදරෙයි. මන් ගැන එහෙම වැරදි ප්‍රතිරූපයක් එයාගෙ හිතේ මැවෙනවාට මන් කැමති නෑ අනන් මනන් බයිලා ගොඩක්.
    මම හා කියල නිකන් හිටියා. එයා තෑන්ක්ස් කියල යන්න ගියා.
    අයිය අද රෑ වෙල ගෙදර ආවෙ වැඩ වැඩිවෙලා.
    මන් නිකමට ඇහුව අයියෙ අක්ක මොකවත් කිව්වද කියල
    එයා නෑ මල්ලි ඇයි කියල ඇහුවා. මන් සේප් ඒකේ මාරු උනා නිකන් කියල

    එයා Private Degree එකක් කරනව. මගෙ අයියයි එයාට ඒකට සම්පූර්න වියදම් කලෙ.
    මරුටියක් තිබ්බ. ඒකත් විකුණුවා මෙයා වෙනුවෙන්. ඌ එයාටවත් මේ ගැන කිව්වෙ නෑ. දැන් බයික් කටුවක් අරන් පදිනවා.
    එයා ගොඩක් අහින්සක පොරක්. පාඩුවෙ ඉන්න චරිතයක්.
    ඌ ගොඩක් එයාට ආදරෙයි. හිතාගන්න බෑ මොන කරන්නද කියල.
    මටත් මාර අප්සට් මේ Seen එක නිසා.
    පුලුවන් නම් කරන්න දෙයක් කියන්න අයියල. ලොකු පිනක් :(

    ubata ekiwa sure da....:baffled: danma ayyata kiyahan.... kellada watinne ayyawada...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලො ගැන කතා කරන්න මචං
    ගියොත් වෙනම දවස් ගාණක් යනවා
    දවසින් දෙකින් නෙවෙයි අවුරුදු ගාණක්
    ගියත් අධ්‍යනය කරලා නිගමනයකට
    එන්න අමාරුයි මචෝ හි හි

    කෙල්ලෝ සම්බන්ධව ඕන තරම් අත්දැකීම් තිබේ
    ස්කුල් ටයිම් යුනි ටයිම් ජොබ් ටයිම් සහ වයිෆ්ගෙ යාලුවො
    එක්ක ලැබිච්ච අත්දැකීම් එක්ක ආයේ කතා කරල වැඩක් නැහැ

    :sorry::sorry::(

    ඔව් මචන් මෙතන ලොකු අවුලක් තියෙනවා..
    මේ ත්‍රේඩ් එක මේ කියන අයියට පෙන්නන්න ලැබෙනවනම් වටිනවා..

    :dull::(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුලින් අක්කට කියපන් අයියට බොරු කරන්න එපා ඇත්ත කියන්න කියලා,අයියට කියන්න ඔයා ඔය විස්තරයක් කිව්වා කියල අක්කට අගවන්නේ නැතිව එයා ගැන හොයලා බලන්න කියලා..නැත්නම් උබ ඕක කිව්වා කියලා අක්කා දැන ගත්තොත් අයියට හොරේ අල්ල ගන්න බැරි වෙනවා..(මේ ඒ අක්කා එහෙම නෙමෙයි නේද ?)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කඳ ලංකාවේ ,හැබැයි හිත ඇමෙරිකාවේ .එහෙම උන්ට නම් මේ වගේ දේවල් සාමාන්‍යය දේවල් නේ.:lol: